උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියානුවන්ගේ ලිංගික ජීවිතය, සබඳතා සහ කැමැත්ත පිළිබඳ නව සමීක්ෂණයකින් රසවත් තොරතුරු රැසක් හෙළිවී තිබෙනවා.

Body+Soul Sex Census 2026 සඳහා ලිංගිකව සක්‍රීය ඔස්ට්‍රේලියානුවන් 2,100කට වැඩි පිරිසක් සහභාගී වී ඇති අතර, නගරයෙන් නගරයට ලිංගික සබඳතා සඳහා ඇති ප්‍රධාන හේතු වෙනස් වන බව එහිදී හෙළිව තිබෙනවා.

Sydney හි සහභාගී වූවන් අතර සියයට 40කට ආසන්න පිරිසක් ලිංගික සබඳතා සඳහා ප්‍රධාන හේතුව ලෙස emotional connection හෙවත් මානසික හා හැඟීම්මය බැඳීම සඳහන් කර තිබෙනවා.

Advertisement

Melbourne හි සහභාගී වූවන් අතර තුනෙන් එකකට වැඩි පිරිසක් තමන්ට අවශ්‍ය බව සහ ආකර්ෂණීය බව දැනීම හෙවත් validation සහ feeling desired ප්‍රධාන හේතුවක් ලෙස සඳහන් කර තිබෙනවා.

Queensland හි සහභාගී වූවන්ගෙන් අඩකට ආසන්න පිරිසක් fun and excitement සඳහා ලිංගික සබඳතා පවත්වන බවත්, සියයට 42ක් පමණ stress අඩු කර ගැනීම සඳහා physical intimacy භාවිත කරන බවත් සමීක්ෂණය පෙන්වා දෙනවා.

Banner 01

Brisbane නගරය vibrator භාවිතය හෝ ඒවා භාවිත කිරීමට ඇති කැමැත්ත අතින් ඉදිරියෙන් සිටින අතර, එහි ප්‍රතිශතය සියයට 75ක්. Sydney හි එය සියයට 66ක් සහ Melbourne හි සියයට 56ක් ලෙස සඳහන්.

සමීක්ෂණයට අනුව ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 75ක් තම ලිංගික ජීවිතය පිළිබඳ සෑහීමකට පත්ව සිටින අතර, තුනෙන් එකක් පමණ තමන් “ඉතා සෑහීමකට පත්වන” බව ප්‍රකාශ කර තිබෙනවා.

තරුණ පරපුර අතර සාම්ප්‍රදායික නොවන සබඳතා පිළිබඳ කැමැත්තද වැඩි බව survey එක පෙන්වා දෙනවා. Gen Z සහභාගී වූවන්ගෙන් සියයට 33ක් සහ Millennials අතර සියයට 25ක් non-monogamous හෝ open relationship ආකාරයේ සබඳතා සඳහා කැමැත්ත පළ කර තිබෙනවා.

මෙය Australian Bureau of Statistics විසින් සිදුකරන නිල ජන සංගණනයක් නොව, Body+Soul විසින් සිදුකරන ලද Sex Census 2026 survey එකක් බවද සැලකිල්ලට ගත යුතුයි.


උණුසුම් පුවත්

  මෙල්බන් නගරයේ ඊසානදිග ප්‍රදේශවල සිදුවූ බව කියන නිවාස බිඳීම් සහ සොරකම් රැල්ලක් සම්බන්ධයෙන් යෞවනයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. Greater...

Murray-Darling ද්‍රෝණියේ ජල කළමනාකරණ වැඩසටහන් හේතුවෙන් බලපෑමට ලක්වූවන්ට සහනයක් සැලසීම සඳහා ඩොලර් මිලියන 140ක මුදලක් ලබාගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය පියවර...

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට...

මෙල්බන් නගරයේ විශාල සංගීත සහ ක්‍රීඩා ඉසව් සඳහා ආසන 20,000ක නව බහුකාර්ය Arena එකක් ඉදිකළ යුතු බවට ක්ෂේත්‍රයේ ප්‍රධානීන් ඉල්ලීමක්...

