

CFMEUහි හිටපු නිලධාරියෙකුගේ මෙල්බන් නිවස වටලයි
ඔස්ට්‍රේලියාවේ ආන්දෝලනාත්මක වෘත්තීය සමිතියක් වන CFMEUහි හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන John Perkovicගේ මෙල්බන්හි පිහිටි නිවස, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින් හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ වෙළෙඳ හිඟය June කාර්තුවේදී ඩොලර් බිලියන 5.1ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, March කාර්තුවේදී එය ඩොලර් බිලියන 2.4ක් ලෙස වාර්තා වී තිබුණා.
ඒ අනුව ඔස්ට්‍රේලියාව අඛණ්ඩව දෙවැනි කාර්තුවටත් වෙළෙඳ හිඟයක් වාර්තා කර ඇති අතර, මෙවැනි තත්ත්වයක් අවසන් වරට දක්නට ලැබුණේ 2017 වසරේදීයි.
මෙම හිඟය වැඩිවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ඉන්ධන සහ මගී වාහන විශාල ප්‍රමාණයක් ආනයනය කිරීම වන අතර, ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ විදුලි සහ Hybrid වාහන සඳහා ඇති ඉල්ලුමද වැඩි වී තිබෙනවා.

Australian Bureau of Statistics පවසන්නේ June කාර්තුවේදී ඉන්ධන සහ ලිහිසි ද්‍රව්‍ය ආනයන වියදම සියයට 42.5කින් ඉහළ ගොස් ඇති අතර, ලෝක ඉන්ධන මිල ඉහළ යාම ඊට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි.
එමෙන්ම විදුලි සහ Plug-in Hybrid වාහන ආනයනයද වාර්තාගත මට්ටමකට ඉහළ ගොස් ඇති අතර, ඉන්ධන මිල ඉහළ යාම සහ ඉන්ධන සැපයුම පිළිබඳ ඇති අවිනිශ්චිතතාව හේතුවෙන් පාරිභෝගිකයන් එවැනි වාහන වෙත වැඩි වශයෙන් යොමු වී ඇති බව සඳහන්.
මේ අතර ඔස්ට්‍රේලියාවේ සමස්ත current account deficit එකද June කාර්තුවේදී ඩොලර් බිලියන 27.2ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ආනයන වියදම් වැඩිවීම ආර්ථිකයට තවදුරටත් පීඩනයක් එල්ල කර තිබෙනවා.
කෙසේ වෙතත් Coal, Lithium සහ Gas වැනි ප්‍රධාන අපනයන භාණ්ඩවල මිල ඉහළ යාමෙන් ඔස්ට්‍රේලියාවේ අපනයන ආදායමට යම් සහයක් ලැබී ඇති අතර, මෙම වෙළෙඳ දත්ත ඉදිරි ආර්ථික වර්ධනය සහ Reserve Bank of Australia හි පොලී අනුපාත තීරණ සඳහාද වැදගත් විය හැකියි.
2024 වසරේදී ඔස්ට්‍රේලියාව තුළ මත්ද්‍රව්‍ය හේතුවෙන් සිදුවූ මරණ 2,596ක් වාර්තා වී තිබෙනවා. ඉන් 80.5%ක් හිතාමතා නොකළ අධිමාත්‍රා භාවිතය හේතුවෙන් සිදුවූ...
ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම වැළැක්වීමට IDLock නමින් නව සේවාවක් හඳුන්වාදීමට රජය සූදානම් වෙනවා. මෙම සේවාව myGov ගිණුම හරහා භාවිත...
වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට...
ඇමරිකාව සහ ඉරානය අතර යළි උත්සන්න වූ ප්‍රහාර හේතුවෙන් ලෝක තෙල් සැපයුමට බාධා ඇතිවිය හැකි බවට බිය පළවීමත් සමඟ ජාත්‍යන්තර...
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා....
ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව...
නවසීලන්තයේ සිට Sydney වෙත පැමිණි 35 හැවිරිදි පුද්ගලයෙකුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී හමුවූ ඉලෙක්ට්‍රොනික උපකරණ දෙකකින් child abuse materials සොයා...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු කිහිපයක්, උද්ධමනය බලාපොරොත්තු වූ මට්ටමට වඩා ඉහළ යාම හේතුවෙන් මේ වසරේදී පොලී අනුපාත යළි ඉහළ යා හැකි...
නේපාලයේ ඇති වූ දරුණු ගංවතුර හේතුවෙන් අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු කාන්තාවක් සුරක්ෂිතව හමුවී ඇති බව ඔස්ට්‍රේලියානු බලධාරීන් තහවුරු කර තිබෙනවා. Cara...

ඔස්ට්‍රේලියාවේ ආන්දෝලනාත්මක වෘත්තීය සමිතියක් වන CFMEUහි හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන John Perkovicගේ මෙල්බන්හි පිහිටි නිවස, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින් හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

Casey Council විසින් නිකුත් කළ සිංහල ඇතුළු භාෂා කිහිපයකින් සකස් කළ දැනුවත් කිරීම පහතින්. මෙල්බර්න්හි Casey නගර සභාව විසින් ප්‍රදේශයේ නව වීදුරු ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන සම්බන්ධයෙන්

Driverless Car එකක් ප්‍රදර්ශනය කිරීමේ සජීවී රූගත කිරීමක් අතරතුරදී සිදුවූ අනතුරක් පිළිබඳ පාකිස්තානයෙන් වාර්තා වනවා. ඉස්ලාමාබාද්හි ආරක්ෂිත D-Chowk ප්‍රදේශයේදී මාධ්‍යවේදී Muhammad Aalijah විසින් මෙම විශේෂ

ඔස්ට්‍රේලියාවේ වෙළෙඳ හිඟය June කාර්තුවේදී ඩොලර් බිලියන 5.1ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, March කාර්තුවේදී එය ඩොලර් බිලියන 2.4ක් ලෙස වාර්තා වී තිබුණා. ඒ අනුව

ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ කමිටුවලට ඉදිරිපත් කරන ලේඛනවල AI භාවිත කරමින් සකස් කළ වැරදි තොරතුරු ඇතුළත් වීම සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමුව තිබෙනවා. නව විමර්ශනයකදී පාර්ලිමේන්තු කමිටුවලට

නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්ත අගමැති Chris Minns සිය ප්‍රථම නිල ඉන්දීය වෙළඳ චාරිකාව ආරම්භ කර තිබෙනවා. එහි පළමු පියවර ලෙස අගමැතිවරයා නවදිල්ලියේ පිහිටි Asha