

නව Melton දුම්රිය ස්ථානය අද ජනතා අයිතියට
Melton හි ඉදිකළ නව උස් දුම්රිය ස්ථානය අද මගීන් සඳහා විවෘත කර තිබෙනවා. එය වේදිකා හතරකින් සහ විදුලි සෝපාන ඇතුළු පහසුකම් රැසකින් සමන්විතයි. Exford Road

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය Richard Marles ඉහළ පෙළේ සාකච්ඡා සඳහා මෙම සතියේ ඇමෙරිකාවට සහ බ්‍රිතාන්‍යයට යාමට නියමිතයි.
Australia–US ANZUS ආරක්ෂක ගිවිසුමේ 75 වැනි සංවත්සරය යෙදෙන සතියේ මෙම සංචාරය සිදුකෙරෙනවා.
Washington DCහිදී ඔහු ඇමෙරිකානු පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවීමට නියමිතයි.

AUKUS වැඩසටහනේ ප්‍රගතිය, දෙරටේ ආරක්ෂක කර්මාන්ත සහ හමුදා ස්ථානගත කිරීමේ වැඩසටහන් එහිදී සාකච්ඡා කෙරෙනවා.
San Franciscoහි ප්‍රධාන තාක්ෂණික සමාගම් හමුවී ආරක්ෂිත සහ තිරසර AI යටිතල පහසුකම් සඳහා ඔස්ට්‍රේලියාවට ආයෝජන ලබාගැනීමද සංචාරයේ අරමුණක්.
ඉන්පසුව බ්‍රිතාන්‍යයේ නව ආරක්ෂක ලේකම් Wes Streeting සමඟ Richard Marles පළමු වරට මුහුණට මුහුණ සාකච්ඡා කිරීමට නියමිතයි.
AUKUS වැඩසටහන සම්පූර්ණ වේගයෙන් ඉදිරියට ගෙනයන බවත් ඉදිරි පියවර සඳහා ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය සමඟ සමීපව කටයුතු කරන බවත් ඔහු පවසනවා.
ඔස්ට්‍රේලියාව තුළ අලුතින් ඉදිකරන Data Centres සඳහා 100%ක් පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීමේ ජාතික නීති රීතිවලින් කිසිදු ප්‍රාන්තයකට නිදහස් වීමට ඉඩ...
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ගෙවත්තකින් දීප්තිමත් කහ සහ කළු පැහැති සර්පයෙකු හමුවී තිබෙනවා. එය විෂ රහිත Common Tree Snake වර්ගයට අයත් දුර්ලභ...
ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය Richard Marles ඉහළ පෙළේ සාකච්ඡා සඳහා මෙම සතියේ ඇමෙරිකාවට සහ බ්‍රිතාන්‍යයට යාමට නියමිතයි. Australia–US...
මෙල්බන් ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ සියලුම ගුවන්ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනීමත් සමඟ මගීන් දහස් ගණනක් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා....
ICC ටෙස්ට් පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා බවට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල්...
මෙල්බන් ගුවන්තොටුපළ භාවිත කරන මගීන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන භයානක සංවිධානාත්මක ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා. ගුවන්තොටුපළේ ඇති විශේෂ Uber...
Woolworths සුපිරි වෙළඳසැල් ජාලය විසින් සංවිධානය කළ ජනප්‍රිය “Ooshies” එකතු කිරීමේ ප්‍රවර්ධන වැඩසටහන ඊයේ අවසන් වුණා. ඩොලර් 30ක් වැය කරන...
වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල පවතින වළවල් 500,000ක් පමණ ඉදිරි කාලය තුළ පිළිසකර කිරීමට ප්‍රාන්ත රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙතෙක්...
වයස අවුරුදු 18ට අඩු තරුණ සේවකයන්ට විශ්‍රාම වැටුප් දායක මුදල් නොලැබීම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට මේ වසරේ ඩොලර් මිලියන 411ක පමණ පාඩුවක්...

Melton හි ඉදිකළ නව උස් දුම්රිය ස්ථානය අද මගීන් සඳහා විවෘත කර තිබෙනවා. එය වේදිකා හතරකින් සහ විදුලි සෝපාන ඇතුළු පහසුකම් රැසකින් සමන්විතයි. Exford Road

Melbourne වයඹ ප්‍රදේශයේ අතුරුදන්ව සිටි 37 හැවිරිදි Khaled Malasගේ සිරුර සොයාගෙන තිබෙනවා. අගෝස්තු 19 වැනිදා Wildwood නිවසක ඇතිවූ ආරවුලකදී ඔහුට වෙඩි තබා ඇති බවටයි පොලීසිය

Australia රජය Student Visa සහ onshore visa මාරු කිරීම් සඳහා තවත් දැඩි සීමා හඳුන්වාදීමට සලකා බලමින් සිටිනවා. නවතම දත්ත අනුව 2026 ජූලි මාසයේ higher education

ස්මාර්ට් කණ්ණාඩි තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජයට මේ වනවිට කිසිදු සැලසුමක් නොමැති බව නීතිපති මිෂෙල් රෝව්ලන්ඩ් පවසනවා. කෙසේ වෙතත්, එම කණ්ණාඩි භාවිත කරමින් පුද්ගලයන්ගේ අවසරයකින් තොරව

වයස අවුරුදු 18ට අඩු තරුණ සේවකයන්ට විශ්‍රාම වැටුප් දායක මුදල් නොලැබීම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට මේ වසරේ ඩොලර් මිලියන 411ක පමණ පාඩුවක් සිදුවන බව නව ගණනයකින් හෙළිවී

ඔස්ට්‍රේලියාවේ Social Media භාවිතය සීමා කිරීම සඳහා නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. මෙම යෝජනාව යටතේ Facebook සහ Instagram වැනි Social Media Platformවල Algorithms මගින් තෝරාදෙන