උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

බ්‍රිතාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණ වෛද්‍ය අධ්‍යාපනය ලබමින් සිටි 32 හැවිරිදි Faraz Mahboob, ලිංගික සේවිකාවන් දෙදෙනකු දූෂණය කිරීමේ චෝදනාවලට වරද පිළිගැනීමෙන් පසු රටින් පිටුවහල් කර තිබෙනවා.

ඔහු එක් කාන්තාවකට ඩොලර් 2,000 බැගින් ගෙවන බවට එකඟ වී, අනාරක්ෂිත ලිංගික සබඳතා සඳහා ඔවුන්ගේ කැමැත්ත ලබාගෙන තිබූ බවයි අධිකරණයේදී අනාවරණය වී ඇත්තේ.

කෙසේවෙතත්, මුදල් ගෙවූ බව පෙන්වීම සඳහා Commonwealth Bank නමින් ව්‍යාජ ගනුදෙනු රිසිට්පත් ඉදිරිපත් කළ ඔහු, ව්‍යාජ ලිංගික රෝග පරීක්ෂණ වාර්තාද කාන්තාවන්ට පෙන්වා තිබෙනවා.

Advertisement

ලිංගික සේවය ලබාගැනීමෙන් පසුව ඔහු පොරොන්දු වූ මුදල් නොගෙවා, එම කාන්තාවන් දෙදෙනාගේ දුරකථන අංක සහ සමාජ මාධ්‍ය ගිණුම් අවහිර කර ඇති බවද වාර්තා වෙනවා.

පසුව ඔහු නැවතත් එම සිදුවීම්වලට සම්බන්ධ Sydney හෝටලයට පැමිණි අවස්ථාවේදී, 2025 ජනවාරි මාසයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

Banner 01

එවකට ඔහු Sydney හි Royal Prince Alfred Hospital හි සායනික පුහුණුවක නිරතව සිටි අතර, අධිකරණය ඔහුට වසර දෙකයි මාස හයක සිරදඬුවමක් සහ වසරයි මාස පහක ඇප නොලැබෙන කාලයක් නියම කළා.

අත්අඩංගුවට ගත් දිනයේ සිට සිරදඬුවම ගණනය කිරීම හේතුවෙන් 2026 ජූනි මාසයේදී ඔහුට නිදහස ලැබුණු අතර, ඉන් අනතුරුව සංක්‍රමණ බලධාරීන් විසින් ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කර තිබෙනවා.

මෙම නඩුව 2022දී New South Wales ප්‍රාන්තයට හඳුන්වා දුන් නව කැමැත්ත පිළිබඳ නීති යටතේ විභාග වූ අතර, එකඟ වූ මුදල ගෙවීම වැනි කොන්දේසි වංචනිකව කඩ කිරීමෙන් ලබාගත් කැමැත්ත වලංගු නොවන බවයි එම නීතියෙන් පෙන්වාදී ඇත්තේ.

ඔස්ට්‍රේලියානු ප්‍රජාව අපරාධ සිදුකරන විදේශිකයින්ගෙන් ආරක්ෂා කිරීම තම දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛ වගකීමක් බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

 


උණුසුම් පුවත්

Victoriaහි petting farm එකකට ගිය පසු දරුණු බැක්ටීරියා ආසාදනයකට ලක්වූ තුන් හැවිරිදි දැරියක් මියගොස් තිබෙනවා. ඇයට Shiga toxin-producing E. coli...

Sydney නිරිතදිග ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී ketamine බවට සැකකරන විශාල මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව NSW පොලිසිය පවසනවා. ළදරු කිරිපිටි ටින්...

ඔස්ට්‍රේලියාවේ Age Care සේවකයන්ට අඩුවෙන් ගෙවා තිබූ ඩොලර් මිලියන 5.3කට වැඩි මුදලක් Fair Work Ombudsman විසින් නැවත ලබාදී තිබෙනවා. මෙම...

නේපාලයට බලපෑ දරුණු ගංවතුරෙන් අතුරුදන්ව සිටි තවත් ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකු සුරක්ෂිතව සිටින බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව මේ දක්වා...

