

ඔස්ට්‍රේලියාවේ රැකියා දෙකක් කරන පිරිස මිලියනය ඉක්මවයි
ඔස්ට්‍රේලියාවේ පුරවා ඇති සමස්ත රැකියා සංඛ්‍යාව 2026 ජූනි කාර්තුවේදී සියයට 0.7කින් ඉහළ ගොස් මිලියන 16.3ක් වූ බව නවතම Australian Bureau of Statistics දත්තවලින් හෙළි වී

ඔස්ට්‍රේලියානු කාන්තාවන් මාතෘත්වය ලැබීමේ සාමාන්‍ය වයස අවුරුදු 32 දක්වා ඉහළ ගොස් ඇති අතර, වයස අවුරුදු 40දී ළදරුවන් සිටින කාන්තාවන්ගේ සංඛ්‍යාව ද පසුගිය දශක කිහිපය තුළ දෙගුණයකටත් වඩා වැඩි වී තිබෙනවා.
මෙම තත්ත්වයත් සමඟ තරුණ වියේදීම තම ඩිම්බ ශීතකරණය කර සංරක්ෂණය කිරීමට (Egg Freezing) කාන්තාවන් වැඩි වශයෙන් යොමුවීමේ නව ප්‍රවණතාවක් මතුව ඇති බවයි වාර්තා වන්නේ.
වෘත්තීය සහ ආර්ථිකමය කාරණා මෙන්ම සුදුසු සහකරුවෙකු සොයාගැනීමේ ප්‍රමාදය හේතුවෙන් බොහෝ කාන්තාවන් දරුවන් ලැබීම පසුකාලීනව සිදුකිරීමට තීරණය කරනවා.

ඩිම්බ සංරක්ෂණය කිරීම මගින් තරුණ වියේ පවතින උසස් ගුණාත්මකභාවයෙන් යුතු ඩිම්බ අනාගතය වෙනුවෙන් සුරක්ෂිතව තබාගැනීමේ හැකියාව ලැබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙහිදී වඩා වැදගත් වන්නේ “ඩිම්බ ලබාගන්නා අවස්ථාවේ කාන්තාවගේ වයස” බවයි.
පසුව දරුවෙකු ලබා ගැනීමට උත්සාහ කරන විට වැදගත් වන්නේ ඩිම්බ සංරක්ෂණය කළ අවස්ථාවේ පැවති වයස වන අතර වයසින් අඩු තරමට ඩිම්බවල ගුණාත්මකභාවය වැඩි වනවා.
අවුරුදු 35ක කාන්තාවකට පසුකාලීනව සාර්ථක ලෙස දරුවෙකු ලබාගැනීමේ 90%ක සම්භාවිතාවක් ලබාගැනීමට ඩිම්බ 20ක් පමණ සංරක්ෂණය කිරීමට සිදු වන බවයි විශේෂඥයින් පවසන්නේ.
මෙම ඩිම්බ දශක ගණනාවක් වුවද ශීත කර තැබිය හැකි වුවත්, වෛද්‍යවරුන් උපදෙස් දෙන්නේ වැඩිහිටි වියේදී ගැබ්ගැනීමේදී මතුවන සෞඛ්‍ය අවදානම් අවම කරගැනීමට හැකි ඉක්මනින් දරුවන් ලබාගැනීමට යොමුවන ලෙසයි.
කෙසේ වෙතත්, ඩිම්බ සංරක්ෂණය කිරීම මගින් අනාගතයේදී දරුවෙකු ලැබීමේ හොඳ අවස්ථාවක් හිමිවන නමුත්, එය 100%ක සහතිකයක් නොවන බව ද විශේෂඥයින් වැඩිදුරටත් අවධාරණය කරනවා.
ඔස්ට්‍රේලියා රජය සංක්‍රමණය පාලනය කිරීමේ පියවරක් ලෙස Working Holiday වීසා අනුමත කිරීම මන්දගාමී කර තිබෙනවා. ගොවිපළවල අස්වැන්න නෙළීම සඳහා backpackersලා...
One Nation පක්ෂයේ නව NSW නායකයා සහ ප්‍රධාන අපේක්ෂකයා ලෙස Mike Newman නම්කර තිබෙනවා. හිටපු NSW වෙළෙඳ කොමසාරිස්වරයෙකු වන ඔහු...
Adelaide නගරයේ Glenelg වෙරළ තීරයේ පිහිටි පොදු වැසිකිළියක් තුළදී, අවුරුදු 9ක කුඩා දැරියක් රහසිගතව වීඩියෝ කිරීමේ සිදුවීමක් වාර්තා වීමත් සමඟ...
බටහිර ඔස්ට්‍රේලියාවේ පැවැති Secret Harbour ප්‍රාන්ත අතුරු මැතිවරණයෙන් දැවැන්ත ජයග්‍රහණයක් අත්කර ගැනීමට One Nation පක්ෂය සමත්ව තිබෙනවා. වසර 50කට ආසන්න...
Casey Council විසින් නිකුත් කළ සිංහල ඇතුළු භාෂා කිහිපයකින් සකස් කළ දැනුවත් කිරීම පහතින්. මෙල්බර්න්හි Casey නගර සභාව විසින් ප්‍රදේශයේ...
ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය Richard Marles ඉහළ පෙළේ සාකච්ඡා සඳහා මෙම සතියේ ඇමෙරිකාවට සහ බ්‍රිතාන්‍යයට යාමට නියමිතයි. Australia–US...
බටහිර ඔස්ට්‍රේලියාවේ Secret Harbour අතුරු මැතිවරණය අද, අගෝස්තු 29 පැවැත්වෙනවා. Labor පක්ෂයේ හිටපු අමාත්‍ය පෝල් පැපේලියා පවුලේ හේතුවක් මත ඉල්ලා...
පලාවු රාජ්‍යයේ පැවැත්වෙන Pacific Islands සංසදයේ නායක සමුළුවට තායිවාන විදේශ අමාත්‍ය ලින් චියා ලන්ග් සහ විශාල නියෝජිත කණ්ඩායමක් සහභාගී වීම...
Sydney නගරයේ Uber රියැදුරෙකු තම රථයේ ගමන් කළ 23 හැවිරිදි කාන්තාවක් ඉදිරියේ අශෝභන ලිංගික ක්‍රියාවක නිරත වූ බවට චෝදනා එල්ල...

ඔස්ට්‍රේලියාවේ පුරවා ඇති සමස්ත රැකියා සංඛ්‍යාව 2026 ජූනි කාර්තුවේදී සියයට 0.7කින් ඉහළ ගොස් මිලියන 16.3ක් වූ බව නවතම Australian Bureau of Statistics දත්තවලින් හෙළි වී

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් අතර ජනප්‍රිය Graduate Diploma of Management (Learning) පාඨමාලාව, ශිෂ්‍ය වීසා ක්‍රමය අනිසි ලෙස භාවිත කිරීම සඳහා යොදාගන්නා බවට ලැබුණු බරපතළ සාක්ෂි මත

ඔස්ට්‍රේලියාවේ දිගුකාලීන නිවාස අර්බුදය සම්පූර්ණයෙන් විසඳීමට පරම්පරාවකට ආසන්න කාලයක් ගතවිය හැකි බව NAB බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Sally Auld අනතුරු අඟවනවා. NAB අනාවැකිය අනුව ප්‍රධාන

වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ට පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ වාරික සඳහා ලබාදෙන වැඩි rebate සහනය ඉවත් කිරීමට ෆෙඩරල් රජය සලකා බලමින් සිටිනවා. මෙම යෝජනාවට ප්‍රාන්ත සහ

සිඩ්නි නුවර පදිංචි 36 හැවිරිදි Callum Forbes ප්‍රංශයේ සංචාරයක නිරතව සිටියදී, ඔහුගේ සහකරු විසින් උණු වතුරෙන් පුළුස්සා සාස්පානකින් පහරදුන් බව කියන බිහිසුණු සිදුවීමක් පිළිබඳ තොරතුරු

ඔස්ට්‍රේලියාවේ Macquarie University විසින් සිය මනෝවිද්‍යා පාඨමාලාවේ සජීවී දේශන වෙනුවට AI chatbot එකක් හඳුන්වා දීම හේතුවෙන් සිසුන් සහ කථිකාචාර්යවරුන් අතර දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා. විශ්වවිද්‍යාලයේ