උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

නේපාලයේ ටිබෙට් දේශසීමාව ආසන්න ප්‍රදේශවලට බලපෑ දරුණු ගංවතුර තත්ත්වයෙන් පසු, ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානු යුවළක් සහ ඔවුන්ගේ පුතුන් දෙදෙනා ඇතුළු ඔස්ට්‍රේලියානුවන් පිරිසක් තවමත් අතුරුදන්ව සිටිනවා.

චන්ද්‍රසේකරන් මුරලිදරන්, ඔහුගේ බිරිඳ ශිලාජා මුරලිදරන් සහ ඔවුන්ගේ වයස අවුරුදු 14ක් සහ 11ක් වන පුතුන් දෙදෙනා වන අශ්වින් සහ ආරුෂ් මෙලෙස අතුරුදන්ව සිටින පවුලයි.

ඔවුන් නේපාලයේ හිමාල ග්ලේෂියර් ඇඩ්වෙන්චර්ස් සංචාරක කණ්ඩායමක් සමඟ කයිලාෂ් කන්ද ආසන්න ප්‍රදේශයට වන්දනා ගමනක නිරතව සිටියදී, අගෝස්තු 26 වැනිදා ගංවතුර තත්ත්වය ඇතිවීමත් සමඟ ඔවුන් සමඟ සම්බන්ධතා නැතිවී තිබෙනවා.

Advertisement

අදාළ පවුල සිඩ්නි නගරයේ වයඹදිග ප්‍රදේශයේ පදිංචිව සිටින අතර, චන්ද්‍රසේකරන් මුරලිදරන් මුලින් යාපනයේ කොපායි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් වාර්තා වී තිබෙනවා.

ඔහු සහ ඔහුගේ බිරිඳ පළමු පරම්පරාවේ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් ලෙස ඔස්ට්‍රේලියාවේ ජීවත් වන අතර, ඔවුන්ගේ පුතුන් දෙදෙනා ඔස්ට්‍රේලියාවේ දෙමළ ප්‍රජාවට අයත් පවුලක උපන් දරුවන් බව සඳහන්.

Banner 01

මේ අතර නේපාලයේ ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අතුරුදන් වූ ඔස්ට්‍රේලියානුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, අතුරුදන් පිරිස පිළිබඳ තොරතුරු තහවුරු කර ගැනීමට බලධාරීන් කටයුතු කරමින් සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති මෙම පවුල පිළිබඳ ඔස්ට්‍රේලියානු සහ ශ්‍රී ලාංකික මාධ්‍යවලද අවධානය යොමුව ඇති අතර, ඔවුන් පිළිබඳ යම් තොරතුරක් ලැබෙන තෙක් පවුලේ ඥාතීන් සහ හිතවතුන් දැඩි අවිනිශ්චිතතාවක පසුවන බවටයි වාර්තා වන්නේ.


උණුසුම් පුවත්

ශ්‍රී ලංකාවේ උපන් 26 හැවිරිදි රොෂේන් මෙන්ඩිස් නවසීලන්ත රාජකීය ගුවන් හමුදාවේ නියමු පුහුණුව ලබමින් සිටිනවා. වයස අවුරුදු හයේදී දැවැන්ත ගුවන්...

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව...

  මෙල්බන් නගරයේ ඊසානදිග ප්‍රදේශවල සිදුවූ බව කියන නිවාස බිඳීම් සහ සොරකම් රැල්ලක් සම්බන්ධයෙන් යෞවනයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. Greater...

බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ Working Holiday Maker වීසා සඳහා Regional ප්‍රදේශවල වැඩ කිරීම අනිවාර්ය කිරීමේ යෝජනාව අගමැති Anthony Albanese ප්‍රතික්ෂේප කර තිබෙනවා....

වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල පවතින වළවල් 500,000ක් පමණ ඉදිරි කාලය තුළ පිළිසකර කිරීමට ප්‍රාන්ත රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙතෙක්...

Murray-Darling ද්‍රෝණියේ ජල කළමනාකරණ වැඩසටහන් හේතුවෙන් බලපෑමට ලක්වූවන්ට සහනයක් සැලසීම සඳහා ඩොලර් මිලියන 140ක මුදලක් ලබාගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය පියවර...

නේපාලයේ ඇතිවූ දරුණු ගංවතුර සහ නායයෑම් තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා Australia රජය තවත් ඩොලර් මිලියන...

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර රජයේ රෝහලක ළදරු ඒකකයේ අද අලුයම බිහිසුණු ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට...

ඔස්ට්‍රේලියාවේ වෙළෙඳ හිඟය June කාර්තුවේදී ඩොලර් බිලියන 5.1ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, March කාර්තුවේදී එය ඩොලර් බිලියන 2.4ක් ලෙස...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

නේපාල ගංවතුරෙන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානු පවුලකුත් අතුරුදන්

CFMEUහි හිටපු නිලධාරියෙකුගේ මෙල්බන් නිවස වටලයි

ඔස්ට්‍රේලියාවේ ආන්දෝලනාත්මක වෘත්තීය සමිතියක් වන CFMEUහි හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන John Perkovicගේ මෙල්බන්හි පිහිටි නිවස, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින් හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

Read More »

Casey Council එකෙන් එවපු Note එකේ අමුතු සිංහල

Casey Council විසින් නිකුත් කළ සිංහල ඇතුළු භාෂා කිහිපයකින් සකස් කළ දැනුවත් කිරීම පහතින්. මෙල්බර්න්හි Casey නගර සභාව විසින් ප්‍රදේශයේ නව වීදුරු ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන සම්බන්ධයෙන්

Read More »

Driverless Car එකක් පොලිස් රථයක ගැටෙයි

Driverless Car එකක් ප්‍රදර්ශනය කිරීමේ සජීවී රූගත කිරීමක් අතරතුරදී සිදුවූ අනතුරක් පිළිබඳ පාකිස්තානයෙන් වාර්තා වනවා. ඉස්ලාමාබාද්හි ආරක්ෂිත D-Chowk ප්‍රදේශයේදී මාධ්‍යවේදී Muhammad Aalijah විසින් මෙම විශේෂ

Read More »

වාහන සහ ඉන්ධන ආනයනය ඉහළ යාමෙන් ඔස්ට්‍රේලියා ආර්ථිකයට බලපෑම්

ඔස්ට්‍රේලියාවේ වෙළෙඳ හිඟය June කාර්තුවේදී ඩොලර් බිලියන 5.1ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, March කාර්තුවේදී එය ඩොලර් බිලියන 2.4ක් ලෙස වාර්තා වී තිබුණා. ඒ අනුව

Read More »

ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවටත් AIවලින් වැරදි තොරතුරු

ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ කමිටුවලට ඉදිරිපත් කරන ලේඛනවල AI භාවිත කරමින් සකස් කළ වැරදි තොරතුරු ඇතුළත් වීම සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමුව තිබෙනවා. නව විමර්ශනයකදී පාර්ලිමේන්තු කමිටුවලට

Read More »

ජාත්‍යන්තර සිසුන් ගැන Chris Minns ඉන්දියාවේදී කළ වැදගත් ප්‍රකාශය

නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්ත අගමැති Chris Minns සිය ප්‍රථම නිල ඉන්දීය වෙළඳ චාරිකාව ආරම්භ කර තිබෙනවා. එහි පළමු පියවර ලෙස අගමැතිවරයා නවදිල්ලියේ පිහිටි Asha

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom