උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Western Australia හි AI තාක්ෂණය සහිත මාර්ග ආරක්ෂණ කැමරා මගින් නිකුත් කළ ආසන පටි දඩ 2,000කට වැඩි ප්‍රමාණයක් බලධාරීන් විසින් ඉවත් කර තිබෙනවා.

2025 ඔක්තෝබර් 8 සිට 2026 අප්‍රේල් 17 දක්වා මෙම කැමරා මගින් ආසන පටි සම්බන්ධ දඩ 53,890ක් නිකුත් කර ඇති අතර, එය දිනකට දඩ 300කට ආසන්න ප්‍රමාණයක්.

රියදුරන් 3,381 දෙනකු තම දඩ නැවත සලකා බලන ලෙස ඉල්ලා ඇති අතර, ඉන් 2,043 දෙනකුගේ දඩ ඉවත් කර තිබෙනවා.

Advertisement

ඒ අනුව අභියාචනා කළ රියදුරන්ගෙන් සියයට 60කට පමණ සහනයක් ලැබී ඇති අතර, අවලංගු කළ දඩවල මුළු වටිනාකම ඩොලර් මිලියන 1.1කට වැඩියි.

කෙටි කාලයක් තුළ එකම වරදට දඩ කිහිපයක් ලැබී, තම හැසිරීම වෙනස් කරගැනීමට අවස්ථාවක් නොලැබුණු රියදුරන්ගේ දඩද මේ අතර වන බවයි ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ.

Banner 01

විශේෂයෙන් මගීන් ආසන පටි නිසි ආකාරයෙන් පැළඳ නොසිටීම හේතුවෙන් රියදුරන්ට ඩොලර් 550ක දඩයක් සහ ඩමරිට් පොයින්ට් හතරක් ලැබීම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වී තිබුණා.

සෑම සැක සහිත ඡායාරූපයක්ම අවම වශයෙන් ස්වාධීන නිලධාරීන් දෙදෙනකු විසින් පරීක්ෂා කිරීමෙන් පසුව පමණක් දඩයක් නිකුත් කරන බව බලධාරීන් අවධාරණය කරනවා.

විවේචන තිබුණද මෙම කැමරා රියදුරන්ගේ හැසිරීම වෙනස් කර ජීවිත ආරක්ෂා කරන බව පවසන WA රජය, ඒවා තවත් ප්‍රදේශ වෙත ව්‍යාප්ත කිරීමට සලකා බලමින් සිටිනවා. 

 


උණුසුම් පුවත්

නේපාලයේ ටිබෙට් දේශසීමාව ආසන්න ප්‍රදේශවලට බලපෑ දරුණු ගංවතුර තත්ත්වයෙන් පසු, ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානු යුවළක් සහ ඔවුන්ගේ පුතුන් දෙදෙනා...

  මෙල්බන් නගරයේ ඊසානදිග ප්‍රදේශවල සිදුවූ බව කියන නිවාස බිඳීම් සහ සොරකම් රැල්ලක් සම්බන්ධයෙන් යෞවනයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. Greater...

නීතිවිරෝධී Robodebt ක්‍රමයෙන් පීඩාවට පත් ලියාපදිංචි පුද්ගලයින් 125,000කට පමණ ඩොලර් මිලියන 475ක වන්දි බෙදාදීමට නියමිතයි. සුදුසුකම් ලබන පුද්ගලයින්ට නියමිත මුදලක්...

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත...

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඔබර්න් (Auburn) ප්‍රදේශයේ කුණු බඳුනක තිබී අලුත උපන් පිරිමි බිළිඳෙකුගේ මළසිරුරක් අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. ප්‍රදේශවාසී කාන්තාවක...

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව...

Melbourne නිවාස මිල අගෝස්තු මාසයේදී 1.1%කින් පහළ ගොස් ඇති අතර, Australia පුරා නිවාස මිල අඛණ්ඩව පහළ ගිය පස්වැනි මාසය ලෙස...

ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese Pacific Islands Forum සමුළුවට සහභාගී වීම සඳහා Palau රාජ්‍යය බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙය ඔහු Palau...

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albaneseගේ ජනප්‍රියත්වය නව මත විමසුමකින් ඔහු අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ දා සිට වාර්තා වූ අඩුම මට්ටමට පහළ ගොස්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

AI කැමරා දඩ ලැබුණු රියදුරන්ට බලාපොරොත්තු නොවූ සහනයක්

ඔස්ට්‍රේලියානුවන්ට Flight miss වෙන්න හේතුව මෙන්න

නව සමීක්ෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු පමණ මත්පැන් පානය කිරීම හෝ මත්පැන් පානයෙන් පසු ඇතිවන අපහසුතාව හේතුවෙන් ගුවන් ගමනක් මඟහැර තිබෙනවා. මෙම සමීක්ෂණය

Read More »

ඔස්ට්‍රේලියාවේ ජනගහනය ගැන අලුත්ම වාර්තාවෙන් හෙළිවූ දේ

ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 28 සීමාවට පැමිණ ඇති බව Australian Bureau of Statistics හෙවත් ABS ඇස්තමේන්තු පෙන්වා දෙනවා. ABS ජනගහන ඔරලෝසුවට අනුව සෑම විනාඩියයි තත්පර 15කටම

Read More »

AI කැමරා දඩ ලැබුණු රියදුරන්ට බලාපොරොත්තු නොවූ සහනයක්

Western Australia හි AI තාක්ෂණය සහිත මාර්ග ආරක්ෂණ කැමරා මගින් නිකුත් කළ ආසන පටි දඩ 2,000කට වැඩි ප්‍රමාණයක් බලධාරීන් විසින් ඉවත් කර තිබෙනවා. 2025 ඔක්තෝබර්

Read More »

කාන්තාවන් දූෂණය කළ ඔස්ට්‍රේලියා විදෙස් වෛද්‍ය සිසුවාට අත්වූ ඉරණම

බ්‍රිතාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණ වෛද්‍ය අධ්‍යාපනය ලබමින් සිටි 32 හැවිරිදි Faraz Mahboob, ලිංගික සේවිකාවන් දෙදෙනකු දූෂණය කිරීමේ චෝදනාවලට වරද පිළිගැනීමෙන් පසු රටින් පිටුවහල් කර තිබෙනවා. ඔහු

Read More »

නත්තල ළංවෙද්දී ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින්ට වැදගත් දැනුම්දීමක්

නත්තල් සමය සඳහා පවුල් සාමාන්‍යයෙන් මිලදී ගන්නා මස්, පාන් සහ බේකරි නිෂ්පාදන ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉදිරි මාසවලදී ඉහළ යා හැකි බවට ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින්ට

Read More »

විදෙස් ශිෂ්‍ය වීසා අඩු කළොත් ඔස්ට්‍රේලියා හෝටල්වලට සේවක හිඟයක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව දැඩි ලෙස අඩු කළහොත් hospitality සහ සංචාරක ක්ෂේත්‍රවල බරපතළ සේවක හිඟයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. හෝටල්, අවන්හල් සහ සංචාරක

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom