

චීන බලපෑම මැද පැසිෆික් කලාපයේ තීරණාත්මක සමුළුවකට Albanese පිටත්වෙයි
ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese Pacific Islands Forum සමුළුවට සහභාගී වීම සඳහා Palau රාජ්‍යය බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙය ඔහු Palau රාජ්‍යයේ සිදුකරන පළමු නිල සංචාරයයි.

ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese Pacific Islands Forum සමුළුවට සහභාගී වීම සඳහා Palau රාජ්‍යය බලා පිටත්ව ගොස් තිබෙනවා.
මෙය ඔහු Palau රාජ්‍යයේ සිදුකරන පළමු නිල සංචාරයයි.
දේශගුණික විපර්යාස, ආහාර හා ඉන්ධන ආරක්ෂාව සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් මෙවර සමුළුවේ ප්‍රධාන මාතෘකා වනවා.

කෙසේවෙතත් Fiji, Vanuatu, Samoa සහ Kiribati ඇතුළු රටවල් කිහිපයක නායකයන් සමුළුවට සහභාගී නොවන බවයි දැනුම්දී ඇත්තේ.
Palau රාජ්‍යය Taiwan සමඟ සබඳතා පවත්වාගෙන යන අතර කලාපය තුළ China සිය බලපෑම පුළුල් කිරීමට උත්සාහ කරමින් සිටිනවා.
China විසින් පසුගිය මාසයේ පැසිෆික් කලාපයට ඉහළින් සිදුකළ මතභේදාත්මක බැලස්ටික් මිසයිල අත්හදා බැලීමද සමුළුවට පෙර දැඩි අවධානයට ලක්ව තිබෙනවා.
පැසිෆික් කලාපයේ ආරක්ෂාව සහ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට ඔස්ට්‍රේලියාවට ප්‍රධාන වගකීමක් තිබෙන බවයි අගමැතිවරයා අවධානය කරේ.
#AnthonyAlbanese #PacificIslandsForum #AustraliaNews #PacificRegion #China #RegionalSecurity #AusLankaTV
ක්වීන්ස්ලන්තයේ Townsville බන්ධනාගාරයට ඩ්‍රෝන යානයක් මගින් ඩොලර් මිලියනයකට අධික වටිනාකමකින් යුුුත් මත්ද්‍රව්‍ය පාර්සලයක් ගෙනයාමට උත්සාහ කළ බවට 47 හැවිරිදි පුද්ගලයෙකුට...
ඔස්ට්‍රේලියා ජාතික කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ සිඩ්නි නුවරදී පැවැත්වුණා. එහිදී තීරණ කිහිපයකට එකඟ වී ඇති අතර ඒ අතර විශාල AI...
ඔස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළේ පාරිභෝගික අත්‍යවශ්‍ය භාණ්ඩ (Consumer Staples) ක්ෂේත්‍රයේ පෙරමුණට ගනිමින් Woolworths සමාගමේ කොටස් මිල අද දිනයේ 4.7%ක වර්ධනයක් වාර්තා...
බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ Working Holiday Maker වීසා සඳහා Regional ප්‍රදේශවල වැඩ කිරීම අනිවාර්ය කිරීමේ යෝජනාව අගමැති Anthony Albanese ප්‍රතික්ෂේප කර තිබෙනවා....
නවතම Newspoll සමීක්ෂණයෙන් One Nation පක්ෂයට 30%ක ප්‍රාථමික ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබෙනවා. Labor පක්ෂයට හිමිව ඇත්තේ 29%ක ඡන්ද ප්‍රතිශතයක්. Coalition...
ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම වැළැක්වීමට IDLock නමින් නව සේවාවක් හඳුන්වාදීමට රජය සූදානම් වෙනවා. මෙම සේවාව myGov ගිණුම හරහා භාවිත...
ඔස්ට්‍රේලියාවේ සීනි අඩංගු සිසිල් බීම සඳහා සියයට 20ක බද්දක් පැනවිය යුතු බවට නැවත යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. Griffith විශ්වවිද්‍යාලයේ නව...
ඔස්ට්‍රේලියානුවන් දිනපතා භාවිත කරන Takeaway Coffee Cups සම්බන්ධයෙන් නව සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් මතුව තිබෙනවා. නව පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ, උණුසුම්...
Melbourne සහ Sydney මෙවර වාර්තාගත උණුසුම්ම ශීත සම අත්විඳ ඇති අතර, ඉදිරියේදී එළඹෙන වසන්ත සමයත් ඉහළ උෂ්ණත්වයක් සහිත විය හැකි...

ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese Pacific Islands Forum සමුළුවට සහභාගී වීම සඳහා Palau රාජ්‍යය බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙය ඔහු Palau රාජ්‍යයේ සිදුකරන පළමු නිල සංචාරයයි.

ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම වැළැක්වීමට IDLock නමින් නව සේවාවක් හඳුන්වාදීමට රජය සූදානම් වෙනවා. මෙම සේවාව myGov ගිණුම හරහා භාවිත කිරීමට හැකිවනු ඇති. Passport සහ

ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම වැළැක්වීමට IDLock නමින් නව සේවාවක් හඳුන්වාදීමට රජය සූදානම් වෙනවා. මෙම සේවාව myGov ගිණුම හරහා භාවිත කිරීමට හැකිවනු ඇති. Passport සහ

නවතම Newspoll සමීක්ෂණයෙන් One Nation පක්ෂයට 30%ක ප්‍රාථමික ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබෙනවා. Labor පක්ෂයට හිමිව ඇත්තේ 29%ක ඡන්ද ප්‍රතිශතයක්. Coalition පක්ෂයේ ප්‍රතිශතය 19% දක්වා පහළ

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළඳ ජාලයක් වන Kmartහි අතිදැවැන්ත ලාභයට සහ සාර්ථකත්වයට මඟ පෑදූ Anko සපයනු ලබන නිෂ්පාදන මාදිලිය Officeworks සහ Bunnings යන ආයතන වෙත ද ව්‍යාප්ත

වසර 50කට අධික කාලයකින් පසු ඔස්ට්‍රේලියානුවන් මුහුණ දෙන උණුසුම්ම Spring එකේ ආරම්භය ඉදිරි දින කිහිපය තුළදී වාර්තා වීමට නියමිත බව කාලගුණ විද්‍යා අංශ පවසනවා. Weatherzone