උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ නිවාස රක්ෂණ හිමියන්ට Cash Settlement සම්බන්ධයෙන් ASIC ආයතනයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ASIC පරීක්ෂා කළ රක්ෂණ හිමිකම්වලින් අවම වශයෙන් සියයට 63කදී සම්පූර්ණ හෝ අර්ධ Cash Settlement ලබාදී ඇති බව හෙළිවී තිබෙනවා.

එමෙන්ම පරීක්ෂා කළ රක්ෂණ හිමිකම්වලින් සියයට 52ක්ම පදනම් වී ඇත්තේ එක් අලුත්වැඩියා ඇස්තමේන්තුවක් මත බවත් ASIC පවසනවා.

Advertisement

එවැනි ඇස්තමේන්තු, නිවසේ සැබෑ අලුත්වැඩියා වියදමට වඩා අඩු වුවහොත්, ඉතිරි මුදල තමන්ගේ වියදමින් ගෙවීමට පාරිභෝගිකයන්ට සිදුවිය හැකියි.

මුදල් ලබාගැනීමෙන් පසු අලුත්වැඩියාකරුවන් සොයාගැනීම, වැඩ කටයුතු අධීක්ෂණය කිරීම සහ අනපේක්ෂිත වියදම් දැරීමේ වගකීමද නිවාස හිමියන්ට පැවරෙනවා.

Banner 01

මේ අතර, පාරිභෝගිකයන් සමඟ කටයුතු කිරීමේදී රක්ෂණ ආයතන කිහිපයක් තමන්ගේම ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක නොකරන බවත් ASIC පරීක්ෂණයෙන් හෙළිවී තිබෙනවා.

එබැවින් Cash Settlement එකක් පිළිගැනීමට පෙර, ලබාදෙන මුදල සැබෑ අලුත්වැඩියා වියදම ආවරණය කරනවාදැයි හොඳින් පරීක්ෂා කරන ලෙස ASIC නිවාස හිමියන්ට උපදෙස් දී තිබෙනවා.


උණුසුම් පුවත්

වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව ලබන සිසුන්ගේ ප්‍රතිඵල රට පුරා එකම ක්‍රමයකට මැනීම සඳහා නව ජාතික පදනම් වාර්තාවක් නිකුත් කර තිබෙනවා....

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම...

ඔස්ට්‍රේලියාවේ නිවාස රක්ෂණ හිමියන්ට Cash Settlement සම්බන්ධයෙන් ASIC ආයතනයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ASIC පරීක්ෂා කළ රක්ෂණ හිමිකම්වලින් අවම...

ස්මාර්ට් කණ්ණාඩි තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජයට මේ වනවිට කිසිදු සැලසුමක් නොමැති බව නීතිපති මිෂෙල් රෝව්ලන්ඩ් පවසනවා. කෙසේ වෙතත්, එම කණ්ණාඩි...

ඔස්ට්‍රේලියාවේ Social Media භාවිතය සීමා කිරීම සඳහා නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. මෙම යෝජනාව යටතේ Facebook සහ Instagram වැනි Social...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු කිහිපයක්, උද්ධමනය බලාපොරොත්තු වූ මට්ටමට වඩා ඉහළ යාම හේතුවෙන් මේ වසරේදී පොලී අනුපාත යළි ඉහළ යා හැකි...

ජානමය වශයෙන් කිසිදු ඥාති සබඳතාවයක් නැති දරුවන් දෙදෙනෙකු එකම කුසකින් නිවුන් දරුවන් ලෙස බිහි කිරීමේ අසාමාන්‍ය පුවතක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් වාර්තා...

Victoriaහි වංගු සහිත මාර්ගවල මැද ඉර අසල කුඩා සුදු රවුම් සලකුණු දක්නට ලැබෙනවා. බැලූ බැල්මට අමුතු පෙනුමක් ඇති මෙම සලකුණු...

වික්ටෝරියා ප්‍රාන්තයේ Community Pharmacist Program වැඩසටහන තවත් පුළුල් කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු මාසයේ සිට කුරුලෑ සහ dermatitis තත්ත්ව හදිසියේ...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Cash Settlement ගැන බරපතල අනතුරු ඇඟවීමක්

අතුරුදන් වූ මෙල්බන් පියාගේ සිරුර තණකොළවලින් වසා තිබියදී හමුවෙයි

Melbourne වයඹ ප්‍රදේශයේ අතුරුදන්ව සිටි 37 හැවිරිදි Khaled Malasගේ සිරුර සොයාගෙන තිබෙනවා. අගෝස්තු 19 වැනිදා Wildwood නිවසක ඇතිවූ ආරවුලකදී ඔහුට වෙඩි තබා ඇති බවටයි පොලීසිය

Read More »

Australia Student Visa තවත් දැඩි වෙයිද?

Australia රජය Student Visa සහ onshore visa මාරු කිරීම් සඳහා තවත් දැඩි සීමා හඳුන්වාදීමට සලකා බලමින් සිටිනවා. නවතම දත්ත අනුව 2026 ජූලි මාසයේ higher education

Read More »

ස්මාර්ට් කණ්ණාඩි ගැන රජයෙන් තීරණයක්

ස්මාර්ට් කණ්ණාඩි තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජයට මේ වනවිට කිසිදු සැලසුමක් නොමැති බව නීතිපති මිෂෙල් රෝව්ලන්ඩ් පවසනවා. කෙසේ වෙතත්, එම කණ්ණාඩි භාවිත කරමින් පුද්ගලයන්ගේ අවසරයකින් තොරව

Read More »

වික්ටෝරියා තරුණයන්ට $ මිලියන 115 ක පාඩුවක්

වයස අවුරුදු 18ට අඩු තරුණ සේවකයන්ට විශ්‍රාම වැටුප් දායක මුදල් නොලැබීම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට මේ වසරේ ඩොලර් මිලියන 411ක පමණ පාඩුවක් සිදුවන බව නව ගණනයකින් හෙළිවී

Read More »

ඔස්ට්‍රේලියාවෙන් සමාජ මාධ්‍යවලට අලුත් නීතියක් – Scroll කිරීමත් නවතී ?

ඔස්ට්‍රේලියාවේ Social Media භාවිතය සීමා කිරීම සඳහා නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. මෙම යෝජනාව යටතේ Facebook සහ Instagram වැනි Social Media Platformවල Algorithms මගින් තෝරාදෙන

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom