

සිසුන් 40,000ක් හදාරන පාඨමාලාවට ඔස්ට්‍රේලියානු රජයෙන් හදිසි තහනමක්
ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් අතර ජනප්‍රිය Graduate Diploma of Management (Learning) පාඨමාලාව, ශිෂ්‍ය වීසා ක්‍රමය අනිසි ලෙස භාවිත කිරීම සඳහා යොදාගන්නා බවට ලැබුණු බරපතළ සාක්ෂි මත

වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ට පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ වාරික සඳහා ලබාදෙන වැඩි rebate සහනය ඉවත් කිරීමට ෆෙඩරල් රජය සලකා බලමින් සිටිනවා.
මෙම යෝජනාවට ප්‍රාන්ත සහ ප්‍රදේශ කිහිපයක සෞඛ්‍ය අමාත්‍යවරුන් දැඩි විරෝධය පළකර තිබෙනවා.
ඔවුන් පවසන්නේ සහනය අඩු කළහොත් බොහෝ වැඩිහිටියන් තම පුද්ගලික සෞඛ්‍ය රක්ෂණය අවලංගු කිරීමට හෝ පහළ මට්ටමේ ආවරණයකට මාරුවීමට ඉඩ ඇති බවයි.

ඉදිරිපත් වී ඇති ඉහළම ඇස්තමේන්තුව අනුව, NSW ප්‍රාන්තයේ පමණක් වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන් 80,000ක් පමණ එවැනි තීරණයක් ගත හැකියි.
එසේ වුවහොත් වසරකට අමතර සැත්කම් 23,000කට වැඩි ප්‍රමාණයක් NSW රජයේ රෝහල් පද්ධතියට භාරගැනීමට සිදුවිය හැකි බවටද අනතුරු අඟවා තිබෙනවා.
දැනටමත් දැඩි පීඩනයකට ලක්ව ඇති රජයේ රෝහල්වල පොරොත්තු ලේඛන සහ රෝගී තදබදය මෙයින් තවත් ඉහළ යා හැකි බවයි ප්‍රාන්ත බලධාරීන් පෙන්වා දෙන්නේ.
මේ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති අතර, ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරුන් ෆෙඩරල් රජයෙන් මෙම යෝජනාව ඉවත් කරගන්නා ලෙස ඉල්ලා සිටිනවා.
#Australia #HealthInsurance #PrivateHealth #PublicHospitals #CostOfLiving #AustralianNews #AusLankaTV
Melton හි ඉදිකළ නව උස් දුම්රිය ස්ථානය අද මගීන් සඳහා විවෘත කර තිබෙනවා. එය වේදිකා හතරකින් සහ විදුලි සෝපාන ඇතුළු...
Victoriaහි වංගු සහිත මාර්ගවල මැද ඉර අසල කුඩා සුදු රවුම් සලකුණු දක්නට ලැබෙනවා. බැලූ බැල්මට අමුතු පෙනුමක් ඇති මෙම සලකුණු...
ඔස්ට්‍රේලියාව තුළ අලුතින් ඉදිකරන Data Centres සඳහා 100%ක් පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීමේ ජාතික නීති රීතිවලින් කිසිදු ප්‍රාන්තයකට නිදහස් වීමට ඉඩ...
බටහිර ඔස්ට්‍රේලියානු කලාපයේ ප්‍රජා සංවර්ධනය, සමාජ සේවා සහ ස්වේච්ඡා කටයුතු වෙනුවෙන් කැපවූ ප්‍රජා වීරයන් ඇගයීමට ලක්කෙරෙන 2027 Community Citizen of...
ඇමරිකාව සහ ඉරානය අතර යළි උත්සන්න වූ ප්‍රහාර හේතුවෙන් ලෝක තෙල් සැපයුමට බාධා ඇතිවිය හැකි බවට බිය පළවීමත් සමඟ ජාත්‍යන්තර...
ඔස්ට්‍රේලියාවේ නිවාස රක්ෂණ හිමියන්ට Cash Settlement සම්බන්ධයෙන් ASIC ආයතනයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ASIC පරීක්ෂා කළ රක්ෂණ හිමිකම්වලින් අවම...
ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 28 සීමාවට පැමිණ ඇති බව Australian Bureau of Statistics හෙවත් ABS ඇස්තමේන්තු පෙන්වා දෙනවා. ABS ජනගහන ඔරලෝසුවට...
Driverless Car එකක් ප්‍රදර්ශනය කිරීමේ සජීවී රූගත කිරීමක් අතරතුරදී සිදුවූ අනතුරක් පිළිබඳ පාකිස්තානයෙන් වාර්තා වනවා. ඉස්ලාමාබාද්හි ආරක්ෂිත D-Chowk ප්‍රදේශයේදී මාධ්‍යවේදී...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළඳ ජාලයක් වන Kmartහි අතිදැවැන්ත ලාභයට සහ සාර්ථකත්වයට මඟ පෑදූ Anko සපයනු ලබන නිෂ්පාදන මාදිලිය Officeworks සහ Bunnings...

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් අතර ජනප්‍රිය Graduate Diploma of Management (Learning) පාඨමාලාව, ශිෂ්‍ය වීසා ක්‍රමය අනිසි ලෙස භාවිත කිරීම සඳහා යොදාගන්නා බවට ලැබුණු බරපතළ සාක්ෂි මත

ඔස්ට්‍රේලියාවේ දිගුකාලීන නිවාස අර්බුදය සම්පූර්ණයෙන් විසඳීමට පරම්පරාවකට ආසන්න කාලයක් ගතවිය හැකි බව NAB බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Sally Auld අනතුරු අඟවනවා. NAB අනාවැකිය අනුව ප්‍රධාන

වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ට පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ වාරික සඳහා ලබාදෙන වැඩි rebate සහනය ඉවත් කිරීමට ෆෙඩරල් රජය සලකා බලමින් සිටිනවා. මෙම යෝජනාවට ප්‍රාන්ත සහ

සිඩ්නි නුවර පදිංචි 36 හැවිරිදි Callum Forbes ප්‍රංශයේ සංචාරයක නිරතව සිටියදී, ඔහුගේ සහකරු විසින් උණු වතුරෙන් පුළුස්සා සාස්පානකින් පහරදුන් බව කියන බිහිසුණු සිදුවීමක් පිළිබඳ තොරතුරු

ඔස්ට්‍රේලියාවේ Macquarie University විසින් සිය මනෝවිද්‍යා පාඨමාලාවේ සජීවී දේශන වෙනුවට AI chatbot එකක් හඳුන්වා දීම හේතුවෙන් සිසුන් සහ කථිකාචාර්යවරුන් අතර දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා. විශ්වවිද්‍යාලයේ

ඔස්ට්‍රේලියානු කාන්තාවන් මාතෘත්වය ලැබීමේ සාමාන්‍ය වයස අවුරුදු 32 දක්වා ඉහළ ගොස් ඇති අතර, වයස අවුරුදු 40දී ළදරුවන් සිටින කාන්තාවන්ගේ සංඛ්‍යාව ද පසුගිය දශක කිහිපය තුළ