Melbourne සහ Sydney මෙවර වාර්තාගත උණුසුම්ම ශීත සම අත්විඳ ඇති අතර, ඉදිරියේදී එළඹෙන වසන්ත සමයත් ඉහළ උෂ්ණත්වයක් සහිත විය හැකි...

නේපාලයට බලපෑ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා. විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාව...

මෙල්බන් වයඹදිග පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් හදිසියේම වසා දැමීම හේතුවෙන් දෙමාපියන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. Avondale Heights Child Care and...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම මැද, Woolworths ආයතනය දෛනිකව භාවිත කරන ආහාර සහ ගෘහ භාණ්ඩ රැසක මිල අඩු කිරීමට පියවර...

බටහිර ඔස්ට්‍රේලියාවේ පැවැති Secret Harbour ප්‍රාන්ත අතුරු මැතිවරණයෙන් දැවැන්ත ජයග්‍රහණයක් අත්කර ගැනීමට One Nation පක්ෂය සමත්ව තිබෙනවා. වසර 50කට ආසන්න...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ ලිංගික කැමැත්ත ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් — නව සමීක්ෂණයකින් අනාවරණයක්

albanese

ඔස්ට්‍රේලියානු දේශපාලනය උඩුයටිකුරු කරමින් ලේබර් පක්ෂයට සිදුවූ දේ

නවතම Newspoll සමීක්ෂණයෙන් One Nation පක්ෂයට 30%ක ප්‍රාථමික ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබෙනවා. Labor පක්ෂයට හිමිව ඇත්තේ 29%ක ඡන්ද ප්‍රතිශතයක්. Coalition පක්ෂයේ ප්‍රතිශතය 19% දක්වා පහළ

Read More »

Kmart සාර්ථක කළ Anko ක්‍රමය Officeworks සහ Bunnings වෙතත්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළඳ ජාලයක් වන Kmartහි අතිදැවැන්ත ලාභයට සහ සාර්ථකත්වයට මඟ පෑදූ Anko සපයනු ලබන නිෂ්පාදන මාදිලිය Officeworks සහ Bunnings යන ආයතන වෙත ද ව්‍යාප්ත

Read More »

වසර 50කට පසු ඔස්ට්‍රේලියාවට උණුසුම්ම Spring එකක්

වසර 50කට අධික කාලයකින් පසු ඔස්ට්‍රේලියානුවන් මුහුණ දෙන උණුසුම්ම Spring එකේ ආරම්භය ඉදිරි දින කිහිපය තුළදී වාර්තා වීමට නියමිත බව කාලගුණ විද්‍යා අංශ පවසනවා. Weatherzone

Read More »

ඔස්ට්‍රේලියාවේ නිවාස ඉලක්ක සපිරීම අර්බුදයක

ඔස්ට්‍රේලියානු රජයේ නව නිවාස ප්‍රතිපත්ති සාර්ථක වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි ප්‍රකාශ කළද, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සැබෑ තත්ත්වය ඉතා අර්බුදකාරී මුහුණුවරක් ගෙන ඇති බව අලුත්ම

Read More »

මෙල්බන්හි සංක්‍රමණික විරෝධී රැළියකදී පෝලීන් හැන්සන්ට දැඩි විවේචන

ඔස්ට්‍රේලියාවේ පවතින සංක්‍රමණික ප්‍රතිපත්තිවලට එරෙහිව මෙල්බන්හි පැවැති “March for Australia” දැවැන්ත විරෝධතා පාගමන අතරතුර, One Nation නායිකා පෝලීන් හැන්සන්ට විරෝධතාකරුවන්ගෙන් හූ හඩ සහ දැඩි විවේචන

Read More »

පැසිෆික් දූපත් නායකයින්ගේ සමුළුවට පෙර අර්බුදයක් – ඇල්බනීසි පැමිණීමට පෙර සොලමන් අගමැති ආපසු යයි

මෙවර Palauහි පැවැත්වෙන 55 වන පැසිෆික් දූපත් රාජ්‍යයන්ගේ නායක සමුළුව (Pacific Islands Forum) ආරම්භ වීමටත් පෙර, කලාපීය දේශපාලන ක්ෂේත්‍රය තුළ දැවැන්ත කැළඹීමක් හටගෙන තිබෙනවා. සොලමන්

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom