උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

2026 Victorian Seniors Festival ඔක්තෝබර් මාසය පුරා පැවැත්වීමට නියමිතයි.

මෙවර උළෙල යටතේ ප්‍රාන්තය පුරා නොමිලේ සහ අඩු මුදලකට සහභාගී විය හැකි වැඩසටහන් දහස් ගණනක් සංවිධානය කර තිබෙනවා.

Victorian Seniors Card හිමියන්ට ඔක්තෝබර් 3 සිට 11 දක්වා දින නවයක් නොමිලේ පොදු ප්‍රවාහන පහසුකම් හිමිවනවා.

Advertisement

මෙට්‍රෝ දුම්රිය, ට්‍රෑම් සහ බස් සේවා මෙන්ම V/Line දුම්රිය හා coach සේවාද මෙම පහසුකමට ඇතුළත්.

Festival එකේ ප්‍රධාන ආරම්භක උත්සවය ඔක්තෝබර් 3 වැනිදා Federation Square හිදී පැවැත්වෙනවා.

Banner 01

සංගීත, නර්තන, චිත්‍රපට සහ විවිධ ප්‍රජා වැඩසටහන් මාසය පුරා සංවිධානය කර තිබෙනවා.

වැඩිහිටි පුද්ගලයන්ට නැවත සමාජය සමඟ සම්බන්ධ වීමට සහ අලුත් අත්දැකීම් ලබාගැනීමට මෙය හොඳ අවස්ථාවක්.

 


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන Supermarketවල අලෙවි කරන ඇතැම් Gift Card වෙනස් කර නැවත රාක්කවල තබන වංචාවක් පිළිබඳ ABC විමර්ශනයකින් හෙළිවී තිබෙනවා. වංචනිකයන්...

නේපාලයේ ඇතිවූ දරුණු ගංවතුර සහ නායයෑම් තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා Australia රජය තවත් ඩොලර් මිලියන...

NDIS අරමුදලින් ඩොලර් 700,000කට ආසන්න මුදලක් ව්‍යාජ ලෙස තම පුද්ගලික ගිණුම් වෙත ලබාගත් බවට චෝදනා ලැබූ 48 හැවිරිදි පුද්ගලයෙකු වික්ටෝරියා...

මෙල්බන් විශ්ව විද්‍යාල පර්යේෂකයන් සිදුකළ නව අධ්‍යයනයකින්, අයහපත් ආහාර රටාව පිරිමි වඳභාවයට සම්බන්ධ ජානමය ගැටලු තවත් උග්‍ර කළ හැකි බව...

Western Australia හි AI තාක්ෂණය සහිත මාර්ග ආරක්ෂණ කැමරා මගින් නිකුත් කළ ආසන පටි දඩ 2,000කට වැඩි ප්‍රමාණයක් බලධාරීන් විසින්...

නේපාල–ටිබෙට් දේශසීමාවේ ඇතිවූ දරුණු ගංවතුරෙන් අතුරුදන් ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අතුරුදන් පිරිස අතර Aarush සහ Ashwin Muralitharan...

ඔස්ට්‍රේලියාවේ වසරකට ලබාදෙන මානුෂීය වීසා සංඛ්‍යාව 20,000ක් ලෙස තවදුරටත් පවත්වාගෙන යන බව රජය තහවුරු කර තිබෙනවා. මෙම සංඛ්‍යාව අඩු කිරීම...

තවත් සති හතරකින් පසු, එනම් ලබන ඔක්තෝබර් 4 වන ඉරිදා දින සිට ඔස්ට්‍රේලියානුවන් මිලියන 18කට ආසන්න පිරිසකගේ ඔරලෝසු වේලාවන් පැයකින්...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු කිහිපයක්, උද්ධමනය බලාපොරොත්තු වූ මට්ටමට වඩා ඉහළ යාම හේතුවෙන් මේ වසරේදී පොලී අනුපාත යළි ඉහළ යා හැකි...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියානුවන් පිරිසකට දින 9ක් පොදු ප්‍රවාහනය නොමිලේ

පිරිමි වඳභාවයට බලපාන අලුත් හේතුවක් හෙළිවෙයි

මෙල්බන් විශ්ව විද්‍යාල පර්යේෂකයන් සිදුකළ නව අධ්‍යයනයකින්, අයහපත් ආහාර රටාව පිරිමි වඳභාවයට සම්බන්ධ ජානමය ගැටලු තවත් උග්‍ර කළ හැකි බව හෙළිව තිබෙනවා. මෙහිදී M1AP නමැති

Read More »

ඔස්ට්‍රේලියානුවන්ට Flight miss වෙන්න හේතුව මෙන්න

නව සමීක්ෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු පමණ මත්පැන් පානය කිරීම හෝ මත්පැන් පානයෙන් පසු ඇතිවන අපහසුතාව හේතුවෙන් ගුවන් ගමනක් මඟහැර තිබෙනවා. මෙම සමීක්ෂණය

Read More »

ඔස්ට්‍රේලියාවේ ජනගහනය ගැන අලුත්ම වාර්තාවෙන් හෙළිවූ දේ

ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 28 සීමාවට පැමිණ ඇති බව Australian Bureau of Statistics හෙවත් ABS ඇස්තමේන්තු පෙන්වා දෙනවා. ABS ජනගහන ඔරලෝසුවට අනුව සෑම විනාඩියයි තත්පර 15කටම

Read More »

AI කැමරා දඩ ලැබුණු රියදුරන්ට බලාපොරොත්තු නොවූ සහනයක්

Western Australia හි AI තාක්ෂණය සහිත මාර්ග ආරක්ෂණ කැමරා මගින් නිකුත් කළ ආසන පටි දඩ 2,000කට වැඩි ප්‍රමාණයක් බලධාරීන් විසින් ඉවත් කර තිබෙනවා. 2025 ඔක්තෝබර්

Read More »

කාන්තාවන් දූෂණය කළ ඔස්ට්‍රේලියා විදෙස් වෛද්‍ය සිසුවාට අත්වූ ඉරණම

බ්‍රිතාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණ වෛද්‍ය අධ්‍යාපනය ලබමින් සිටි 32 හැවිරිදි Faraz Mahboob, ලිංගික සේවිකාවන් දෙදෙනකු දූෂණය කිරීමේ චෝදනාවලට වරද පිළිගැනීමෙන් පසු රටින් පිටුවහල් කර තිබෙනවා. ඔහු

Read More »

නත්තල ළංවෙද්දී ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින්ට වැදගත් දැනුම්දීමක්

නත්තල් සමය සඳහා පවුල් සාමාන්‍යයෙන් මිලදී ගන්නා මස්, පාන් සහ බේකරි නිෂ්පාදන ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉදිරි මාසවලදී ඉහළ යා හැකි බවට ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින්ට

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom