උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

නීතිවිරෝධී Robodebt ක්‍රමයෙන් පීඩාවට පත් ලියාපදිංචි පුද්ගලයින් 125,000කට පමණ ඩොලර් මිලියන 475ක වන්දි බෙදාදීමට නියමිතයි.

සුදුසුකම් ලබන පුද්ගලයින්ට නියමිත මුදලක් ලබාගැනීම හෝ තමන්ට සිදුවූ හානිය වෙනම තක්සේරු කරවාගැනීම යන ක්‍රම දෙකෙන් එකක් තෝරාගත හැකියි.

නියමිත මුදල තෝරාගන්නා අයට සවිස්තරාත්මක පරීක්ෂණයකින් තොරව ඉක්මනින් වන්දි ලබාගැනීමට හැකි වනවා.

Advertisement

එම ගෙවීම් 2026 දෙසැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි.

ආර්ථික පාඩු, මානසික පීඩනය හෝ සෞඛ්‍ය හානි පිළිබඳ සාක්ෂි ඇති පුද්ගලයින්ට වෙනම තක්සේරුවක් හරහා වැඩි වන්දියක් හිමිවිය හැකියි.

Banner 01

කෙසේවෙතත්, ඒ සඳහා අදාළ ලේඛන සහ සාක්ෂි ඉදිරිපත් කළ යුතු අතර තක්සේරුවට වැඩි කාලයක් ගතවිය හැකියි.

මෙම වන්දි වැඩසටහනට ලියාපදිංචිය අවසන්ව ඇති අතර, ලියාපදිංචි වූවන්ට ඉදිරි පියවර පිළිබඳව Gordon Legal ආයතනය සෘජුව දැනුම් දෙනු ඇති.


උණුසුම් පුවත්

Melton හි ඉදිකළ නව උස් දුම්රිය ස්ථානය අද මගීන් සඳහා විවෘත කර තිබෙනවා. එය වේදිකා හතරකින් සහ විදුලි සෝපාන ඇතුළු...

2026 වසර සඳහා ඔස්ට්‍රේලියාව සහ පැසිෆික් කලාපයේ ජනප්‍රියතම ගුවන් සේවය ලෙස Qantas තේරී පත්ව තිබෙනවා. මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත්තේ...

ඔස්ට්‍රේලියාවේ තරුණයන් අතර ලිංගික හිංසනය ඉහළ යමින් පවතින බව විශේෂඥයන් අනතුරු අඟවනවා. රටේ ලිංගික අතවරවලට ලක්වන පුද්ගලයන්ගෙන් සියයට 40කට ආසන්න...

වික්ටෝරියා ප්‍රාන්තයේ මිල්ඩියුරා නගරයේ සම්බාහන චිකිත්සක පුහුණුව ලබමින් සිටි 33 හැවිරිදි ටෝමි මැතිව්ට කාන්තාවන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් මාස...

Sydney නිරිතදිග Glen Alpine ප්‍රදේශයේ නිවසකට අලුයම කඩා වැදුණු පිරිසක් එහි නිදා සිටි 23 හැවිරිදි Marco Tapiaට වෙඩි තබා ඝාතනය...

Home Loans සඳහා අයදුම් කිරීමේදී, ඔබ විසින් සිදුකරන ඇතැම් සාමාන්‍ය ගනුදෙනු නිසා ණය අනුමත වීම අහිමි වී යාමේ අවදානමක් පවතින...

වික්ටෝරියා ප්‍රාන්තයේ හිටපු අගමැති Daniel Andrews වෙනුවෙන් ඉදිකිරීමට සැලසුම් කර තිබූ ලෝකඩ පිළිම ව්‍යාපෘතිය අත්හැරීමට වික්ටෝරියා ප්‍රාන්ත අගමැති බෙන් කැරොල්...

ඔස්ට්‍රේලියාවේ Australian Fiduciaries Limited සමාගම කඩා වැටීමෙන් තම superannuation මුදල් අහිමි වූ පුද්ගලයන් 600කට පමණ අලුත් බලාපොරොත්තුවක් ලැබී තිබෙනවා. මෙම...

තවත් සති හතරකින් පසු, එනම් ලබන ඔක්තෝබර් 4 වන ඉරිදා දින සිට ඔස්ට්‍රේලියානුවන් මිලියන 18කට ආසන්න පිරිසකගේ ඔරලෝසු වේලාවන් පැයකින්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Centerlink ගණුදෙනුවකට ඔස්ට්‍රේලියානුවන් 125,000කට රජයෙන් වන්දි

ඔස්ට්‍රේලියාවේ ජනගහනය ගැන අලුත්ම වාර්තාවෙන් හෙළිවූ දේ

ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 28 සීමාවට පැමිණ ඇති බව Australian Bureau of Statistics හෙවත් ABS ඇස්තමේන්තු පෙන්වා දෙනවා. ABS ජනගහන ඔරලෝසුවට අනුව සෑම විනාඩියයි තත්පර 15කටම

Read More »

AI කැමරා දඩ ලැබුණු රියදුරන්ට බලාපොරොත්තු නොවූ සහනයක්

Western Australia හි AI තාක්ෂණය සහිත මාර්ග ආරක්ෂණ කැමරා මගින් නිකුත් කළ ආසන පටි දඩ 2,000කට වැඩි ප්‍රමාණයක් බලධාරීන් විසින් ඉවත් කර තිබෙනවා. 2025 ඔක්තෝබර්

Read More »

කාන්තාවන් දූෂණය කළ ඔස්ට්‍රේලියා විදෙස් වෛද්‍ය සිසුවාට අත්වූ ඉරණම

බ්‍රිතාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණ වෛද්‍ය අධ්‍යාපනය ලබමින් සිටි 32 හැවිරිදි Faraz Mahboob, ලිංගික සේවිකාවන් දෙදෙනකු දූෂණය කිරීමේ චෝදනාවලට වරද පිළිගැනීමෙන් පසු රටින් පිටුවහල් කර තිබෙනවා. ඔහු

Read More »

නත්තල ළංවෙද්දී ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින්ට වැදගත් දැනුම්දීමක්

නත්තල් සමය සඳහා පවුල් සාමාන්‍යයෙන් මිලදී ගන්නා මස්, පාන් සහ බේකරි නිෂ්පාදන ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉදිරි මාසවලදී ඉහළ යා හැකි බවට ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින්ට

Read More »

විදෙස් ශිෂ්‍ය වීසා අඩු කළොත් ඔස්ට්‍රේලියා හෝටල්වලට සේවක හිඟයක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව දැඩි ලෙස අඩු කළහොත් hospitality සහ සංචාරක ක්ෂේත්‍රවල බරපතළ සේවක හිඟයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. හෝටල්, අවන්හල් සහ සංචාරක

Read More »

ළදරු කිරිපිටි ටින් තුළ සඟවාගෙන ආ දේ දැක පොලිසියත් පුදුම වෙයි

Sydney නිරිතදිග ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී ketamine බවට සැකකරන විශාල මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව NSW පොලිසිය පවසනවා. ළදරු කිරිපිටි ටින් එකක් තුළ vacuum-sealed බෑග්වල අසුරා

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom