

CFMEUහි හිටපු නිලධාරියෙකුගේ මෙල්බන් නිවස වටලයි
ඔස්ට්‍රේලියාවේ ආන්දෝලනාත්මක වෘත්තීය සමිතියක් වන CFMEUහි හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන John Perkovicගේ මෙල්බන්හි පිහිටි නිවස, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින් හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ කමිටුවලට ඉදිරිපත් කරන ලේඛනවල AI භාවිත කරමින් සකස් කළ වැරදි තොරතුරු ඇතුළත් වීම සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමුව තිබෙනවා.
නව විමර්ශනයකදී පාර්ලිමේන්තු කමිටුවලට ලබාදුන් ලේඛන පරීක්ෂා කර ඇති අතර, අවම වශයෙන් ලේඛන 39ක නොපවතින පර්යේෂණ සහ වැරදි මූලාශ්‍ර සඳහන් කර ඇති බවටයි හෙළි වී ඇත්තේ.
එම ලේඛනවල සඳහන් පර්යේෂණ සහ මූලාශ්‍ර පිළිබඳව වැඩිදුර සොයා බැලීමේදී, ඒවායින් ඇතැම් ඒවා ඇත්ත වශයෙන්ම නොපවතින බව තහවුරු කරගැනීමට හැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම තවත් ලේඛන සියයකට වැඩි සංඛ්‍යාවක AI භාවිත කර ඇති බවට සලකුණු හමුවී ඇති අතර, එම ලේඛනවල තොරතුරු සම්බන්ධයෙන්ද ප්‍රශ්න මතුව තිබෙනවා.
විශේෂඥයන් පෙන්වා දෙන්නේ AI මගින් ඇතැම් අවස්ථාවල සත්‍ය බව පෙනෙන ආකාරයට සම්පූර්ණයෙන්ම වැරදි පර්යේෂණ, මූලාශ්‍ර සහ පුද්ගලයන්ගේ ප්‍රකාශ පවා නිර්මාණය කළ හැකි බවයි.
පාර්ලිමේන්තු කමිටු රජයේ නීති සහ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී වැදගත් වන නිසා, එවැනි වැරදි තොරතුරු නිල ලේඛනවලට ඇතුළත් වීම බරපතළ ගැටලුවක් බවටත් අනතුරු ඇඟවී තිබෙනවා.
කෙසේවෙතත් පාර්ලිමේන්තුවට ලේඛන ඉදිරිපත් කරන විට AI භාවිතයෙන් ලබාගත් තොරතුරු පමණක් විශ්වාස නොකර, ඒවායේ සඳහන් පර්යේෂණ, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර නිවැරදිදැයි පරීක්ෂා කර බැලීම ඉතා වැදගත් බවටයි විශේෂඥයන් අවධාරණය කළේ.
Special envoy for defence, veterans’ affairs and Northern Australia තනතුරෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Luke...
සුදුසුකම් ලබන Victoria වාහන හිමියන්ට වාහන ලියාපදිංචි ගාස්තුවෙන් සියයට 20ක් නැවත ලබාගැනීමට අවස්ථාව ලබාදී තිබෙනවා. එක් වාහනයකට ඩොලර් 186ක් දක්වා...
ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 18ට අඩු තරුණ සේවකයින්ට වසරකට ඩොලර් මිලියන 411ක Superannuation මුදල් අහිමි වන බව නව ගණනයකින් හෙළිවී තිබෙනවා....
වික්ටෝරියා ප්‍රාන්තයේ හිටපු අගමැති Daniel Andrews වෙනුවෙන් ඉදිකිරීමට සැලසුම් කර තිබූ ලෝකඩ පිළිම ව්‍යාපෘතිය අත්හැරීමට වික්ටෝරියා ප්‍රාන්ත අගමැති බෙන් කැරොල්...
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ජූලි මාසයේදී සියයට 3.5 දක්වා පහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) නිකුත් කළ නවතම දත්ත පෙන්වා...
නේපාලයට බලපෑ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අතුරුදන්ව සිටි තවත් ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු සුරක්ෂිතව සොයාගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු දෙපාර්තමේන්තුව තහවුරු...
ඔස්ට්‍රේලියාවේ තරුණයන් අතර ලිංගික හිංසනය ඉහළ යමින් පවතින බව විශේෂඥයන් අනතුරු අඟවනවා. රටේ ලිංගික අතවරවලට ලක්වන පුද්ගලයන්ගෙන් සියයට 40කට ආසන්න...
Murray-Darling ද්‍රෝණියේ ජල කළමනාකරණ වැඩසටහන් හේතුවෙන් බලපෑමට ලක්වූවන්ට සහනයක් සැලසීම සඳහා ඩොලර් මිලියන 140ක මුදලක් ලබාගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය පියවර...
බටහිර ඔස්ට්‍රේලියාවේ පැවැති Secret Harbour ප්‍රාන්ත අතුරු මැතිවරණයෙන් දැවැන්ත ජයග්‍රහණයක් අත්කර ගැනීමට One Nation පක්ෂය සමත්ව තිබෙනවා. වසර 50කට ආසන්න...

ඔස්ට්‍රේලියාවේ ආන්දෝලනාත්මක වෘත්තීය සමිතියක් වන CFMEUහි හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන John Perkovicගේ මෙල්බන්හි පිහිටි නිවස, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින් හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

Casey Council විසින් නිකුත් කළ සිංහල ඇතුළු භාෂා කිහිපයකින් සකස් කළ දැනුවත් කිරීම පහතින්. මෙල්බර්න්හි Casey නගර සභාව විසින් ප්‍රදේශයේ නව වීදුරු ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන සම්බන්ධයෙන්

Driverless Car එකක් ප්‍රදර්ශනය කිරීමේ සජීවී රූගත කිරීමක් අතරතුරදී සිදුවූ අනතුරක් පිළිබඳ පාකිස්තානයෙන් වාර්තා වනවා. ඉස්ලාමාබාද්හි ආරක්ෂිත D-Chowk ප්‍රදේශයේදී මාධ්‍යවේදී Muhammad Aalijah විසින් මෙම විශේෂ

ඔස්ට්‍රේලියාවේ වෙළෙඳ හිඟය June කාර්තුවේදී ඩොලර් බිලියන 5.1ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, March කාර්තුවේදී එය ඩොලර් බිලියන 2.4ක් ලෙස වාර්තා වී තිබුණා. ඒ අනුව

ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ කමිටුවලට ඉදිරිපත් කරන ලේඛනවල AI භාවිත කරමින් සකස් කළ වැරදි තොරතුරු ඇතුළත් වීම සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමුව තිබෙනවා. නව විමර්ශනයකදී පාර්ලිමේන්තු කමිටුවලට

නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්ත අගමැති Chris Minns සිය ප්‍රථම නිල ඉන්දීය වෙළඳ චාරිකාව ආරම්භ කර තිබෙනවා. එහි පළමු පියවර ලෙස අගමැතිවරයා නවදිල්ලියේ පිහිටි Asha