ඔස්ට්‍රේලියාවේ Social Media භාවිතය සීමා කිරීම සඳහා නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. මෙම යෝජනාව යටතේ Facebook සහ Instagram වැනි Social...

නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Chris Minns, ඉන්දියානු ගුවන් සේවා Western Sydney International Airport වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා...

නීතිවිරෝධී Robodebt ක්‍රමයෙන් පීඩාවට පත් ලියාපදිංචි පුද්ගලයින් 125,000කට පමණ ඩොලර් මිලියන 475ක වන්දි බෙදාදීමට නියමිතයි. සුදුසුකම් ලබන පුද්ගලයින්ට නියමිත මුදලක්...

ඔස්ට්‍රේලියාවේ පළමු මුහුදු සුළං බලශක්ති වෙන්දේසිය Victoria ප්‍රාන්තයේ නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. Gippsland වෙරළට ඔබ්බෙන් සුළං විදුලි බලාගාර ඉදිකිරීම...

Victoriaහි වංගු සහිත මාර්ගවල මැද ඉර අසල කුඩා සුදු රවුම් සලකුණු දක්නට ලැබෙනවා. බැලූ බැල්මට අමුතු පෙනුමක් ඇති මෙම සලකුණු...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

කාන්තාවන් දූෂණය කළ ඔස්ට්‍රේලියා විදෙස් වෛද්‍ය සිසුවාට අත්වූ ඉරණම

පිරිමි වඳභාවයට බලපාන අලුත් හේතුවක් හෙළිවෙයි

මෙල්බන් විශ්ව විද්‍යාල පර්යේෂකයන් සිදුකළ නව අධ්‍යයනයකින්, අයහපත් ආහාර රටාව පිරිමි වඳභාවයට සම්බන්ධ ජානමය ගැටලු තවත් උග්‍ර කළ හැකි බව හෙළිව තිබෙනවා. මෙහිදී M1AP නමැති

Read More »

ඔස්ට්‍රේලියානුවන්ට Flight miss වෙන්න හේතුව මෙන්න

නව සමීක්ෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු පමණ මත්පැන් පානය කිරීම හෝ මත්පැන් පානයෙන් පසු ඇතිවන අපහසුතාව හේතුවෙන් ගුවන් ගමනක් මඟහැර තිබෙනවා. මෙම සමීක්ෂණය

Read More »

ඔස්ට්‍රේලියාවේ ජනගහනය ගැන අලුත්ම වාර්තාවෙන් හෙළිවූ දේ

ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 28 සීමාවට පැමිණ ඇති බව Australian Bureau of Statistics හෙවත් ABS ඇස්තමේන්තු පෙන්වා දෙනවා. ABS ජනගහන ඔරලෝසුවට අනුව සෑම විනාඩියයි තත්පර 15කටම

Read More »

AI කැමරා දඩ ලැබුණු රියදුරන්ට බලාපොරොත්තු නොවූ සහනයක්

Western Australia හි AI තාක්ෂණය සහිත මාර්ග ආරක්ෂණ කැමරා මගින් නිකුත් කළ ආසන පටි දඩ 2,000කට වැඩි ප්‍රමාණයක් බලධාරීන් විසින් ඉවත් කර තිබෙනවා. 2025 ඔක්තෝබර්

Read More »

කාන්තාවන් දූෂණය කළ ඔස්ට්‍රේලියා විදෙස් වෛද්‍ය සිසුවාට අත්වූ ඉරණම

බ්‍රිතාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණ වෛද්‍ය අධ්‍යාපනය ලබමින් සිටි 32 හැවිරිදි Faraz Mahboob, ලිංගික සේවිකාවන් දෙදෙනකු දූෂණය කිරීමේ චෝදනාවලට වරද පිළිගැනීමෙන් පසු රටින් පිටුවහල් කර තිබෙනවා. ඔහු

Read More »

නත්තල ළංවෙද්දී ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින්ට වැදගත් දැනුම්දීමක්

නත්තල් සමය සඳහා පවුල් සාමාන්‍යයෙන් මිලදී ගන්නා මස්, පාන් සහ බේකරි නිෂ්පාදන ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉදිරි මාසවලදී ඉහළ යා හැකි බවට ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින්ට

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom