

ඔස්ට්‍රේලියාවේ රැකියා දෙකක් කරන පිරිස මිලියනය ඉක්මවයි
ඔස්ට්‍රේලියාවේ පුරවා ඇති සමස්ත රැකියා සංඛ්‍යාව 2026 ජූනි කාර්තුවේදී සියයට 0.7කින් ඉහළ ගොස් මිලියන 16.3ක් වූ බව නවතම Australian Bureau of Statistics දත්තවලින් හෙළි වී

ඔස්ට්‍රේලියානු භූමිය තුළ ඇමරිකානු සන්නද්ධ හමුදාවන්ගේ රැඳී සිටීම සහ හමුදා කඳවුරුවල මෙහෙයුම් කටයුතු තවත් වේගවත් කර පුළුල් කිරීමට දෙරටේ ආරක්ෂක අංශ තීරණය කර තිබෙනවා.
ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ඔස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍ය Richard Marles විසින් මේ බව අනාවරණය කරනු ලැබුවා.
ඇමරිකානු ආරක්ෂක ලේකම් Pete Hegseth හමු වූ ඔස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍යවරයා, දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය සහ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා මෙම පියවර අත්‍යවශ්‍ය බවයි ඔස්ට්‍රේලියානු රජය පෙන්වා දෙන්නේ.
මෙම අලුත් තීරණයට අනුව Darwin ප්‍රදේශයේ පවතින ඇමරිකානු මැරීන් හමුදා සේවයට අමතරව ඔස්ට්‍රේලියානු හමුදා කඳවුරු තුළ ඇමරිකානු හමුදා බලය තවත් පුළුල් කෙරෙනවා.
බටහිර ඕස්ට්‍රේලියාවේ ‘HMAS Stirling’ නාවික කඳවුර පදනම් කරගනිමින් ඇමරිකානු න්‍යෂ්ටික සබ්මැරීන් නඩත්තු කිරීමටත්, ඊට සහය වීමට ඇමරිකානු නාවික හමුදා නිලධාරීන් 1,000ක් පමණ අලුතින් අනුයුක්ත කිරීමටත් සැලසුම් කර තිබෙනවා.
මේ අතර දෙරට එක්ව ඔස්ට්‍රේලියාව තුළ ප්‍රහාරාත්මක මිසයිල නිපදවීමේ ව්‍යාපෘති ද වේගවත් කිරීමටයි තීරණය කර ඇත්තේ.
මීට අමතරව, OpenAI, Microsoft සහ Google වැනි ප්‍රධාන තාක්ෂණික සමාගම් හමු වූ ආරක්ෂක අමාත්‍යවරයා, අනාගත ආරක්ෂක සහ හමුදා මෙහෙයුම් සඳහා AI භාවිත කිරීමටත්, ඒ සඳහා ඔස්ට්‍රේලියාව තුළ ඩොලර් බිලියන 150ක AI Data Centres පිහිටුවීමට ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමටත් කටයුතු කරමින් සිටිනවා.
ඔස්ට්‍රේලියාව දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 2.8%ක් ආරක්ෂක වියදම් ලෙස වෙන් කර ඇති අතර, එය බ්‍රිතාන්‍යය, ජර්මනිය සහ ප්‍රංශය වැනි රටවලට වඩා වැඩි අගයක් ගන්නා බවයි ඔස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Chris Minns, ඉන්දියානු ගුවන් සේවා Western Sydney International Airport වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා...
ස්මාර්ට් කණ්ණාඩි තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජයට මේ වනවිට කිසිදු සැලසුමක් නොමැති බව නීතිපති මිෂෙල් රෝව්ලන්ඩ් පවසනවා. කෙසේ වෙතත්, එම කණ්ණාඩි...
ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් අතර ජනප්‍රිය Graduate Diploma of Management (Learning) පාඨමාලාව, ශිෂ්‍ය වීසා ක්‍රමය අනිසි ලෙස භාවිත කිරීම සඳහා යොදාගන්නා...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක් වන Woolworths, තම shopping basketsවල සැලසුම නැවතත් වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. මීට පෙර පැවැති...
වික්ටෝරියාවේ RMIT University සහ Symex Labs පර්යේෂකයින් IVF ප්‍රතිකාර ලබන කාන්තාවන්ට නැවත නැවත රුධිර පරීක්ෂණ කිරීමට ඇති අවශ්‍යතාව අඩු කළ...
ඔස්ට්‍රේලියාවේ කුකුළු මස් මිල ඉදිරි මාස කිහිපයේදී ඉහළ යනු ඇති බවට රටේ විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ඉන්ගම් අනතුරු අඟවා...
ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම වැළැක්වීමට IDLock නමින් නව සේවාවක් හඳුන්වාදීමට රජය සූදානම් වෙනවා. මෙම සේවාව myGov ගිණුම හරහා භාවිත...
ඔස්ට්‍රේලියානු රජය සමාජ මාධ්‍යවල algorithm මඟින් පරිශීලකයින්ට නිර්දේශ කරන අන්තර්ගතය පාලනය කිරීම සඳහා නව නීති සලකා බලමින් සිටිනවා. Algorithm යනු...
ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albaneseගේ ජනප්‍රියත්වය නව මත විමසුමකින් ඔහු අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ දා සිට වාර්තා වූ අඩුම මට්ටමට පහළ ගොස්...

ඔස්ට්‍රේලියාවේ පුරවා ඇති සමස්ත රැකියා සංඛ්‍යාව 2026 ජූනි කාර්තුවේදී සියයට 0.7කින් ඉහළ ගොස් මිලියන 16.3ක් වූ බව නවතම Australian Bureau of Statistics දත්තවලින් හෙළි වී

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් අතර ජනප්‍රිය Graduate Diploma of Management (Learning) පාඨමාලාව, ශිෂ්‍ය වීසා ක්‍රමය අනිසි ලෙස භාවිත කිරීම සඳහා යොදාගන්නා බවට ලැබුණු බරපතළ සාක්ෂි මත

ඔස්ට්‍රේලියාවේ දිගුකාලීන නිවාස අර්බුදය සම්පූර්ණයෙන් විසඳීමට පරම්පරාවකට ආසන්න කාලයක් ගතවිය හැකි බව NAB බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Sally Auld අනතුරු අඟවනවා. NAB අනාවැකිය අනුව ප්‍රධාන

වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ට පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ වාරික සඳහා ලබාදෙන වැඩි rebate සහනය ඉවත් කිරීමට ෆෙඩරල් රජය සලකා බලමින් සිටිනවා. මෙම යෝජනාවට ප්‍රාන්ත සහ

සිඩ්නි නුවර පදිංචි 36 හැවිරිදි Callum Forbes ප්‍රංශයේ සංචාරයක නිරතව සිටියදී, ඔහුගේ සහකරු විසින් උණු වතුරෙන් පුළුස්සා සාස්පානකින් පහරදුන් බව කියන බිහිසුණු සිදුවීමක් පිළිබඳ තොරතුරු

ඔස්ට්‍රේලියාවේ Macquarie University විසින් සිය මනෝවිද්‍යා පාඨමාලාවේ සජීවී දේශන වෙනුවට AI chatbot එකක් හඳුන්වා දීම හේතුවෙන් සිසුන් සහ කථිකාචාර්යවරුන් අතර දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා. විශ්වවිද්‍යාලයේ