උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ පළමු මුහුදු සුළං බලශක්ති වෙන්දේසිය Victoria ප්‍රාන්තයේ නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.

Gippsland වෙරළට ඔබ්බෙන් සුළං විදුලි බලාගාර ඉදිකිරීම සඳහා ව්‍යාපෘති යෝජනා කැඳවා තිබෙනවා.

පළමු අදියර යටතේ ගිගාවොට් දෙකක විදුලි බලයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

Advertisement

එමගින් වසරකට නිවාස මිලියන 1.5කට පමණ විදුලිය සැපයිය හැකි බව Victoria රජය පවසනවා.

මෙම ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියන ගණනක ආයෝජන ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

Banner 01

එමෙන්ම නව රැකියා දහස් ගණනක් නිර්මාණය වනු ඇති බවයි රජය පෙන්වා දෙන්නේ.

ගල්අඟුරු විදුලි බලාගාර වසා දැමෙන විට Victoria ප්‍රාන්තයේ විදුලි සැපයුම ස්ථාවරව පවත්වාගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.

 


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියා ජාතික කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ සිඩ්නි නුවරදී පැවැත්වුණා. එහිදී තීරණ කිහිපයකට එකඟ වී ඇති අතර ඒ අතර විශාල AI...

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 25ත් 34ත් අතර තරුණයන්ගේ නිවාස හිමිකාරීත්වය වසර 80කින් වාර්තා වූ පහළම මට්ටමට වැටී තිබෙනවා. Anglicare Australia නිකුත්...

NDIS අරමුදලින් ඩොලර් 700,000කට ආසන්න මුදලක් ව්‍යාජ ලෙස තම පුද්ගලික ගිණුම් වෙත ලබාගත් බවට චෝදනා ලැබූ 48 හැවිරිදි පුද්ගලයෙකු වික්ටෝරියා...

Murray-Darling ද්‍රෝණියේ ජල කළමනාකරණ වැඩසටහන් හේතුවෙන් බලපෑමට ලක්වූවන්ට සහනයක් සැලසීම සඳහා ඩොලර් මිලියන 140ක මුදලක් ලබාගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය පියවර...

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන Supermarketවල අලෙවි කරන ඇතැම් Gift Card වෙනස් කර නැවත රාක්කවල තබන වංචාවක් පිළිබඳ ABC විමර්ශනයකින් හෙළිවී තිබෙනවා. වංචනිකයන්...

H5 කුරුලු උණ පැතිරීමේ බිය මැද Victoriaහි කිලෝමීටර් 320ක පරෙවි තරගයක් පැවැත්වීමට සූදානම් වනවා. Warrnambool Racing Pigeon Club සංවිධානය කරන...

මෙල්බන්හි Darebin නගර සභාව විසින් මාස හයක් පුරා පවත්වන ලද Lime e-bike සහ e-scooter පරීක්ෂණ ව්‍යාපෘතිය අහෝසි කිරීමට ඒකමතිකව තීරණය...

One Nation පක්ෂයේ නව NSW නායකයා සහ ප්‍රධාන අපේක්ෂකයා ලෙස Mike Newman නම්කර තිබෙනවා. හිටපු NSW වෙළෙඳ කොමසාරිස්වරයෙකු වන ඔහු...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ගෙවල් මිලියන 1.5කට විදුලිය දෙන්න ඔස්ට්‍රේලියාවේ පළමු මුහුදු සුළං බලශක්ති වෙන්දේසිය වික්ටෝරියාහිදී ඇරඹෙයි

Working Holiday Visa ප්‍රමාදයෙන් ඔස්ට්‍රේලියා ආහාර මිල ඉහළ යන ලකුණු

ඔස්ට්‍රේලියා රජය සංක්‍රමණය පාලනය කිරීමේ පියවරක් ලෙස Working Holiday වීසා අනුමත කිරීම මන්දගාමී කර තිබෙනවා. ගොවිපළවල අස්වැන්න නෙළීම සඳහා backpackersලා විශාල වශයෙන් යොදාගන්නා බැවින් මෙම

Read More »

අතුරුදන් වූ මෙල්බන් පියාගේ සිරුර තණකොළවලින් වසා තිබියදී හමුවෙයි

Melbourne වයඹ ප්‍රදේශයේ අතුරුදන්ව සිටි 37 හැවිරිදි Khaled Malasගේ සිරුර සොයාගෙන තිබෙනවා. අගෝස්තු 19 වැනිදා Wildwood නිවසක ඇතිවූ ආරවුලකදී ඔහුට වෙඩි තබා ඇති බවටයි පොලීසිය

Read More »

Australia Student Visa තවත් දැඩි වෙයිද?

Australia රජය Student Visa සහ onshore visa මාරු කිරීම් සඳහා තවත් දැඩි සීමා හඳුන්වාදීමට සලකා බලමින් සිටිනවා. නවතම දත්ත අනුව 2026 ජූලි මාසයේ higher education

Read More »

ස්මාර්ට් කණ්ණාඩි ගැන රජයෙන් තීරණයක්

ස්මාර්ට් කණ්ණාඩි තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජයට මේ වනවිට කිසිදු සැලසුමක් නොමැති බව නීතිපති මිෂෙල් රෝව්ලන්ඩ් පවසනවා. කෙසේ වෙතත්, එම කණ්ණාඩි භාවිත කරමින් පුද්ගලයන්ගේ අවසරයකින් තොරව

Read More »

වික්ටෝරියා තරුණයන්ට $ මිලියන 115 ක පාඩුවක්

වයස අවුරුදු 18ට අඩු තරුණ සේවකයන්ට විශ්‍රාම වැටුප් දායක මුදල් නොලැබීම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට මේ වසරේ ඩොලර් මිලියන 411ක පමණ පාඩුවක් සිදුවන බව නව ගණනයකින් හෙළිවී

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom