උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඔබර්න් (Auburn) ප්‍රදේශයේ කුණු බඳුනක තිබී අලුත උපන් පිරිමි බිළිඳෙකුගේ මළසිරුරක් අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

ප්‍රදේශවාසී කාන්තාවක විසින් ප්ලාස්ටික් බෑගයක දමා තිබූ මෙම බිළිඳු සිරුර දැක ඒ පිළිබඳව වහාම පොලිසිය දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති සිඩ්නි පොලිසිය, මියගිය බිළිඳා මීට පැය තිස්හයකට පමණ පෙර උපත ලබා ඇති බවට සැකකරනවා.

Advertisement

මෙම ඛේදනීය සිදුවීමත් සමඟ අදාළ බිළිඳාගේ මවගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව දැඩි අවදානම් තත්ත්වයක් සහ සැකයක් මතුව තිබෙනවා.

ඒ අනුව එම මවට වහාම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය විය හැකි බැවින්, ළඟම ඇති රෝහල වෙත පැමිණෙන ලෙසයි පොලිසිය ඇගෙන් ඉල්ලා සිටින්නේ.

Banner 01

තවද, මෙම සිදුවීමට සම්බන්ධ යම් තොරතුරක් හෝ රථවාහන කැමරා දර්ශන පවතින්නේ නම් වහාම පොලිසිය වෙත ලබාදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

පොලිසියේ ප්‍රධානතම අවධානය යොමුව ඇත්තේ මව සොයා ඇයට අවශ්‍ය වෛද්‍ය සහ මනෝප්‍රතිකාර සහාය ලබාදීමට බවයි බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.


උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ Retail සහ Transport සේවකයන් ආරක්ෂා කිරීම සඳහා සම්මත කළ නව Workplace Protection Order නීති සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල...

ලබන නොවැම්බර් මාසයේදී පොලී අනුපාත 0.25%කින් ඉහළ යනු ඇති බවට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වාණිජ බැංකු දෙකක් වන ANZ සහ CBA අනාවැකි...

Melbourne සහ Sydney මෙවර වාර්තාගත උණුසුම්ම ශීත සම අත්විඳ ඇති අතර, ඉදිරියේදී එළඹෙන වසන්ත සමයත් ඉහළ උෂ්ණත්වයක් සහිත විය හැකි...

ඔස්ට්‍රේලියාවේ වසරකට ලබාදෙන මානුෂීය වීසා සංඛ්‍යාව 20,000ක් ලෙස තවදුරටත් පවත්වාගෙන යන බව රජය තහවුරු කර තිබෙනවා. මෙම සංඛ්‍යාව අඩු කිරීම...

වික්ටෝරියා කැරොල් ලේබර් රජය විසින් මහජන මුදල් අඩුවෙන් හා වඩාත් වගකීම්සහගත ලෙස භාවිත කිරීම සඳහා නව ප්‍රතිපත්තිමය තීරණ කිහිපයක් ප්‍රකාශයට...

AUKUS ගිවිසුම යටතේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන් ඔස්ට්‍රේලියානු කලාපයේ සැරිසැරීම ඉහළ යාමත් සමඟ, බටහිර ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් න්‍යෂ්ටික විකිරණ...

ඔස්ට්‍රේලියානු රජයේ නව නිවාස ප්‍රතිපත්ති සාර්ථක වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි ප්‍රකාශ කළද, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සැබෑ තත්ත්වය ඉතා අර්බුදකාරී...

මෙල්බන්හි Darebin නගර සභාව විසින් මාස හයක් පුරා පවත්වන ලද Lime e-bike සහ e-scooter පරීක්ෂණ ව්‍යාපෘතිය අහෝසි කිරීමට ඒකමතිකව තීරණය...

නේපාලය සහ ටිබෙටය අතර කඳුකර ප්‍රදේශයට බලපෑ විනාශකාරී ගංවතුර ග්ලැසියරයක විශාල අයිස් සහ පාෂාණ කොටසක් කඩා වැටීමෙන් ආරම්භ වූ බව...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

සිඩ්නි කුණු බඳුනකින් හමුවූ දේ පොලිසියෙන් හදිසි මෙහෙයුමක්

Working Holiday Visa ප්‍රමාදයෙන් ඔස්ට්‍රේලියා ආහාර මිල ඉහළ යන ලකුණු

ඔස්ට්‍රේලියා රජය සංක්‍රමණය පාලනය කිරීමේ පියවරක් ලෙස Working Holiday වීසා අනුමත කිරීම මන්දගාමී කර තිබෙනවා. ගොවිපළවල අස්වැන්න නෙළීම සඳහා backpackersලා විශාල වශයෙන් යොදාගන්නා බැවින් මෙම

Read More »

අතුරුදන් වූ මෙල්බන් පියාගේ සිරුර තණකොළවලින් වසා තිබියදී හමුවෙයි

Melbourne වයඹ ප්‍රදේශයේ අතුරුදන්ව සිටි 37 හැවිරිදි Khaled Malasගේ සිරුර සොයාගෙන තිබෙනවා. අගෝස්තු 19 වැනිදා Wildwood නිවසක ඇතිවූ ආරවුලකදී ඔහුට වෙඩි තබා ඇති බවටයි පොලීසිය

Read More »

Australia Student Visa තවත් දැඩි වෙයිද?

Australia රජය Student Visa සහ onshore visa මාරු කිරීම් සඳහා තවත් දැඩි සීමා හඳුන්වාදීමට සලකා බලමින් සිටිනවා. නවතම දත්ත අනුව 2026 ජූලි මාසයේ higher education

Read More »

ස්මාර්ට් කණ්ණාඩි ගැන රජයෙන් තීරණයක්

ස්මාර්ට් කණ්ණාඩි තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජයට මේ වනවිට කිසිදු සැලසුමක් නොමැති බව නීතිපති මිෂෙල් රෝව්ලන්ඩ් පවසනවා. කෙසේ වෙතත්, එම කණ්ණාඩි භාවිත කරමින් පුද්ගලයන්ගේ අවසරයකින් තොරව

Read More »

වික්ටෝරියා තරුණයන්ට $ මිලියන 115 ක පාඩුවක්

වයස අවුරුදු 18ට අඩු තරුණ සේවකයන්ට විශ්‍රාම වැටුප් දායක මුදල් නොලැබීම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට මේ වසරේ ඩොලර් මිලියන 411ක පමණ පාඩුවක් සිදුවන බව නව ගණනයකින් හෙළිවී

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom