උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

තවත් සති හතරකින් පසු, එනම් ලබන ඔක්තෝබර් 4 වන ඉරිදා දින සිට ඔස්ට්‍රේලියානුවන් මිලියන 18කට ආසන්න පිරිසකගේ ඔරලෝසු වේලාවන් පැයකින් ඉදිරියට ගෙන එනවා.

ඒ සමඟ ඔස්ට්‍රේලියාවේ Daylight Saving වේලාවන් ආරම්භ වීමට නියමිතයි.

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා, දකුණු ඔස්ට්‍රේලියාව, ටස්මේනියාව සහ ACT යන ප්‍රාන්තවල වැසියන්ට මෙම වේලාවන් වෙනස් වීම බලපාන අතර, එදින සිට ඔවුන් කාලය පැයක් ඉදිරියට ගතයුතු වනවා.

Advertisement

ක්වීන්ස්ලන්ඩ්, බටහිර ඔස්ට්‍රේලියාව සහ Northern Territory කලාපවල පවතින වේලාවේ කිසිදු වෙනස්වීමක් සිදුවන්නේ නැහැ.

මේ හේතුවෙන් මුළු ඔස්ට්‍රේලියානු මහද්වීපය ප්‍රධාන Time Zones 5කට බෙදී යනවා.

Banner 01

කෙසේ වෙතත්, මෙම ක්‍රමවේදය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ජනතාව අතර දැඩි මතභේදයක් මතුව තිබෙනවා.

සිදු කරන ලද ජනමත විචාරණයකට අනුව, සියයට 50ක පිරිසක් මෙම වේලාවන් වෙනස් කිරීමට අකමැති බව ප්‍රකාශ කර ඇති අතර, ඊට කැමැත්ත පළ කර ඇත්තේ සියයට 37ක පිරිසක් පමණයි.

මේ අතර සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ, පැයක් ඉදිරියට තැබීම නිසා ජනතාවගේ නින්ද ලබාගැනීමේ රටාවන්ට බාධා පැමිණෙන අතර, ඉන් හෘදයාබාධ සහ රථවාහන අනතුරු වැඩිවීමේ අවදානමක් ද පවතින බවයි.

කෙසේ වෙතත්, Smartphones සහ Computersවල වේලාවන් automatically වෙනස් වුවද, සාමාන්‍ය ඔරලෝසු භාවිතා කරන පිරිස් ඔක්තෝබර් 04 වනදා උදෑසන සිය ඔරලෝසු පැයක් ඉදිරියට තැබීමට මතක තබාගත යුතු වනවා.


උණුසුම් පුවත්

නේපාලය සහ ටිබෙටය අතර කඳුකර ප්‍රදේශයට බලපෑ විනාශකාරී ගංවතුර ග්ලැසියරයක විශාල අයිස් සහ පාෂාණ කොටසක් කඩා වැටීමෙන් ආරම්භ වූ බව...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක් වන Woolworths, තම shopping basketsවල සැලසුම නැවතත් වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. මීට පෙර පැවැති...

ඔස්ට්‍රේලියානු රජය සමාජ මාධ්‍යවල algorithm මඟින් පරිශීලකයින්ට නිර්දේශ කරන අන්තර්ගතය පාලනය කිරීම සඳහා නව නීති සලකා බලමින් සිටිනවා. Algorithm යනු...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු කිහිපයක්, උද්ධමනය බලාපොරොත්තු වූ මට්ටමට වඩා ඉහළ යාම හේතුවෙන් මේ වසරේදී පොලී අනුපාත යළි ඉහළ යා හැකි...

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව...

නවතම Newspoll සමීක්ෂණයෙන් One Nation පක්ෂයට 30%ක ප්‍රාථමික ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබෙනවා. Labor පක්ෂයට හිමිව ඇත්තේ 29%ක ඡන්ද ප්‍රතිශතයක්. Coalition...

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත...

ස්මාර්ට් කණ්ණාඩි තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජයට මේ වනවිට කිසිදු සැලසුමක් නොමැති බව නීතිපති මිෂෙල් රෝව්ලන්ඩ් පවසනවා. කෙසේ වෙතත්, එම කණ්ණාඩි...

Sydney හි නිරිතදිග ප්‍රදේශයේ Appin ආසන්නයෙන් අද උදෑසන රික්ටර් පරිමාණයේ 3.4ක ප්‍රබලතාවක භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා. Geoscience Australia අනුව...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

තව සති 4කින් ඔස්ට්‍රේලියාවේ ඔරලෝසුවලට වෙන දේ

ඔස්ට්‍රේලියාවේ ජනගහනය ගැන අලුත්ම වාර්තාවෙන් හෙළිවූ දේ

ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 28 සීමාවට පැමිණ ඇති බව Australian Bureau of Statistics හෙවත් ABS ඇස්තමේන්තු පෙන්වා දෙනවා. ABS ජනගහන ඔරලෝසුවට අනුව සෑම විනාඩියයි තත්පර 15කටම

Read More »

AI කැමරා දඩ ලැබුණු රියදුරන්ට බලාපොරොත්තු නොවූ සහනයක්

Western Australia හි AI තාක්ෂණය සහිත මාර්ග ආරක්ෂණ කැමරා මගින් නිකුත් කළ ආසන පටි දඩ 2,000කට වැඩි ප්‍රමාණයක් බලධාරීන් විසින් ඉවත් කර තිබෙනවා. 2025 ඔක්තෝබර්

Read More »

කාන්තාවන් දූෂණය කළ ඔස්ට්‍රේලියා විදෙස් වෛද්‍ය සිසුවාට අත්වූ ඉරණම

බ්‍රිතාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණ වෛද්‍ය අධ්‍යාපනය ලබමින් සිටි 32 හැවිරිදි Faraz Mahboob, ලිංගික සේවිකාවන් දෙදෙනකු දූෂණය කිරීමේ චෝදනාවලට වරද පිළිගැනීමෙන් පසු රටින් පිටුවහල් කර තිබෙනවා. ඔහු

Read More »

නත්තල ළංවෙද්දී ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින්ට වැදගත් දැනුම්දීමක්

නත්තල් සමය සඳහා පවුල් සාමාන්‍යයෙන් මිලදී ගන්නා මස්, පාන් සහ බේකරි නිෂ්පාදන ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉදිරි මාසවලදී ඉහළ යා හැකි බවට ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින්ට

Read More »

විදෙස් ශිෂ්‍ය වීසා අඩු කළොත් ඔස්ට්‍රේලියා හෝටල්වලට සේවක හිඟයක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව දැඩි ලෙස අඩු කළහොත් hospitality සහ සංචාරක ක්ෂේත්‍රවල බරපතළ සේවක හිඟයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. හෝටල්, අවන්හල් සහ සංචාරක

Read More »

ළදරු කිරිපිටි ටින් තුළ සඟවාගෙන ආ දේ දැක පොලිසියත් පුදුම වෙයි

Sydney නිරිතදිග ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී ketamine බවට සැකකරන විශාල මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව NSW පොලිසිය පවසනවා. ළදරු කිරිපිටි ටින් එකක් තුළ vacuum-sealed බෑග්වල අසුරා

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom