

ඔස්ට්‍රේලියානුවන්ට Flight miss වෙන්න හේතුව මෙන්න
නව සමීක්ෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු පමණ මත්පැන් පානය කිරීම හෝ මත්පැන් පානයෙන් පසු ඇතිවන අපහසුතාව හේතුවෙන් ගුවන් ගමනක් මඟහැර තිබෙනවා. මෙම සමීක්ෂණය

නත්තල් සමය සඳහා පවුල් සාමාන්‍යයෙන් මිලදී ගන්නා මස්, පාන් සහ බේකරි නිෂ්පාදන ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉදිරි මාසවලදී ඉහළ යා හැකි බවට ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින්ට අනතුරු අඟවා තිබෙනවා.
විශේෂයෙන් Christmas ham, හරක් මස් සහ බැටළු මස්වලින් සකස් කරන roast වැනි උත්සව කෑම සඳහා භාවිත කරන මස් වර්ගවල මිල ඉහළ යාමේ වැඩි අවදානමක් පවතින බවයි වාර්තා වන්නේ.
සත්ව ආහාර සඳහා භාවිත කරන ධාන්‍ය මිල වැඩිවීම, මස් ශීත කර ගබඩා කිරීමේ වියදම් සහ ශීතාගාර සහිත ප්‍රවාහන සේවාවල වියදම් ඉහළ යාම මස් මිල වැඩිවීමට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා.

මේ අතර සීනි සහ පිටි මිල ඉහළ ගියහොත් එම අමුද්‍රව්‍ය භාවිතයෙන් නිෂ්පාදනය කරන පාන්, කේක්, බිස්කට් සහ අනෙකුත් බේකරි ආහාරවල මිලද නත්තලට පෙර වැඩිවිය හැකියි.
ලෝක ආහාර වෙළෙඳපොළේ මිල වෙනස්වීම්, නිෂ්පාදන වියදම් සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ යාම අවසානයේ සුපිරි වෙළෙඳසල්වලදී පාරිභෝගිකයා ගෙවන මිලට එකතු විය හැකි බව විශේෂඥයින් පෙන්වා දෙනවා.
දැනටමත් නිවාස ණය, කුලී, විදුලිය සහ දෛනික ජීවන වියදම් සමඟ අරගල කරන පවුල්වලට මෙවර නත්තල් කෑම මේසය සූදානම් කිරීම සඳහා පෙර වසරවලට වඩා වැඩි මුදලක් වෙන් කිරීමට සිදුවිය හැකියි.
එබැවින් මිල ගණන් සසඳා බැලීම, විශේෂ දීමනා භාවිත කිරීම සහ දිගු කලක් තබාගත හැකි භාණ්ඩ කල්තියා මිලදී ගැනීමෙන් නත්තල් වියදම් යම් තරමකට පාලනය කරගත හැකි බවට පාරිභෝගිකයින්ට උපදෙස් ලබාදී තිබෙනවා.
Bali හි පොදු ස්ථානයක අසභ්‍ය හැසිරීමක් සිදු කළ බවට චෝදනා එල්ල වූ 27 හැවිරිදි Queensland ජාතික ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු ඉන්දුනීසියානු පොලීසිය...
Sydney නගරයේ නිරිතදිග ප්‍රදේශයේ නිවසකට කඩා වැදුණු පිරිසක් සිදුකළ වෙඩි ප්‍රහාරයකින් 23 හැවිරිදි සරසවි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගොස් ඇත්තේ...
පලාවු රාජ්‍යයේ පැවැත්වෙන Pacific Islands සංසදයේ නායක සමුළුවට තායිවාන විදේශ අමාත්‍ය ලින් චියා ලන්ග් සහ විශාල නියෝජිත කණ්ඩායමක් සහභාගී වීම...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන Supermarketවල අලෙවි කරන ඇතැම් Gift Card වෙනස් කර නැවත රාක්කවල තබන වංචාවක් පිළිබඳ ABC විමර්ශනයකින් හෙළිවී තිබෙනවා. වංචනිකයන්...
ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම වැළැක්වීමට IDLock නමින් නව සේවාවක් හඳුන්වාදීමට රජය සූදානම් වෙනවා. මෙම සේවාව myGov ගිණුම හරහා භාවිත...
One Nation පක්ෂයේ නව NSW නායකයා සහ ප්‍රධාන අපේක්ෂකයා ලෙස Mike Newman නම්කර තිබෙනවා. හිටපු NSW වෙළෙඳ කොමසාරිස්වරයෙකු වන ඔහු...
මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ...
ඔස්ට්‍රේලියාවේ දුම්පානය අඩු කිරීම සඳහා වසර ගණනාවක් තිස්සේ දුම්කොළ බදු ඉහළ දැමීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස...

නව සමීක්ෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු පමණ මත්පැන් පානය කිරීම හෝ මත්පැන් පානයෙන් පසු ඇතිවන අපහසුතාව හේතුවෙන් ගුවන් ගමනක් මඟහැර තිබෙනවා. මෙම සමීක්ෂණය

ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 28 සීමාවට පැමිණ ඇති බව Australian Bureau of Statistics හෙවත් ABS ඇස්තමේන්තු පෙන්වා දෙනවා. ABS ජනගහන ඔරලෝසුවට අනුව සෑම විනාඩියයි තත්පර 15කටම

Western Australia හි AI තාක්ෂණය සහිත මාර්ග ආරක්ෂණ කැමරා මගින් නිකුත් කළ ආසන පටි දඩ 2,000කට වැඩි ප්‍රමාණයක් බලධාරීන් විසින් ඉවත් කර තිබෙනවා. 2025 ඔක්තෝබර්

බ්‍රිතාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණ වෛද්‍ය අධ්‍යාපනය ලබමින් සිටි 32 හැවිරිදි Faraz Mahboob, ලිංගික සේවිකාවන් දෙදෙනකු දූෂණය කිරීමේ චෝදනාවලට වරද පිළිගැනීමෙන් පසු රටින් පිටුවහල් කර තිබෙනවා. ඔහු

නත්තල් සමය සඳහා පවුල් සාමාන්‍යයෙන් මිලදී ගන්නා මස්, පාන් සහ බේකරි නිෂ්පාදන ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉදිරි මාසවලදී ඉහළ යා හැකි බවට ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින්ට

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව දැඩි ලෙස අඩු කළහොත් hospitality සහ සංචාරක ක්ෂේත්‍රවල බරපතළ සේවක හිඟයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. හෝටල්, අවන්හල් සහ සංචාරක