උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Australia රජය Student Visa සහ onshore visa මාරු කිරීම් සඳහා තවත් දැඩි සීමා හඳුන්වාදීමට සලකා බලමින් සිටිනවා.

නවතම දත්ත අනුව 2026 ජූලි මාසයේ higher education සඳහා ලබාදුන් Student Visa සංඛ්‍යාව පසුගිය වසරේ ජූලි මාසයට වඩා 40%කින් පහළ ගොස් තිබෙනවා.

ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට ඉදිරිපත් කළ higher education Student Visa අයදුම්පත්වල සමස්ත අනුමත වීමේ ප්‍රතිශතය 66%ක් ලෙසයි වාර්තා වන්නේ.

Advertisement

එය ඉන්දියානු අයදුම්කරුවන්ට 48%ක්, බංග්ලාදේශ අයදුම්කරුවන්ට 19%ක් සහ නේපාල අයදුම්කරුවන්ට 13%ක් දක්වා පහළ ගොස් ඇති බව සඳහන්.

පසුගිය මූල්‍ය වර්ෂයේ Bachelor සහ coursework Master පාඨමාලා සඳහා ලබාදුන් වීසාවලින් 37%ක් ඔස්ට්‍රේලියාව තුළ සිට අයදුම් කළ පුද්ගලයින්ට ලබාදී තිබෙනවා.

Banner 01

අලුත් යෝජනා යටතේ නැවත Student Visa සඳහා onshore apply කිරීම, university පාඨමාලාවකින් පහළ මට්ටමේ vocational පාඨමාලාවකට මාරුවීම සහ ඇතැම් dependants ගෙන්වාගැනීම සීමා විය හැකියි.

කෙසේවෙතත්, මෙම අලුත් සීමා තවම නිල වශයෙන් අවසන් කර නොමැති බැවින් රජයේ නිවේදනය ලැබෙනතුරු ඒවා ක්‍රියාත්මක නීති ලෙස සැලකිය නොහැකියි.

 


උණුසුම් පුවත්

  මෙල්බන් නගරයේ ඊසානදිග ප්‍රදේශවල සිදුවූ බව කියන නිවාස බිඳීම් සහ සොරකම් රැල්ලක් සම්බන්ධයෙන් යෞවනයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. Greater...

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 25ත් 34ත් අතර තරුණයන්ගේ නිවාස හිමිකාරීත්වය වසර 80කින් වාර්තා වූ පහළම මට්ටමට වැටී තිබෙනවා. Anglicare Australia නිකුත්...

ඔස්ට්‍රේලියානුවන් දිනපතා භාවිත කරන Takeaway Coffee Cups සම්බන්ධයෙන් නව සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් මතුව තිබෙනවා. නව පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ, උණුසුම්...

2020 වසරේ Victoria දෙවැනි Lockdown සමයේ පාඩු ලැබූ සිල්ලර ව්‍යාපාර සම්බන්ධ නඩුවකට යෝජිත සමථ එකඟතාවක් ඇතිකරගෙන තිබෙනවා. ඒ අනුව Victoria...

Sydney හි නිරිතදිග ප්‍රදේශයේ Appin ආසන්නයෙන් අද උදෑසන රික්ටර් පරිමාණයේ 3.4ක ප්‍රබලතාවක භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා. Geoscience Australia අනුව...

සුදුසුකම් ලබන Victoria වාහන හිමියන්ට වාහන ලියාපදිංචි ගාස්තුවෙන් සියයට 20ක් නැවත ලබාගැනීමට අවස්ථාව ලබාදී තිබෙනවා. එක් වාහනයකට ඩොලර් 186ක් දක්වා...

නේපාලය සහ ටිබෙටය අතර කඳුකර ප්‍රදේශයට බලපෑ විනාශකාරී ගංවතුර ග්ලැසියරයක විශාල අයිස් සහ පාෂාණ කොටසක් කඩා වැටීමෙන් ආරම්භ වූ බව...

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට...

ඔස්ට්‍රේලියාව තුළ අලුතින් ඉදිකරන Data Centres සඳහා 100%ක් පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීමේ ජාතික නීති රීතිවලින් කිසිදු ප්‍රාන්තයකට නිදහස් වීමට ඉඩ...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Australia Student Visa තවත් දැඩි වෙයිද?

අතුරුදන් වූ මෙල්බන් පියාගේ සිරුර තණකොළවලින් වසා තිබියදී හමුවෙයි

Melbourne වයඹ ප්‍රදේශයේ අතුරුදන්ව සිටි 37 හැවිරිදි Khaled Malasගේ සිරුර සොයාගෙන තිබෙනවා. අගෝස්තු 19 වැනිදා Wildwood නිවසක ඇතිවූ ආරවුලකදී ඔහුට වෙඩි තබා ඇති බවටයි පොලීසිය

Read More »

Australia Student Visa තවත් දැඩි වෙයිද?

Australia රජය Student Visa සහ onshore visa මාරු කිරීම් සඳහා තවත් දැඩි සීමා හඳුන්වාදීමට සලකා බලමින් සිටිනවා. නවතම දත්ත අනුව 2026 ජූලි මාසයේ higher education

Read More »

ස්මාර්ට් කණ්ණාඩි ගැන රජයෙන් තීරණයක්

ස්මාර්ට් කණ්ණාඩි තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජයට මේ වනවිට කිසිදු සැලසුමක් නොමැති බව නීතිපති මිෂෙල් රෝව්ලන්ඩ් පවසනවා. කෙසේ වෙතත්, එම කණ්ණාඩි භාවිත කරමින් පුද්ගලයන්ගේ අවසරයකින් තොරව

Read More »

වික්ටෝරියා තරුණයන්ට $ මිලියන 115 ක පාඩුවක්

වයස අවුරුදු 18ට අඩු තරුණ සේවකයන්ට විශ්‍රාම වැටුප් දායක මුදල් නොලැබීම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට මේ වසරේ ඩොලර් මිලියන 411ක පමණ පාඩුවක් සිදුවන බව නව ගණනයකින් හෙළිවී

Read More »

ඔස්ට්‍රේලියාවෙන් සමාජ මාධ්‍යවලට අලුත් නීතියක් – Scroll කිරීමත් නවතී ?

ඔස්ට්‍රේලියාවේ Social Media භාවිතය සීමා කිරීම සඳහා නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. මෙම යෝජනාව යටතේ Facebook සහ Instagram වැනි Social Media Platformවල Algorithms මගින් තෝරාදෙන

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom