උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Sydney නගරයේ නිරිතදිග ප්‍රදේශයේ නිවසකට කඩා වැදුණු පිරිසක් සිදුකළ වෙඩි ප්‍රහාරයකින් 23 හැවිරිදි සරසවි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගොස් ඇත්තේ Glen Alpine ප්‍රදේශයේ පදිංචි Marco Tapia නමැති University of Technology Sydneyහි ජෛව වෛද්‍ය ඉංජිනේරු සිසුවෙක්.

අඟහරුවාදා අලුයම 3.40ට පමණ ආයුධ සන්නද්ධ පුද්ගලයින් කිහිපදෙනෙකු ඔහුගේ පවුලේ නිවසට කඩා වැදී වෙඩි තබා පලාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

Advertisement

වෙඩි ප්‍රහාරයට ලක්වන විට Marco සිය නිවසේ නිදාගෙන සිට ඇති අතර, හදිසි සේවා පැමිණෙන විටත් ඔහු මියගොස් සිටියා.

ඔහුට සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමඟ කිසිදු සම්බන්ධයක් නොතිබූ බවත්, පොලිස් වාර්තාවල තිබුණේ රථවාහන වරදක් පමණක් බවත් විමර්ශකයින් සඳහන් කරනවා.

Banner 01

ප්‍රහාරකයින් නිවස හෝ පුද්ගලයා වැරදීමකින් ඉලක්ක කර ඇති බවට සැක මතුව ඇති නමුත්, එය මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නැහැ.

ප්‍රජා සේවාවලටද සම්බන්ධ වූ දක්ෂ හා කරුණාවන්ත තරුණයෙකු ලෙස Marco සිහිපත් කරමින් ඔහුගේ මිතුරන්, අසල්වැසියන් සහ සරසවි ප්‍රජාව ශෝක පණිවුඩ එක්කරමින් සිටිනවා.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම වැළැක්වීමට IDLock නමින් නව සේවාවක් හඳුන්වාදීමට රජය සූදානම් වෙනවා. මෙම සේවාව myGov ගිණුම හරහා භාවිත...

Bali හි පොදු ස්ථානයක අසභ්‍ය හැසිරීමක් සිදු කළ බවට චෝදනා එල්ල වූ 27 හැවිරිදි Queensland ජාතික ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු ඉන්දුනීසියානු පොලීසිය...

වික්ටෝරියා ප්‍රාන්තයේ Retail සහ Transport සේවකයන් ආරක්ෂා කිරීම සඳහා සම්මත කළ නව Workplace Protection Order නීති සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල...

වික්ටෝරියා ප්‍රාන්තයේ රැකවරණය අවශ්‍ය දරුවන් රැකබලා ගන්නා පවුල්වලට ලබාදෙන සතිපතා දීමනාව ඕස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත හා සසඳන විට අඩුම මට්ටමක පවතින...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු කිහිපයක්, උද්ධමනය බලාපොරොත්තු වූ මට්ටමට වඩා ඉහළ යාම හේතුවෙන් මේ වසරේදී පොලී අනුපාත යළි ඉහළ යා හැකි...

මෙල්බන් ගුවන්තොටුපළ භාවිත කරන මගීන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන භයානක සංවිධානාත්මක ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා. ගුවන්තොටුපළේ ඇති විශේෂ Uber...

Melbourne නිවාස මිල අගෝස්තු මාසයේදී 1.1%කින් පහළ ගොස් ඇති අතර, Australia පුරා නිවාස මිල අඛණ්ඩව පහළ ගිය පස්වැනි මාසය ලෙස...

ලබන නොවැම්බර් මාසයේදී පොලී අනුපාත 0.25%කින් ඉහළ යනු ඇති බවට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වාණිජ බැංකු දෙකක් වන ANZ සහ CBA අනාවැකි...

වයස අවුරුදු 18ට අඩු තරුණ සේවකයන්ට විශ්‍රාම වැටුප් දායක මුදල් නොලැබීම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට මේ වසරේ ඩොලර් මිලියන 411ක පමණ පාඩුවක්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

සිඩ්නිහි මියගිය අහිංසක සරසවි සිසුවා වෙනුවෙන් ශෝක පණිවුඩ ගලා එයි

ඔස්ට්‍රේලියාවේ ජනගහනය ගැන අලුත්ම වාර්තාවෙන් හෙළිවූ දේ

ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 28 සීමාවට පැමිණ ඇති බව Australian Bureau of Statistics හෙවත් ABS ඇස්තමේන්තු පෙන්වා දෙනවා. ABS ජනගහන ඔරලෝසුවට අනුව සෑම විනාඩියයි තත්පර 15කටම

Read More »

AI කැමරා දඩ ලැබුණු රියදුරන්ට බලාපොරොත්තු නොවූ සහනයක්

Western Australia හි AI තාක්ෂණය සහිත මාර්ග ආරක්ෂණ කැමරා මගින් නිකුත් කළ ආසන පටි දඩ 2,000කට වැඩි ප්‍රමාණයක් බලධාරීන් විසින් ඉවත් කර තිබෙනවා. 2025 ඔක්තෝබර්

Read More »

කාන්තාවන් දූෂණය කළ ඔස්ට්‍රේලියා විදෙස් වෛද්‍ය සිසුවාට අත්වූ ඉරණම

බ්‍රිතාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණ වෛද්‍ය අධ්‍යාපනය ලබමින් සිටි 32 හැවිරිදි Faraz Mahboob, ලිංගික සේවිකාවන් දෙදෙනකු දූෂණය කිරීමේ චෝදනාවලට වරද පිළිගැනීමෙන් පසු රටින් පිටුවහල් කර තිබෙනවා. ඔහු

Read More »

නත්තල ළංවෙද්දී ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින්ට වැදගත් දැනුම්දීමක්

නත්තල් සමය සඳහා පවුල් සාමාන්‍යයෙන් මිලදී ගන්නා මස්, පාන් සහ බේකරි නිෂ්පාදන ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉදිරි මාසවලදී ඉහළ යා හැකි බවට ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින්ට

Read More »

විදෙස් ශිෂ්‍ය වීසා අඩු කළොත් ඔස්ට්‍රේලියා හෝටල්වලට සේවක හිඟයක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව දැඩි ලෙස අඩු කළහොත් hospitality සහ සංචාරක ක්ෂේත්‍රවල බරපතළ සේවක හිඟයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. හෝටල්, අවන්හල් සහ සංචාරක

Read More »

ළදරු කිරිපිටි ටින් තුළ සඟවාගෙන ආ දේ දැක පොලිසියත් පුදුම වෙයි

Sydney නිරිතදිග ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී ketamine බවට සැකකරන විශාල මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව NSW පොලිසිය පවසනවා. ළදරු කිරිපිටි ටින් එකක් තුළ vacuum-sealed බෑග්වල අසුරා

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom