උණුසුම් පුවත්

Search

Day: September 4, 2026

ඔස්ට්‍රේලියාවේ රැකියා දෙකක් කරන පිරිස මිලියනය ඉක්මවයි

ඔස්ට්‍රේලියාවේ පුරවා ඇති සමස්ත රැකියා සංඛ්‍යාව 2026 ජූනි කාර්තුවේදී සියයට 0.7කින් ඉහළ ගොස් මිලියන 16.3ක් වූ බව නවතම Australian Bureau of Statistics දත්තවලින් හෙළි වී

Read More »

සිසුන් 40,000ක් හදාරන පාඨමාලාවට ඔස්ට්‍රේලියානු රජයෙන් හදිසි තහනමක්

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් අතර ජනප්‍රිය Graduate Diploma of Management (Learning) පාඨමාලාව, ශිෂ්‍ය වීසා ක්‍රමය අනිසි ලෙස භාවිත කිරීම සඳහා යොදාගන්නා බවට ලැබුණු බරපතළ සාක්ෂි මත

Read More »
home

මිල අඩුවුණත් නිවසක් ගන්න තවමත් අමාරු ඇයි?

ඔස්ට්‍රේලියාවේ දිගුකාලීන නිවාස අර්බුදය සම්පූර්ණයෙන් විසඳීමට පරම්පරාවකට ආසන්න කාලයක් ගතවිය හැකි බව NAB බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Sally Auld අනතුරු අඟවනවා. NAB අනාවැකිය අනුව ප්‍රධාන

Read More »

වැඩිහිටියන්ගේ සෞඛ්‍ය රක්ෂණ සහනය කප්පාදු කිරීමට ප්‍රාන්තවලින් දැඩි විරෝධයක්

වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ට පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ වාරික සඳහා ලබාදෙන වැඩි rebate සහනය ඉවත් කිරීමට ෆෙඩරල් රජය සලකා බලමින් සිටිනවා. මෙම යෝජනාවට ප්‍රාන්ත සහ

Read More »

නිදා සිටි පෙම්වතාට සහකරු කළ මාරාන්තික ප්‍රහාරය

සිඩ්නි නුවර පදිංචි 36 හැවිරිදි Callum Forbes ප්‍රංශයේ සංචාරයක නිරතව සිටියදී, ඔහුගේ සහකරු විසින් උණු වතුරෙන් පුළුස්සා සාස්පානකින් පහරදුන් බව කියන බිහිසුණු සිදුවීමක් පිළිබඳ තොරතුරු

Read More »

Lectures වෙනුවට AI Chatbot? – සරසවි සිසුන්ගෙන් දැඩි විරෝධයක්

ඔස්ට්‍රේලියාවේ Macquarie University විසින් සිය මනෝවිද්‍යා පාඨමාලාවේ සජීවී දේශන වෙනුවට AI chatbot එකක් හඳුන්වා දීම හේතුවෙන් සිසුන් සහ කථිකාචාර්යවරුන් අතර දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා. විශ්වවිද්‍යාලයේ

Read More »

මවු පදවිය පමා වෙන ඔස්ට්‍රේලියාවේ Egg Freezing තාක්ෂණයට ඉහළ ඉල්ලුමක්

ඔස්ට්‍රේලියානු කාන්තාවන් මාතෘත්වය ලැබීමේ සාමාන්‍ය වයස අවුරුදු 32 දක්වා ඉහළ ගොස් ඇති අතර, වයස අවුරුදු 40දී ළදරුවන් සිටින කාන්තාවන්ගේ සංඛ්‍යාව ද පසුගිය දශක කිහිපය තුළ

Read More »

දුම්කොළ බද්ද අඩු කරන්න විපක්ෂ නායකවරයාගෙන් යෝජනාවක්

ඔස්ට්‍රේලියාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන නීති විරෝධී දුම්කොළ හා Vape වෙළඳපොළ සහ සංවිධානාත්මක අපරාධ මර්ධනය කිරීම සඳහා විපක්ෂ නායක Angus Taylor විසින් ආන්දෝලනාත්මක යෝජනාවලියක් ඉදිරිපත් කර

Read More »

Qantasහි අලුත්ම Baggage Cuts මෙන්න

ඔස්ට්‍රේලියාවට අයත් ඉන්දියන් සාගරයේ පිහිටි Christmas Island සහ Cocos Islands දූපත් වැසියන් වෙත Qantas ගුවන් සේවය පනවා ඇති අලුත් ගමන් මලු සීමා සහ ගාස්තු සංශෝධන

Read More »

ඔස්ට්‍රේලියාවේ ඇමරිකානු බලය තවත් වැඩිවෙයි

ඔස්ට්‍රේලියානු භූමිය තුළ ඇමරිකානු සන්නද්ධ හමුදාවන්ගේ රැඳී සිටීම සහ හමුදා කඳවුරුවල මෙහෙයුම් කටයුතු තවත් වේගවත් කර පුළුල් කිරීමට දෙරටේ ආරක්ෂක අංශ තීරණය කර තිබෙනවා. ඇමරිකාවේ

Read More »