

ඔස්ට්‍රේලියාවේ රැකියා දෙකක් කරන පිරිස මිලියනය ඉක්මවයි
ඔස්ට්‍රේලියාවේ පුරවා ඇති සමස්ත රැකියා සංඛ්‍යාව 2026 ජූනි කාර්තුවේදී සියයට 0.7කින් ඉහළ ගොස් මිලියන 16.3ක් වූ බව නවතම Australian Bureau of Statistics දත්තවලින් හෙළි වී

ඔස්ට්‍රේලියාවේ දිගුකාලීන නිවාස අර්බුදය සම්පූර්ණයෙන් විසඳීමට පරම්පරාවකට ආසන්න කාලයක් ගතවිය හැකි බව NAB බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Sally Auld අනතුරු අඟවනවා.
NAB අනාවැකිය අනුව ප්‍රධාන නගරවල නිවාස මිල උපරිම මට්ටමේ සිට 7%කින් පමණ පහළ යා හැකියි.
2026 වසර තුළ පමණක් නිවාස මිල 5%කින් පමණ පහළ යනු ඇති බවද එම අනාවැකියේ සඳහන්.

කෙසේ වෙතත්, මිල පහළ යාමෙන් පමණක් සාමාන්‍ය ජනතාව මුහුණදෙන නිවාස මිලදී ගැනීමේ අපහසුතාව විසඳෙන්නේ නැති බව Sally Auld පවසනවා.
වසර ගණනාවක් පුරා නිවාස මිල ආදායමට වඩා වේගයෙන් ඉහළ යාම, බදු ක්‍රමය, අඩු පොලී අනුපාත සහ දැඩි ඉල්ලුම මෙම අර්බුදයට බලපා තිබෙනවා.
ජනගහනය සහ සංක්‍රමණය ඉහළ යන වේගයට සරිලන ලෙස නව නිවාස ඉදිකිරීමට නොහැකි වීමද තත්ත්වය තවත් බරපතළ කර ඇති බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.
දිගුකාලීනව නිවාස සැපයුම විශාල ලෙස වැඩි කිරීමෙන් පමණක් සැබෑ වෙනසක් ඇති කළ හැකි බව සෙනෙට් විමර්ශනයක් හමුවේ අවධාරණය කර තිබෙනවා.
Sydney නිරිතදිග Glen Alpine ප්‍රදේශයේ නිවසකට අලුයම කඩා වැදුණු පිරිසක් එහි නිදා සිටි 23 හැවිරිදි Marco Tapiaට වෙඩි තබා ඝාතනය...
Australia රජය Student Visa සහ onshore visa මාරු කිරීම් සඳහා තවත් දැඩි සීමා හඳුන්වාදීමට සලකා බලමින් සිටිනවා. නවතම දත්ත අනුව...
බ්‍රිතාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණ වෛද්‍ය අධ්‍යාපනය ලබමින් සිටි 32 හැවිරිදි Faraz Mahboob, ලිංගික සේවිකාවන් දෙදෙනකු දූෂණය කිරීමේ චෝදනාවලට වරද පිළිගැනීමෙන් පසු...
Apple සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස පත්වූ John Ternusට 2027 මූල්‍ය වර්ෂය සඳහා වැටුප සහ කොටස් ප්‍රතිලාභ ඇතුළුව ඇමරිකානු...
සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් විසින් සමාජ මාධ්‍ය සහ සංකේතාත්මක මැසේජ් ඇප් හරහා තරුණයින් සම්බන්ධ කරගන්නා බවට පොලීසිය අනතුරු අඟවනවා. මුදල් ලබාදෙන...
ඔස්ට්‍රේලියාවේ ආන්දෝලනාත්මක වෘත්තීය සමිතියක් වන CFMEUහි හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන John Perkovicගේ මෙල්බන්හි පිහිටි නිවස, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින්...
Home Loans සඳහා අයදුම් කිරීමේදී, ඔබ විසින් සිදුකරන ඇතැම් සාමාන්‍ය ගනුදෙනු නිසා ණය අනුමත වීම අහිමි වී යාමේ අවදානමක් පවතින...
ඔස්ට්‍රේලියානු රජය වසර පහක් තුළ නව නිවාස මිලියන 1.2ක් ඉදිකිරීමට තබා ඇති නිවාස ඉලක්කය, ඉදිකිරීම් සේවක හිඟය නිසා සපුරාගැනීමට නොහැකි...
ඉන්ධන මිල ඉහළ යාම සහ මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ගේ විදේශ සහ දේශීය ගමන් බිමන් පසුගිය කාලයේදී අඩුවී තිබෙන...

ඔස්ට්‍රේලියාවේ පුරවා ඇති සමස්ත රැකියා සංඛ්‍යාව 2026 ජූනි කාර්තුවේදී සියයට 0.7කින් ඉහළ ගොස් මිලියන 16.3ක් වූ බව නවතම Australian Bureau of Statistics දත්තවලින් හෙළි වී

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් අතර ජනප්‍රිය Graduate Diploma of Management (Learning) පාඨමාලාව, ශිෂ්‍ය වීසා ක්‍රමය අනිසි ලෙස භාවිත කිරීම සඳහා යොදාගන්නා බවට ලැබුණු බරපතළ සාක්ෂි මත

ඔස්ට්‍රේලියාවේ දිගුකාලීන නිවාස අර්බුදය සම්පූර්ණයෙන් විසඳීමට පරම්පරාවකට ආසන්න කාලයක් ගතවිය හැකි බව NAB බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Sally Auld අනතුරු අඟවනවා. NAB අනාවැකිය අනුව ප්‍රධාන

වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ට පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ වාරික සඳහා ලබාදෙන වැඩි rebate සහනය ඉවත් කිරීමට ෆෙඩරල් රජය සලකා බලමින් සිටිනවා. මෙම යෝජනාවට ප්‍රාන්ත සහ

සිඩ්නි නුවර පදිංචි 36 හැවිරිදි Callum Forbes ප්‍රංශයේ සංචාරයක නිරතව සිටියදී, ඔහුගේ සහකරු විසින් උණු වතුරෙන් පුළුස්සා සාස්පානකින් පහරදුන් බව කියන බිහිසුණු සිදුවීමක් පිළිබඳ තොරතුරු

ඔස්ට්‍රේලියාවේ Macquarie University විසින් සිය මනෝවිද්‍යා පාඨමාලාවේ සජීවී දේශන වෙනුවට AI chatbot එකක් හඳුන්වා දීම හේතුවෙන් සිසුන් සහ කථිකාචාර්යවරුන් අතර දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා. විශ්වවිද්‍යාලයේ