

ඔස්ට්‍රේලියාවේ රැකියා දෙකක් කරන පිරිස මිලියනය ඉක්මවයි
ඔස්ට්‍රේලියාවේ පුරවා ඇති සමස්ත රැකියා සංඛ්‍යාව 2026 ජූනි කාර්තුවේදී සියයට 0.7කින් ඉහළ ගොස් මිලියන 16.3ක් වූ බව නවතම Australian Bureau of Statistics දත්තවලින් හෙළි වී

ඔස්ට්‍රේලියානු රජය වසර පහක් තුළ නව නිවාස මිලියන 1.2ක් ඉදිකිරීමට තබා ඇති නිවාස ඉලක්කය, ඉදිකිරීම් සේවක හිඟය නිසා සපුරාගැනීමට නොහැකි වනු ඇතැයි ක්ෂේත්‍රයේ ප්‍රධානීන් අනතුරු අඟවනවා.
නිවාස කර්මාන්ත සංගමය පවසන්නේ විදේශීය පුහුණු ශ්‍රමිකයන්ගේ වීසා අයදුම්පත් සලකා බැලීමේ ප්‍රමාදය නිසා ඉදිකිරීම් සමාගම්වලට අවශ්‍ය සේවකයන් ලබාගැනීම අසීරු වී ඇති බවයි.
Western Australia හි ඉදිකිරීම් සමාගමක් බඳවාගැනීමට සැලසුම් කළ විදේශීය සේවකයන් අටදෙනකුගේ වීසා සඳහා වසරකට වැඩි කාලයක් බලා සිටින බවද උදාහරණයක් ලෙස සඳහන් කර තිබෙනවා.

Master Builders Australia ඇස්තමේන්තු කරන්නේ රටේ නිවාස ඉදිකිරීම් සඳහා සේවකයන් 116,000ක පමණ හිඟයක් සහ පුළුල් යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා සේවකයන් 300,000ක පමණ හිඟයක් පවතින බවයි.
Queensland ප්‍රාන්තයට පමණක් 2028 වනවිට ඉදිකිරීම් සේවකයන් 46,000ක් දක්වා හිඟ විය හැකි අතර, Brisbane 2032 ඔලිම්පික් උළෙලට අදාළ නව ක්‍රීඩාංගණ සහ යටිතල පහසුකම් ව්‍යාපෘති හේතුවෙන් ඉල්ලුම තවත් වැඩිවනු ඇති බවයි අපේක්ෂා කරන්නේ.
ට්‍රක් රථ රියදුරන්, කොන්ක්‍රීට් කම්කරුවන්, ගල්කොරි කම්කරුවන් සහ වෙනත් පුහුණු සේවකයන්ගේ හිඟය නිවාස ඉදිකිරීම පමණක් නොව ප්‍රවාහන සහ සැපයුම් ක්‍රියාවලියටද බලපාමින් ඇති බව සිවිල් කොන්ත්‍රාත්කරුවන්ගේ සම්මේලනය පෙන්වා දෙනවා.
දේශීය පුහුණුව වැඩි කිරීම සමඟ විදේශීය පුහුණු සේවකයන්ට වීසා ලබාදීම වේගවත් නොකළහොත් නිවාස ඉදිකිරීම ප්‍රමාද වී පිරිවැය සහ නිවාස මිල තවත් වැඩිවිය හැකි බවයි කර්මාන්ත නියෝජිතයන් පවසන්නේ.
මෙවර Palauහි පැවැත්වෙන 55 වන පැසිෆික් දූපත් රාජ්‍යයන්ගේ නායක සමුළුව (Pacific Islands Forum) ආරම්භ වීමටත් පෙර, කලාපීය දේශපාලන ක්ෂේත්‍රය තුළ...
සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් විසින් සමාජ මාධ්‍ය සහ සංකේතාත්මක මැසේජ් ඇප් හරහා තරුණයින් සම්බන්ධ කරගන්නා බවට පොලීසිය අනතුරු අඟවනවා. මුදල් ලබාදෙන...
ඔස්ට්‍රේලියාවේ Macquarie University විසින් සිය මනෝවිද්‍යා පාඨමාලාවේ සජීවී දේශන වෙනුවට AI chatbot එකක් හඳුන්වා දීම හේතුවෙන් සිසුන් සහ කථිකාචාර්යවරුන් අතර...
නේපාලය සහ ටිබෙටය අතර කඳුකර ප්‍රදේශයට බලපෑ විනාශකාරී ගංවතුර ග්ලැසියරයක විශාල අයිස් සහ පාෂාණ කොටසක් කඩා වැටීමෙන් ආරම්භ වූ බව...
ඔස්ට්‍රේලියාවේ ආන්දෝලනාත්මක වෘත්තීය සමිතියක් වන CFMEUහි හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන John Perkovicගේ මෙල්බන්හි පිහිටි නිවස, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින්...
2020 වසරේ Victoria දෙවැනි Lockdown සමයේ පාඩු ලැබූ සිල්ලර ව්‍යාපාර සම්බන්ධ නඩුවකට යෝජිත සමථ එකඟතාවක් ඇතිකරගෙන තිබෙනවා. ඒ අනුව Victoria...
මෙල්බන්හි Darebin නගර සභාව විසින් මාස හයක් පුරා පවත්වන ලද Lime e-bike සහ e-scooter පරීක්ෂණ ව්‍යාපෘතිය අහෝසි කිරීමට ඒකමතිකව තීරණය...
ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම වැළැක්වීමට IDLock නමින් නව සේවාවක් හඳුන්වාදීමට රජය සූදානම් වෙනවා. මෙම සේවාව myGov ගිණුම හරහා භාවිත...
පලාවු රාජ්‍යයේ පැවැත්වෙන Pacific Islands සංසදයේ නායක සමුළුවට තායිවාන විදේශ අමාත්‍ය ලින් චියා ලන්ග් සහ විශාල නියෝජිත කණ්ඩායමක් සහභාගී වීම...

ඔස්ට්‍රේලියාවේ පුරවා ඇති සමස්ත රැකියා සංඛ්‍යාව 2026 ජූනි කාර්තුවේදී සියයට 0.7කින් ඉහළ ගොස් මිලියන 16.3ක් වූ බව නවතම Australian Bureau of Statistics දත්තවලින් හෙළි වී

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් අතර ජනප්‍රිය Graduate Diploma of Management (Learning) පාඨමාලාව, ශිෂ්‍ය වීසා ක්‍රමය අනිසි ලෙස භාවිත කිරීම සඳහා යොදාගන්නා බවට ලැබුණු බරපතළ සාක්ෂි මත

ඔස්ට්‍රේලියාවේ දිගුකාලීන නිවාස අර්බුදය සම්පූර්ණයෙන් විසඳීමට පරම්පරාවකට ආසන්න කාලයක් ගතවිය හැකි බව NAB බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Sally Auld අනතුරු අඟවනවා. NAB අනාවැකිය අනුව ප්‍රධාන

වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ට පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ වාරික සඳහා ලබාදෙන වැඩි rebate සහනය ඉවත් කිරීමට ෆෙඩරල් රජය සලකා බලමින් සිටිනවා. මෙම යෝජනාවට ප්‍රාන්ත සහ

සිඩ්නි නුවර පදිංචි 36 හැවිරිදි Callum Forbes ප්‍රංශයේ සංචාරයක නිරතව සිටියදී, ඔහුගේ සහකරු විසින් උණු වතුරෙන් පුළුස්සා සාස්පානකින් පහරදුන් බව කියන බිහිසුණු සිදුවීමක් පිළිබඳ තොරතුරු

ඔස්ට්‍රේලියාවේ Macquarie University විසින් සිය මනෝවිද්‍යා පාඨමාලාවේ සජීවී දේශන වෙනුවට AI chatbot එකක් හඳුන්වා දීම හේතුවෙන් සිසුන් සහ කථිකාචාර්යවරුන් අතර දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා. විශ්වවිද්‍යාලයේ