

නව Melton දුම්රිය ස්ථානය අද ජනතා අයිතියට
Melton හි ඉදිකළ නව උස් දුම්රිය ස්ථානය අද මගීන් සඳහා විවෘත කර තිබෙනවා. එය වේදිකා හතරකින් සහ විදුලි සෝපාන ඇතුළු පහසුකම් රැසකින් සමන්විතයි. Exford Road

වික්ටෝරියා ප්‍රාන්තයේ මිල්ඩියුරා නගරයේ සම්බාහන චිකිත්සක පුහුණුව ලබමින් සිටි 33 හැවිරිදි ටෝමි මැතිව්ට කාන්තාවන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් මාස පහක සිරදඬුවමක් නියම කර තිබෙනවා.
2025 වසරේදී පැවැති සම්බාහන සැසි දෙකකදී, එම කාන්තාවන් දෙදෙනාගේ අවසරයකින් තොරව ඔවුන්ගේ සිරුර ස්පර්ශ කළ බවටයි ඔහුට චෝදනා එල්ල වී තිබෙන්නේ.
ටෝමි මැතිව් එම චෝදනා ප්‍රතික්ෂේප කළත්, මිල්ඩියුරා මහේස්ත්‍රාත් අධිකරණය චෝදනා දෙකටම ඔහු වරදකරු බව තීන්දු කර තිබෙනවා.

අදාළ සිදුවීම් අහම්බෙන් සිදුවූ ඒවා ලෙස සැලකිය නොහැකි බවත්, අධිකරණය සඳහන් කර තිබෙනවා.
මෙම සිදුවීම් තමන්ට දැඩි මානසික බලපෑමක් ඇති කළ බව කාන්තාවන් දෙදෙනා අධිකරණයට දැනුම් දී තිබෙනවා.
විශ්වාසය කඩ කිරීම සහ වරද සම්බන්ධයෙන් ප්‍රමාණවත් පසුතැවිල්ලක් නොපෙන්වීම ඇතුළු කරුණු සලකා බැලීමෙන් පසු අධිකරණය සිරදඬුවම නියම කර තිබෙනවා.
ඒ අනුව ටෝමි මැතිව්ට මාස පහක සිරදඬුවමක් නියම වී ඇති අතර, ඔහුට තවදුරටත් සම්බාහන චිකිත්සක ක්ෂේත්‍රයේ කටයුතු කිරීමට නොහැකි වන පරිදි වෘත්තීය තහනමක්ද පනවා තිබෙනවා.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ගෙවත්තකින් දීප්තිමත් කහ සහ කළු පැහැති සර්පයෙකු හමුවී තිබෙනවා. එය විෂ රහිත Common Tree Snake වර්ගයට අයත් දුර්ලභ...
නේපාලයට බලපෑ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා. විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාව...
ඔස්ට්‍රේලියානුවන් දිනපතා භාවිත කරන Takeaway Coffee Cups සම්බන්ධයෙන් නව සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් මතුව තිබෙනවා. නව පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ, උණුසුම්...
Northern Territory රජය 2026–27 වසර සඳහා Skilled Migration නාමයෝජනා අයදුම්පත් භාරගැනීම ආරම්භ කර තිබෙනවා. අගෝස්තු 21 සිට onshore applicants සහ...
ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 25ත් 34ත් අතර තරුණයන්ගේ නිවාස හිමිකාරීත්වය වසර 80කින් වාර්තා වූ පහළම මට්ටමට වැටී තිබෙනවා. Anglicare Australia නිකුත්...
පසුගිය ජූලි 24 වනදා සිදුකළ අභ්‍යවකාශ චාරිකාවෙන් පසු ඉන්දියන් සාගරයට කඩා වැටුණු SpaceX සමාගමේ Starship 40 රොකට්ටුව, Christmas Islandහි සිට...
මෙල්බන් නගරයේ ඊසානදිග ප්‍රදේශවල සිදුවූ බව කියන නිවාස බිඳීම් සහ සොරකම් රැල්ලක් සම්බන්ධයෙන් යෞවනයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. Greater...
හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම...
වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව ලබන සිසුන්ගේ ප්‍රතිඵල රට පුරා එකම ක්‍රමයකට මැනීම සඳහා නව ජාතික පදනම් වාර්තාවක් නිකුත් කර තිබෙනවා....

Melton හි ඉදිකළ නව උස් දුම්රිය ස්ථානය අද මගීන් සඳහා විවෘත කර තිබෙනවා. එය වේදිකා හතරකින් සහ විදුලි සෝපාන ඇතුළු පහසුකම් රැසකින් සමන්විතයි. Exford Road

Melbourne වයඹ ප්‍රදේශයේ අතුරුදන්ව සිටි 37 හැවිරිදි Khaled Malasගේ සිරුර සොයාගෙන තිබෙනවා. අගෝස්තු 19 වැනිදා Wildwood නිවසක ඇතිවූ ආරවුලකදී ඔහුට වෙඩි තබා ඇති බවටයි පොලීසිය

Australia රජය Student Visa සහ onshore visa මාරු කිරීම් සඳහා තවත් දැඩි සීමා හඳුන්වාදීමට සලකා බලමින් සිටිනවා. නවතම දත්ත අනුව 2026 ජූලි මාසයේ higher education

ස්මාර්ට් කණ්ණාඩි තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජයට මේ වනවිට කිසිදු සැලසුමක් නොමැති බව නීතිපති මිෂෙල් රෝව්ලන්ඩ් පවසනවා. කෙසේ වෙතත්, එම කණ්ණාඩි භාවිත කරමින් පුද්ගලයන්ගේ අවසරයකින් තොරව

වයස අවුරුදු 18ට අඩු තරුණ සේවකයන්ට විශ්‍රාම වැටුප් දායක මුදල් නොලැබීම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට මේ වසරේ ඩොලර් මිලියන 411ක පමණ පාඩුවක් සිදුවන බව නව ගණනයකින් හෙළිවී

ඔස්ට්‍රේලියාවේ Social Media භාවිතය සීමා කිරීම සඳහා නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. මෙම යෝජනාව යටතේ Facebook සහ Instagram වැනි Social Media Platformවල Algorithms මගින් තෝරාදෙන