උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියානු රජය සමාජ මාධ්‍යවල algorithm මඟින් පරිශීලකයින්ට නිර්දේශ කරන අන්තර්ගතය පාලනය කිරීම සඳහා නව නීති සලකා බලමින් සිටිනවා.

Algorithm යනු ඔබ නරඹන සහ කැමති දේ අනුව Facebook, Instagram සහ TikTok වැනි platform ඔබට මීළඟට පෙන්වන posts සහ videos තීරණය කරන පද්ධතියයි.

Teach Us Consent නිර්මාතෘ Chanel Contos ඉල්ලා සිටින්නේ, මෙම algorithm ක්‍රියාත්මක කිරීමට පෙර පරිශීලකයාගෙන් පැහැදිලි කැමැත්ත ලබාගන්නා opt-in ක්‍රමයක් හඳුන්වා දෙන ලෙසයි.

Advertisement

එයට කැමැත්ත ලබා නොදෙන අයට තමන් follow කරන accountsවල posts වේලාව අනුව පමණක් පෙන්වනු ඇති.

විශේෂයෙන් තරුණයින්ට ප්‍රචණ්ඩකාරී, කාන්තාවන්ට එරෙහි සහ අන්තවාදී අන්තර්ගත ස්වයංක්‍රීයව පෙන්වීම අවම කිරීම මෙම යෝජනාවේ අරමුණයි.

Banner 01

රජය මේ සමඟ online platformවලට හානිකර අන්තර්ගත වැළැක්වීමේ වැඩි වගකීමක් පැවරෙන Digital Duty of Care නීතිද සකස් කරමින් සිටිනවා.


උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ හිටපු අගමැති Daniel Andrews වෙනුවෙන් ඉදිකිරීමට සැලසුම් කර තිබූ ලෝකඩ පිළිම ව්‍යාපෘතිය අත්හැරීමට වික්ටෝරියා ප්‍රාන්ත අගමැති බෙන් කැරොල්...

2020 වසරේ Victoria දෙවැනි Lockdown සමයේ පාඩු ලැබූ සිල්ලර ව්‍යාපාර සම්බන්ධ නඩුවකට යෝජිත සමථ එකඟතාවක් ඇතිකරගෙන තිබෙනවා. ඒ අනුව Victoria...

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ විශේෂ අවධානය යොමුව තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ වෙසෙන...

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව...

නේපාලයට බලපෑ දරුණු ගංවතුරෙන් අතුරුදන්ව සිටි තවත් ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකු සුරක්ෂිතව සිටින බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව මේ දක්වා...

වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල පවතින වළවල් 500,000ක් පමණ ඉදිරි කාලය තුළ පිළිසකර කිරීමට ප්‍රාන්ත රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙතෙක්...

ලොව ප්‍රමුඛ හෘද සෞඛ්‍ය ආයතන හතරක් එක්ව හෘදයාබාධ සඳහා පළමු විශ්වීය නිර්වචනය හඳුන්වා දී තිබෙනවා. මෙම නව මාර්ගෝපදේශය හේතුවෙන් විශේෂයෙන්...

ඔස්ට්‍රේලියාව තුළ අලුතින් ඉදිකරන Data Centres සඳහා 100%ක් පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීමේ ජාතික නීති රීතිවලින් කිසිදු ප්‍රාන්තයකට නිදහස් වීමට ඉඩ...

තවත් සති හතරකින් පසු, එනම් ලබන ඔක්තෝබර් 4 වන ඉරිදා දින සිට ඔස්ට්‍රේලියානුවන් මිලියන 18කට ආසන්න පිරිසකගේ ඔරලෝසු වේලාවන් පැයකින්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

සමාජ මාධ්‍යවල පෙන්වන දේ තෝරාගැනීමට ඔස්ට්‍රේලියානුවන්ට අවස්ථාවක්

පිරිමි වඳභාවයට බලපාන අලුත් හේතුවක් හෙළිවෙයි

මෙල්බන් විශ්ව විද්‍යාල පර්යේෂකයන් සිදුකළ නව අධ්‍යයනයකින්, අයහපත් ආහාර රටාව පිරිමි වඳභාවයට සම්බන්ධ ජානමය ගැටලු තවත් උග්‍ර කළ හැකි බව හෙළිව තිබෙනවා. මෙහිදී M1AP නමැති

Read More »

ඔස්ට්‍රේලියානුවන්ට Flight miss වෙන්න හේතුව මෙන්න

නව සමීක්ෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු පමණ මත්පැන් පානය කිරීම හෝ මත්පැන් පානයෙන් පසු ඇතිවන අපහසුතාව හේතුවෙන් ගුවන් ගමනක් මඟහැර තිබෙනවා. මෙම සමීක්ෂණය

Read More »

ඔස්ට්‍රේලියාවේ ජනගහනය ගැන අලුත්ම වාර්තාවෙන් හෙළිවූ දේ

ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 28 සීමාවට පැමිණ ඇති බව Australian Bureau of Statistics හෙවත් ABS ඇස්තමේන්තු පෙන්වා දෙනවා. ABS ජනගහන ඔරලෝසුවට අනුව සෑම විනාඩියයි තත්පර 15කටම

Read More »

AI කැමරා දඩ ලැබුණු රියදුරන්ට බලාපොරොත්තු නොවූ සහනයක්

Western Australia හි AI තාක්ෂණය සහිත මාර්ග ආරක්ෂණ කැමරා මගින් නිකුත් කළ ආසන පටි දඩ 2,000කට වැඩි ප්‍රමාණයක් බලධාරීන් විසින් ඉවත් කර තිබෙනවා. 2025 ඔක්තෝබර්

Read More »

කාන්තාවන් දූෂණය කළ ඔස්ට්‍රේලියා විදෙස් වෛද්‍ය සිසුවාට අත්වූ ඉරණම

බ්‍රිතාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණ වෛද්‍ය අධ්‍යාපනය ලබමින් සිටි 32 හැවිරිදි Faraz Mahboob, ලිංගික සේවිකාවන් දෙදෙනකු දූෂණය කිරීමේ චෝදනාවලට වරද පිළිගැනීමෙන් පසු රටින් පිටුවහල් කර තිබෙනවා. ඔහු

Read More »

නත්තල ළංවෙද්දී ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින්ට වැදගත් දැනුම්දීමක්

නත්තල් සමය සඳහා පවුල් සාමාන්‍යයෙන් මිලදී ගන්නා මස්, පාන් සහ බේකරි නිෂ්පාදන ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉදිරි මාසවලදී ඉහළ යා හැකි බවට ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින්ට

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom