උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 28 සීමාවට පැමිණ ඇති බව Australian Bureau of Statistics හෙවත් ABS ඇස්තමේන්තු පෙන්වා දෙනවා.

ABS ජනගහන ඔරලෝසුවට අනුව සෑම විනාඩියයි තත්පර 15කටම එක් පුද්ගලයෙකු ජනගහනයට එකතු වන බවයි ගණනය කර ඇත්තේ.

2025 සැප්තැම්බර් දක්වා වූ වසර තුළ ඔස්ට්‍රේලියාවේ ජනගහනය සියයට 1.6කින් වර්ධනය වී ඇති අතර, එම වර්ධනයෙන් සියයට 73කට ප්‍රධාන හේතුව වී ඇත්තේ විදේශ සංක්‍රමණයයි.

Advertisement

එම කාලය තුළ ශුද්ධ විදේශ සංක්‍රමණයෙන් පුද්ගලයන් 311,000ක්ද, උපත් සහ මරණ අතර වෙනසෙන් පුද්ගලයන් 112,600ක්ද ජනගහනයට එකතු වී තිබෙනවා.

සියයට 2.2ක වර්ධනයක් සමඟ Western Australia වේගයෙන්ම වර්ධනය වූ ප්‍රාන්තය බවට පත්ව ඇති අතර, එහි ජනගහනයට තවත් 66,000ක් පමණ එක්ව තිබෙනවා.

Banner 01

වික්ටෝරියා ජනගහනය 122,000කින් සහ Queensland හි ජනගහනය 97,300කින් වැඩි වී ඇති අතර, ප්‍රාන්ත දෙකම සියයට 1.7ක වර්ධනයක් වාර්තා කර තිබෙනවා.

Tasmania සියයට 0.3ක් හෙවත් පුද්ගලයන් 1,700ක් සමඟ අඩුම ජනගහන වර්ධනය වාර්තා කර ඇති අතර, ඔස්ට්‍රේලියාවේ සමස්ත ජනගහනය 2031 වනවිට මිලියන 30ට ළඟාවනු ඇති බවයි ඇස්තමේන්තු කර ඇත්තේ.

[SBS News]

 


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ආන්දෝලනාත්මක වෘත්තීය සමිතියක් වන CFMEUහි හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන John Perkovicගේ මෙල්බන්හි පිහිටි නිවස, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින්...

නේපාල ගංවතුර ව්‍යසනයෙන් අතුරුදහන්ව සිටි 26 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතික Cara Severino නමැති යුවතිය, ආරක්ෂිතව සිය දෙමාපියන් ඇමතීමට සමත්ව තිබෙනවා. ජලගැලීම්වලට...

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා....

නේපාලය සහ ටිබෙටය අතර කඳුකර ප්‍රදේශයට බලපෑ විනාශකාරී ගංවතුර ග්ලැසියරයක විශාල අයිස් සහ පාෂාණ කොටසක් කඩා වැටීමෙන් ආරම්භ වූ බව...

dssd

...

බටහිර ඔස්ට්‍රේලියාවේ පැවැති Secret Harbour ප්‍රාන්ත අතුරු මැතිවරණයෙන් දැවැන්ත ජයග්‍රහණයක් අත්කර ගැනීමට One Nation පක්ෂය සමත්ව තිබෙනවා. වසර 50කට ආසන්න...

නත්තල් සමය සඳහා පවුල් සාමාන්‍යයෙන් මිලදී ගන්නා මස්, පාන් සහ බේකරි නිෂ්පාදන ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉදිරි මාසවලදී ඉහළ...

Sydney නගරයේ Uber රියැදුරෙකු තම රථයේ ගමන් කළ 23 හැවිරිදි කාන්තාවක් ඉදිරියේ අශෝභන ලිංගික ක්‍රියාවක නිරත වූ බවට චෝදනා එල්ල...

මෙල්බන් ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ සියලුම ගුවන්ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනීමත් සමඟ මගීන් දහස් ගණනක් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා....

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ ජනගහනය ගැන අලුත්ම වාර්තාවෙන් හෙළිවූ දේ

ඔස්ට්‍රේලියානුවන්ට Flight miss වෙන්න හේතුව මෙන්න

නව සමීක්ෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු පමණ මත්පැන් පානය කිරීම හෝ මත්පැන් පානයෙන් පසු ඇතිවන අපහසුතාව හේතුවෙන් ගුවන් ගමනක් මඟහැර තිබෙනවා. මෙම සමීක්ෂණය

Read More »

ඔස්ට්‍රේලියාවේ ජනගහනය ගැන අලුත්ම වාර්තාවෙන් හෙළිවූ දේ

ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 28 සීමාවට පැමිණ ඇති බව Australian Bureau of Statistics හෙවත් ABS ඇස්තමේන්තු පෙන්වා දෙනවා. ABS ජනගහන ඔරලෝසුවට අනුව සෑම විනාඩියයි තත්පර 15කටම

Read More »

AI කැමරා දඩ ලැබුණු රියදුරන්ට බලාපොරොත්තු නොවූ සහනයක්

Western Australia හි AI තාක්ෂණය සහිත මාර්ග ආරක්ෂණ කැමරා මගින් නිකුත් කළ ආසන පටි දඩ 2,000කට වැඩි ප්‍රමාණයක් බලධාරීන් විසින් ඉවත් කර තිබෙනවා. 2025 ඔක්තෝබර්

Read More »

කාන්තාවන් දූෂණය කළ ඔස්ට්‍රේලියා විදෙස් වෛද්‍ය සිසුවාට අත්වූ ඉරණම

බ්‍රිතාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණ වෛද්‍ය අධ්‍යාපනය ලබමින් සිටි 32 හැවිරිදි Faraz Mahboob, ලිංගික සේවිකාවන් දෙදෙනකු දූෂණය කිරීමේ චෝදනාවලට වරද පිළිගැනීමෙන් පසු රටින් පිටුවහල් කර තිබෙනවා. ඔහු

Read More »

නත්තල ළංවෙද්දී ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින්ට වැදගත් දැනුම්දීමක්

නත්තල් සමය සඳහා පවුල් සාමාන්‍යයෙන් මිලදී ගන්නා මස්, පාන් සහ බේකරි නිෂ්පාදන ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉදිරි මාසවලදී ඉහළ යා හැකි බවට ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින්ට

Read More »

විදෙස් ශිෂ්‍ය වීසා අඩු කළොත් ඔස්ට්‍රේලියා හෝටල්වලට සේවක හිඟයක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව දැඩි ලෙස අඩු කළහොත් hospitality සහ සංචාරක ක්ෂේත්‍රවල බරපතළ සේවක හිඟයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. හෝටල්, අවන්හල් සහ සංචාරක

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom