උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Sydney නගරයේ Uber රියැදුරෙකු තම රථයේ ගමන් කළ 23 හැවිරිදි කාන්තාවක් ඉදිරියේ අශෝභන ලිංගික ක්‍රියාවක නිරත වූ බවට චෝදනා එල්ල වී තිබෙනවා.

28 හැවිරිදි Abel Kipkemboi නමැති සැකකරුට කැමැත්තකින් තොරව ලිංගික ක්‍රියාවක් සිදුකිරීමේ චෝදනා තුනක් ඇතුළු ලිංගික වැරදි පහක් ගොනුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම කාන්තාව Uber රථයෙන් Sydney CBD ප්‍රදේශය හරහා ගමන් කරමින් සිටියදී සිදුවූ බවට පොලිසිය චෝදනා කරනවා.

Advertisement

ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ තවත් කාන්තාවන් තිදෙනෙකු සම්බන්ධයෙන් වාර්තා වූ වෙන වෙනම සිදුවීම් පිළිබඳවද විමර්ශන සිදුකර තිබෙනවා.

සැකකරුගේ නීතිඥවරයා විදේශ ගමන් බලපත්‍රය භාරදීම සහ රියැදුරු රැකියාවේ නිරත නොවීම ඇතුළු දැඩි කොන්දේසි යටතේ ඇප ඉල්ලා තිබුණා.

Banner 01

එහෙත් මහජන ආරක්ෂාවට පවතින අවදානම සහ චෝදනාවල බරපතළභාවය සැලකිල්ලට ගත් අධිකරණය ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙම චෝදනා මෙතෙක් අධිකරණයේදී සනාථ වී නොමැති අතර, සැකකරු ඉදිරි සතියේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


උණුසුම් පුවත්

වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව ලබන සිසුන්ගේ ප්‍රතිඵල රට පුරා එකම ක්‍රමයකට මැනීම සඳහා නව ජාතික පදනම් වාර්තාවක් නිකුත් කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක් වන Woolworths, තම shopping basketsවල සැලසුම නැවතත් වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. මීට පෙර පැවැති...

වික්ටෝරියා ප්‍රාන්තයේ රැකවරණය අවශ්‍ය දරුවන් රැකබලා ගන්නා පවුල්වලට ලබාදෙන සතිපතා දීමනාව ඕස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත හා සසඳන විට අඩුම මට්ටමක පවතින...

Bali හි පොදු ස්ථානයක අසභ්‍ය හැසිරීමක් සිදු කළ බවට චෝදනා එල්ල වූ 27 හැවිරිදි Queensland ජාතික ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු ඉන්දුනීසියානු පොලීසිය...

Sydney හි නිරිතදිග ප්‍රදේශයේ Appin ආසන්නයෙන් අද උදෑසන රික්ටර් පරිමාණයේ 3.4ක ප්‍රබලතාවක භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා. Geoscience Australia අනුව...

ඔස්ට්‍රේලියාවේ වෙළෙඳ හිඟය June කාර්තුවේදී ඩොලර් බිලියන 5.1ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, March කාර්තුවේදී එය ඩොලර් බිලියන 2.4ක් ලෙස...

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී...

Melbourne වයඹ ප්‍රදේශයේ අතුරුදන්ව සිටි 37 හැවිරිදි Khaled Malasගේ සිරුර සොයාගෙන තිබෙනවා. අගෝස්තු 19 වැනිදා Wildwood නිවසක ඇතිවූ ආරවුලකදී ඔහුට...

වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල පවතින වළවල් 500,000ක් පමණ ඉදිරි කාලය තුළ පිළිසකර කිරීමට ප්‍රාන්ත රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙතෙක්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Uber රථය තුළ කාන්තාවකට අශෝභන ක්‍රියාවක් කළ බවට රියැදුරෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ජනගහනය ගැන අලුත්ම වාර්තාවෙන් හෙළිවූ දේ

ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 28 සීමාවට පැමිණ ඇති බව Australian Bureau of Statistics හෙවත් ABS ඇස්තමේන්තු පෙන්වා දෙනවා. ABS ජනගහන ඔරලෝසුවට අනුව සෑම විනාඩියයි තත්පර 15කටම

Read More »

AI කැමරා දඩ ලැබුණු රියදුරන්ට බලාපොරොත්තු නොවූ සහනයක්

Western Australia හි AI තාක්ෂණය සහිත මාර්ග ආරක්ෂණ කැමරා මගින් නිකුත් කළ ආසන පටි දඩ 2,000කට වැඩි ප්‍රමාණයක් බලධාරීන් විසින් ඉවත් කර තිබෙනවා. 2025 ඔක්තෝබර්

Read More »

කාන්තාවන් දූෂණය කළ ඔස්ට්‍රේලියා විදෙස් වෛද්‍ය සිසුවාට අත්වූ ඉරණම

බ්‍රිතාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණ වෛද්‍ය අධ්‍යාපනය ලබමින් සිටි 32 හැවිරිදි Faraz Mahboob, ලිංගික සේවිකාවන් දෙදෙනකු දූෂණය කිරීමේ චෝදනාවලට වරද පිළිගැනීමෙන් පසු රටින් පිටුවහල් කර තිබෙනවා. ඔහු

Read More »

නත්තල ළංවෙද්දී ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින්ට වැදගත් දැනුම්දීමක්

නත්තල් සමය සඳහා පවුල් සාමාන්‍යයෙන් මිලදී ගන්නා මස්, පාන් සහ බේකරි නිෂ්පාදන ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉදිරි මාසවලදී ඉහළ යා හැකි බවට ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින්ට

Read More »

විදෙස් ශිෂ්‍ය වීසා අඩු කළොත් ඔස්ට්‍රේලියා හෝටල්වලට සේවක හිඟයක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව දැඩි ලෙස අඩු කළහොත් hospitality සහ සංචාරක ක්ෂේත්‍රවල බරපතළ සේවක හිඟයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. හෝටල්, අවන්හල් සහ සංචාරක

Read More »

ළදරු කිරිපිටි ටින් තුළ සඟවාගෙන ආ දේ දැක පොලිසියත් පුදුම වෙයි

Sydney නිරිතදිග ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී ketamine බවට සැකකරන විශාල මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව NSW පොලිසිය පවසනවා. ළදරු කිරිපිටි ටින් එකක් තුළ vacuum-sealed බෑග්වල අසුරා

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom