උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන Supermarketවල අලෙවි කරන ඇතැම් Gift Card වෙනස් කර නැවත රාක්කවල තබන වංචාවක් පිළිබඳ ABC විමර්ශනයකින් හෙළිවී තිබෙනවා.

වංචනිකයන් Gift Card ඇසුරුම් රහසිගතව විවෘත කර මුදල් ලබාගැනීමට අවශ්‍ය අංක සහ කේත සටහන් කරගන්නා බව සඳහන්.

ඉන්පසුව එම Card නැවත ඇසුරුම් කර Supermarket රාක්කවල තබනවා.

Advertisement

පාරිභෝගිකයෙකු Card එක මිලදීගෙන මුදල් ඇතුළත් කළ පසු වංචනිකයන් එම මුදල් ඉක්මනින් ලබාගන්නා බවයි වාර්තා වන්නේ.

Melbourne පාරිභෝගිකයෙකු මිලදීගත් ඩොලර් 2,000ක Apple Gift Card අතරින් ඩොලර් 700ක Card දෙකක අංක සහ කේත මකා දමා තිබුණා.

Banner 01

Coles සහ Woolworths ආයතන මෙම වංචාව වැළැක්වීමට නව ආරක්ෂක ක්‍රම අත්හදා බලමින් සිටින බව පවසනවා.

Gift Card මිලදීගැනීමට පෙර එහි ඇසුරුම විවෘත කර ඇති ලකුණු, සීරීම් හෝ වෙනස්කම් තිබේදැයි හොඳින් පරීක්ෂා කරන ලෙස පාරිභෝගිකයන්ට දැනුම් දෙනවා.

 


උණුසුම් පුවත්

සාම්ප්‍රදායික ලිපි බෙදාහැරීමේ ප්‍රමාණය විශාල ලෙස පහත වැටීමත් සමඟ, තැපැල් ලිපි බෙදාහැරීමේ වාර ගණන තවදුරටත් සීමා කිරීමට Australia Post ආයතනය...

Sydney හි නිරිතදිග ප්‍රදේශයේ Appin ආසන්නයෙන් අද උදෑසන රික්ටර් පරිමාණයේ 3.4ක ප්‍රබලතාවක භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා. Geoscience Australia අනුව...

ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese Pacific Islands Forum සමුළුවට සහභාගී වීම සඳහා Palau රාජ්‍යය බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙය ඔහු Palau...

නේපාලය සහ චීනයේ ටිබෙට් ප්‍රදේශයන්හි ඇති වූ හදිසි සහ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්මාන රැසක් විනාශ වී, 150කට අධික පිරිසක්...

වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව ලබන සිසුන්ගේ ප්‍රතිඵල රට පුරා එකම ක්‍රමයකට මැනීම සඳහා නව ජාතික පදනම් වාර්තාවක් නිකුත් කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ නිවාස රක්ෂණ හිමියන්ට Cash Settlement සම්බන්ධයෙන් ASIC ආයතනයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ASIC පරීක්ෂා කළ රක්ෂණ හිමිකම්වලින් අවම...

ICC ටෙස්ට් පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා බවට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල්...

පසුගිය ජූලි 24 වනදා සිදුකළ අභ්‍යවකාශ චාරිකාවෙන් පසු ඉන්දියන් සාගරයට කඩා වැටුණු SpaceX සමාගමේ Starship 40 රොකට්ටුව, Christmas Islandහි සිට...

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා....

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Supermarketවලින් මිලදී ගන්නා Gift Card හරහා රට පුරා දැවැන්ත වංචාවක්

අතුරුදන් වූ මෙල්බන් පියාගේ සිරුර තණකොළවලින් වසා තිබියදී හමුවෙයි

Melbourne වයඹ ප්‍රදේශයේ අතුරුදන්ව සිටි 37 හැවිරිදි Khaled Malasගේ සිරුර සොයාගෙන තිබෙනවා. අගෝස්තු 19 වැනිදා Wildwood නිවසක ඇතිවූ ආරවුලකදී ඔහුට වෙඩි තබා ඇති බවටයි පොලීසිය

Read More »

Australia Student Visa තවත් දැඩි වෙයිද?

Australia රජය Student Visa සහ onshore visa මාරු කිරීම් සඳහා තවත් දැඩි සීමා හඳුන්වාදීමට සලකා බලමින් සිටිනවා. නවතම දත්ත අනුව 2026 ජූලි මාසයේ higher education

Read More »

ස්මාර්ට් කණ්ණාඩි ගැන රජයෙන් තීරණයක්

ස්මාර්ට් කණ්ණාඩි තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජයට මේ වනවිට කිසිදු සැලසුමක් නොමැති බව නීතිපති මිෂෙල් රෝව්ලන්ඩ් පවසනවා. කෙසේ වෙතත්, එම කණ්ණාඩි භාවිත කරමින් පුද්ගලයන්ගේ අවසරයකින් තොරව

Read More »

වික්ටෝරියා තරුණයන්ට $ මිලියන 115 ක පාඩුවක්

වයස අවුරුදු 18ට අඩු තරුණ සේවකයන්ට විශ්‍රාම වැටුප් දායක මුදල් නොලැබීම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට මේ වසරේ ඩොලර් මිලියන 411ක පමණ පාඩුවක් සිදුවන බව නව ගණනයකින් හෙළිවී

Read More »

ඔස්ට්‍රේලියාවෙන් සමාජ මාධ්‍යවලට අලුත් නීතියක් – Scroll කිරීමත් නවතී ?

ඔස්ට්‍රේලියාවේ Social Media භාවිතය සීමා කිරීම සඳහා නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. මෙම යෝජනාව යටතේ Facebook සහ Instagram වැනි Social Media Platformවල Algorithms මගින් තෝරාදෙන

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom