

නව Melton දුම්රිය ස්ථානය අද ජනතා අයිතියට
Melton හි ඉදිකළ නව උස් දුම්රිය ස්ථානය අද මගීන් සඳහා විවෘත කර තිබෙනවා. එය වේදිකා හතරකින් සහ විදුලි සෝපාන ඇතුළු පහසුකම් රැසකින් සමන්විතයි. Exford Road

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන ඔහු කොමිසම වෙත පැමිණ ඇති අතර, පැය කිහිපයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
ජාතික ලොතරැයි මණ්ඩලයට කොන්ත්‍රාත් පදනම මත පුද්ගලයින් කිහිපදෙනෙකු බඳවාගෙන, ඔවුන් දේශපාලන කටයුතු සඳහා යොදාගත් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකරනවා.

එම පුද්ගලයින් නියමිත බඳවාගැනීමේ ක්‍රමවේදයෙන් බැහැරව සේවයට බඳවාගෙන ඇති බවටත් චෝදනා එල්ල වී තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනිය ද මීට පෙර අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව ඇප මත මුදාහැර තිබෙනවා.
රවී කරුණානායක මහතා මීට පෙර අවස්ථා කිහිපයකදී කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද, එම අවස්ථාවල ඔහු පැමිණ නොමැති බවටත් වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතිනවා.
Northern Territory රජය 2026–27 වසර සඳහා Skilled Migration නාමයෝජනා අයදුම්පත් භාරගැනීම ආරම්භ කර තිබෙනවා. අගෝස්තු 21 සිට onshore applicants සහ...
ඔස්ට්‍රේලියානුවන් දිනපතා භාවිත කරන Takeaway Coffee Cups සම්බන්ධයෙන් නව සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් මතුව තිබෙනවා. නව පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ, උණුසුම්...
ජානමය වශයෙන් කිසිදු ඥාති සබඳතාවයක් නැති දරුවන් දෙදෙනෙකු එකම කුසකින් නිවුන් දරුවන් ලෙස බිහි කිරීමේ අසාමාන්‍ය පුවතක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් වාර්තා...
නව Jobs and Skills Australia අධ්‍යයනයකට අනුව ජාත්‍යන්තර සිසුන්ගෙන් සියයට 35ත් 40ත් අතර පිරිසක් වසර දහයක් ඇතුළත ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය...
ඔස්ට්‍රේලියාවේ Australian Fiduciaries Limited සමාගම කඩා වැටීමෙන් තම superannuation මුදල් අහිමි වූ පුද්ගලයන් 600කට පමණ අලුත් බලාපොරොත්තුවක් ලැබී තිබෙනවා. මෙම...
වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල පවතින වළවල් 500,000ක් පමණ ඉදිරි කාලය තුළ පිළිසකර කිරීමට ප්‍රාන්ත රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙතෙක්...
වික්ටෝරියා ප්‍රාන්තයේ රැකවරණය අවශ්‍ය දරුවන් රැකබලා ගන්නා පවුල්වලට ලබාදෙන සතිපතා දීමනාව ඕස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත හා සසඳන විට අඩුම මට්ටමක පවතින...
Victoriaහි වංගු සහිත මාර්ගවල මැද ඉර අසල කුඩා සුදු රවුම් සලකුණු දක්නට ලැබෙනවා. බැලූ බැල්මට අමුතු පෙනුමක් ඇති මෙම සලකුණු...
වික්ටෝරියා ප්‍රාන්තයේ Retail සහ Transport සේවකයන් ආරක්ෂා කිරීම සඳහා සම්මත කළ නව Workplace Protection Order නීති සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල...

Melton හි ඉදිකළ නව උස් දුම්රිය ස්ථානය අද මගීන් සඳහා විවෘත කර තිබෙනවා. එය වේදිකා හතරකින් සහ විදුලි සෝපාන ඇතුළු පහසුකම් රැසකින් සමන්විතයි. Exford Road

Melbourne වයඹ ප්‍රදේශයේ අතුරුදන්ව සිටි 37 හැවිරිදි Khaled Malasගේ සිරුර සොයාගෙන තිබෙනවා. අගෝස්තු 19 වැනිදා Wildwood නිවසක ඇතිවූ ආරවුලකදී ඔහුට වෙඩි තබා ඇති බවටයි පොලීසිය

Australia රජය Student Visa සහ onshore visa මාරු කිරීම් සඳහා තවත් දැඩි සීමා හඳුන්වාදීමට සලකා බලමින් සිටිනවා. නවතම දත්ත අනුව 2026 ජූලි මාසයේ higher education

ස්මාර්ට් කණ්ණාඩි තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජයට මේ වනවිට කිසිදු සැලසුමක් නොමැති බව නීතිපති මිෂෙල් රෝව්ලන්ඩ් පවසනවා. කෙසේ වෙතත්, එම කණ්ණාඩි භාවිත කරමින් පුද්ගලයන්ගේ අවසරයකින් තොරව

වයස අවුරුදු 18ට අඩු තරුණ සේවකයන්ට විශ්‍රාම වැටුප් දායක මුදල් නොලැබීම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට මේ වසරේ ඩොලර් මිලියන 411ක පමණ පාඩුවක් සිදුවන බව නව ගණනයකින් හෙළිවී

ඔස්ට්‍රේලියාවේ Social Media භාවිතය සීමා කිරීම සඳහා නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. මෙම යෝජනාව යටතේ Facebook සහ Instagram වැනි Social Media Platformවල Algorithms මගින් තෝරාදෙන