උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

බටහිර ඔස්ට්‍රේලියානු කලාපයේ ප්‍රජා සංවර්ධනය, සමාජ සේවා සහ ස්වේච්ඡා කටයුතු වෙනුවෙන් කැපවූ ප්‍රජා වීරයන් ඇගයීමට ලක්කෙරෙන 2027 Community Citizen of the Year Awards සඳහා නාමයෝජනා කැඳවීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මෙම සම්මාන උළෙල මඟින් තමන් වෙසෙන සමාජයේ යහපත උදෙසා නිහඬ සේවයක් ඉටුකරන පුද්ගලයින්, සංවිධාන සහ විශේෂ ප්‍රජා වැඩසටහන් ඇගයීමට ලක්කිරීමට නියමිතයි.

Aspirations / Auspire Australia Day Council WA මඟින් පළාත් පාලන ආයතන සහ තවත් පෞද්ගලික අනුග්‍රාහක ආයතන කිහිපයක සහයෝගය ඇතිව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල ප්‍රධාන කාණ්ඩ හතරක් යටතේ පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

Advertisement

ඒ අනුව වයස අවුරුදු 16ට වැඩි අය සඳහා වන Community Citizen of the Year, වයස අවුරුදු 16ත් 30ත් අතර තරුණ පරපුර උදෙසා Young Community Citizen of the Year, වයස අවුරුදු 65ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් උදෙසා Senior Community Citizen of the Year මෙන්ම ප්‍රජා සංවිධාන සහ විශේෂ සංස්කෘතික හෝ සමාජීය වැඩසටහන් වෙනුවෙන් හිමිවන Active Citizenship ලෙස මෙම කාණ්ඩ වෙන්කර තිබෙනවා.

අධ්‍යාපන, සෞඛ්‍ය, ස්වේච්ඡා සේවා, අරමුදල් රැස්කිරීම, ක්‍රීඩා, කලා හා සංස්කෘතික, පරිසර සංරක්ෂණය මෙන්ම ප්‍රජා ඒකාබද්ධතාවය වැනි ක්ෂේත්‍ර රැසක් ඔස්සේ ප්‍රජාවට ඉටුකළ සේවාවන් මෙහිදී සැලකිල්ලට ගැනෙනු ඇති.

Banner 01

ඔබේ ප්‍රදේශයේ සිටින මෙවැනි සේවයක් ඉටුකළ පුද්ගලයින් හෝ සංවිධාන වේ නම්, ඒ සඳහා වන නාමයෝජනා 2026 ඔක්තෝබර් මස 31 වනදා පස්වරු 11.59ට පෙර citizenshipawards.com.au/nominate යන නිල වෙබ් අඩවිය ඔස්සේ යොමුකළ හැකියි.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියානු රජයේ නව නිවාස ප්‍රතිපත්ති සාර්ථක වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි ප්‍රකාශ කළද, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සැබෑ තත්ත්වය ඉතා අර්බුදකාරී...

සුදුසුකම් ලබන Victoria වාහන හිමියන්ට වාහන ලියාපදිංචි ගාස්තුවෙන් සියයට 20ක් නැවත ලබාගැනීමට අවස්ථාව ලබාදී තිබෙනවා. එක් වාහනයකට ඩොලර් 186ක් දක්වා...

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට...

ලොව ප්‍රමුඛ හෘද සෞඛ්‍ය ආයතන හතරක් එක්ව හෘදයාබාධ සඳහා පළමු විශ්වීය නිර්වචනය හඳුන්වා දී තිබෙනවා. මෙම නව මාර්ගෝපදේශය හේතුවෙන් විශේෂයෙන්...

ඔස්ට්‍රේලියාවේ ආන්දෝලනාත්මක වෘත්තීය සමිතියක් වන CFMEUහි හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන John Perkovicගේ මෙල්බන්හි පිහිටි නිවස, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින්...

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා....

ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ කමිටුවලට ඉදිරිපත් කරන ලේඛනවල AI භාවිත කරමින් සකස් කළ වැරදි තොරතුරු ඇතුළත් වීම සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමුව...

AUKUS ගිවිසුම යටතේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන් ඔස්ට්‍රේලියානු කලාපයේ සැරිසැරීම ඉහළ යාමත් සමඟ, බටහිර ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් න්‍යෂ්ටික විකිරණ...

වික්ටෝරියා ප්‍රාන්තයේ මිල්ඩියුරා නගරයේ සම්බාහන චිකිත්සක පුහුණුව ලබමින් සිටි 33 හැවිරිදි ටෝමි මැතිව්ට කාන්තාවන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් මාස...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ප්‍රජාව අතර සැඟවුණු වීරයන්ට පිදෙන සම්මාන සඳහා නාමයෝජනා කැඳවයි

නේපාල ගංවතුරෙන් අතුරුදන් වූ තවත් ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකු සොයාගැනේ

නේපාලයට බලපෑ දරුණු ගංවතුරෙන් අතුරුදන්ව සිටි තවත් ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකු සුරක්ෂිතව සිටින බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව මේ දක්වා ආරක්ෂිතව සොයාගත් මුළු ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව

Read More »

CFMEUහි හිටපු නිලධාරියෙකුගේ මෙල්බන් නිවස වටලයි

ඔස්ට්‍රේලියාවේ ආන්දෝලනාත්මක වෘත්තීය සමිතියක් වන CFMEUහි හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන John Perkovicගේ මෙල්බන්හි පිහිටි නිවස, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින් හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

Read More »

Casey Council එකෙන් එවපු Note එකේ අමුතු සිංහල

Casey Council විසින් නිකුත් කළ සිංහල ඇතුළු භාෂා කිහිපයකින් සකස් කළ දැනුවත් කිරීම පහතින්. මෙල්බර්න්හි Casey නගර සභාව විසින් ප්‍රදේශයේ නව වීදුරු ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන සම්බන්ධයෙන්

Read More »

Driverless Car එකක් පොලිස් රථයක ගැටෙයි

Driverless Car එකක් ප්‍රදර්ශනය කිරීමේ සජීවී රූගත කිරීමක් අතරතුරදී සිදුවූ අනතුරක් පිළිබඳ පාකිස්තානයෙන් වාර්තා වනවා. ඉස්ලාමාබාද්හි ආරක්ෂිත D-Chowk ප්‍රදේශයේදී මාධ්‍යවේදී Muhammad Aalijah විසින් මෙම විශේෂ

Read More »

වාහන සහ ඉන්ධන ආනයනය ඉහළ යාමෙන් ඔස්ට්‍රේලියා ආර්ථිකයට බලපෑම්

ඔස්ට්‍රේලියාවේ වෙළෙඳ හිඟය June කාර්තුවේදී ඩොලර් බිලියන 5.1ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, March කාර්තුවේදී එය ඩොලර් බිලියන 2.4ක් ලෙස වාර්තා වී තිබුණා. ඒ අනුව

Read More »

ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවටත් AIවලින් වැරදි තොරතුරු

ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ කමිටුවලට ඉදිරිපත් කරන ලේඛනවල AI භාවිත කරමින් සකස් කළ වැරදි තොරතුරු ඇතුළත් වීම සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමුව තිබෙනවා. නව විමර්ශනයකදී පාර්ලිමේන්තු කමිටුවලට

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom