උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Victoriaහි වංගු සහිත මාර්ගවල මැද ඉර අසල කුඩා සුදු රවුම් සලකුණු දක්නට ලැබෙනවා.

බැලූ බැල්මට අමුතු පෙනුමක් ඇති මෙම සලකුණු නව මාර්ග ආරක්ෂණ අත්හදා බැලීමක කොටසක්.

මෙය විශේෂයෙන්ම යතුරුපැදිකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හඳුන්වා දී තිබෙනවා.

Advertisement

දකුණට හැරෙන වංගුවලදී ඇතැම් යතුරුපැදිකරුවන් මාර්ගයේ මැද ඉරට ළංවීම හෝ එය ඉක්මවා යාම වැළැක්වීම මෙහි අරමුණයි.

මෙම රවුම් මගින් යතුරුපැදිකරුවන්ට ආරක්ෂිතව වංගුව පසුකිරීමට අවශ්‍ය ගමන් මාර්ගය පෙන්වනවා.

Banner 01

සමාන සලකුණු අත්හදා බැලූ Austriaහි ඇතැම් ස්ථානවල යතුරුපැදි අනතුරු 80%ක් දක්වා අඩුවී ඇති බව සඳහන්

එසේනම්  Victoria මාර්ගවල මේ අමුතු රවුම් දැක්කොත් කලබල වෙන්න එපා. ඒවා ජීවිත බේරාගන්න දාපු සලකුණුයි.

 


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ සීනි අඩංගු සිසිල් බීම සඳහා සියයට 20ක බද්දක් පැනවිය යුතු බවට නැවත යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. Griffith විශ්වවිද්‍යාලයේ නව...

නේපාලයේ ඇති වූ දරුණු ගංවතුර හේතුවෙන් අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු කාන්තාවක් සුරක්ෂිතව හමුවී ඇති බව ඔස්ට්‍රේලියානු බලධාරීන් තහවුරු කර තිබෙනවා. Cara...

ජාත්‍යන්තර අපරාධ අධිකරණය හෙවත් ICC ආයතනය “බිඳ දැමීමට” Trump පරිපාලනය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ඔස්ට්‍රේලියානු නිලධාරීන් දැඩි කනස්සල්ල පළකර තිබෙනවා....

වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව ලබන සිසුන්ගේ ප්‍රතිඵල රට පුරා එකම ක්‍රමයකට මැනීම සඳහා නව ජාතික පදනම් වාර්තාවක් නිකුත් කර තිබෙනවා....

ශ්‍රී ලංකාවේ උපන් 26 හැවිරිදි රොෂේන් මෙන්ඩිස් නවසීලන්ත රාජකීය ගුවන් හමුදාවේ නියමු පුහුණුව ලබමින් සිටිනවා. වයස අවුරුදු හයේදී දැවැන්ත ගුවන්...

මෙල්බන්හි Darebin නගර සභාව විසින් මාස හයක් පුරා පවත්වන ලද Lime e-bike සහ e-scooter පරීක්ෂණ ව්‍යාපෘතිය අහෝසි කිරීමට ඒකමතිකව තීරණය...

Victoria හි උපරිම ආරක්ෂිත බන්ධනාගාරවල සේවකයන්ට එල්ල වන ප්‍රහාර පසුගිය වසර අට තුළ දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බව නව...

ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ 23 හැවිරිදි ඉනොෂ් තම්පෝ, තම පවුලට එකට ජීවත් විය හැකි නිවසක් මිලදී ගැනීම සඳහා විශාල...

ඔස්ට්‍රේලියාවේ වසරකට ලබාදෙන මානුෂීය වීසා සංඛ්‍යාව 20,000ක් ලෙස තවදුරටත් පවත්වාගෙන යන බව රජය තහවුරු කර තිබෙනවා. මෙම සංඛ්‍යාව අඩු කිරීම...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

රියැදුරන් පුදුම කළ වික්ටෝරියා මාර්ගවල අලුත්ම අමුතු රවුම්

කාන්තාවන්ට අනවශ්‍ය සැත්කම් කළ බවට චෝදනා ලැබූ මෙල්බන් වෛද්‍යවරයා

ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම වැළැක්වීමට IDLock නමින් නව සේවාවක් හඳුන්වාදීමට රජය සූදානම් වෙනවා. මෙම සේවාව myGov ගිණුම හරහා භාවිත කිරීමට හැකිවනු ඇති. Passport සහ

Read More »

Passport සහ Licence තොරතුරු ආරක්ෂා කරන්න ඔස්ට්‍රේලියාවෙන් අලුත්ම වැඩක්

ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම වැළැක්වීමට IDLock නමින් නව සේවාවක් හඳුන්වාදීමට රජය සූදානම් වෙනවා. මෙම සේවාව myGov ගිණුම හරහා භාවිත කිරීමට හැකිවනු ඇති. Passport සහ

Read More »
albanese

ඔස්ට්‍රේලියානු දේශපාලනය උඩුයටිකුරු කරමින් ලේබර් පක්ෂයට සිදුවූ දේ

නවතම Newspoll සමීක්ෂණයෙන් One Nation පක්ෂයට 30%ක ප්‍රාථමික ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබෙනවා. Labor පක්ෂයට හිමිව ඇත්තේ 29%ක ඡන්ද ප්‍රතිශතයක්. Coalition පක්ෂයේ ප්‍රතිශතය 19% දක්වා පහළ

Read More »

Kmart සාර්ථක කළ Anko ක්‍රමය Officeworks සහ Bunnings වෙතත්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළඳ ජාලයක් වන Kmartහි අතිදැවැන්ත ලාභයට සහ සාර්ථකත්වයට මඟ පෑදූ Anko සපයනු ලබන නිෂ්පාදන මාදිලිය Officeworks සහ Bunnings යන ආයතන වෙත ද ව්‍යාප්ත

Read More »

වසර 50කට පසු ඔස්ට්‍රේලියාවට උණුසුම්ම Spring එකක්

වසර 50කට අධික කාලයකින් පසු ඔස්ට්‍රේලියානුවන් මුහුණ දෙන උණුසුම්ම Spring එකේ ආරම්භය ඉදිරි දින කිහිපය තුළදී වාර්තා වීමට නියමිත බව කාලගුණ විද්‍යා අංශ පවසනවා. Weatherzone

Read More »

ඔස්ට්‍රේලියාවේ නිවාස ඉලක්ක සපිරීම අර්බුදයක

ඔස්ට්‍රේලියානු රජයේ නව නිවාස ප්‍රතිපත්ති සාර්ථක වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි ප්‍රකාශ කළද, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සැබෑ තත්ත්වය ඉතා අර්බුදකාරී මුහුණුවරක් ගෙන ඇති බව අලුත්ම

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom