උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඉන්ධන මිල ඉහළ යාම සහ මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ගේ විදේශ සහ දේශීය ගමන් බිමන් පසුගිය කාලයේදී අඩුවී තිබෙන බව නව දත්තවලින් හෙළි වී තිබෙනවා.

විශේෂයෙන් උතුරු අර්ධගෝලයේ ගිම්හාන සමයේ විදේශ සංචාර සඳහා ඔස්ට්‍රේලියාවෙන් පිටත්ව ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව කොවිඩ් වසංගතයෙන් පසු පළමු වතාවට අඩුවී ඇති බවයි ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය සඳහන් කළේ.

ඒ සමඟම විදේශ සංචාර සඳහා ද ඔස්ට්‍රේලියානුවන් වැය කළ මුදලද අඩුවී ඇති අතර, ගුවන් ගමන් සඳහා වැයවන ඉන්ධන මිල ඉහළ යාම සහ ලෝකයේ පවතින අවිනිශ්චිත තත්ත්වය ඒ සඳහා බලපා ඇති බව සඳහන් වෙනවා.

Advertisement

ජුනි කාර්තුවේදී විදේශයන්ගෙන් ලබාගත් සංචාරක සේවා සඳහා කරන වියදම සියයට 4.9කින් අඩුවී තිබෙන අතර, ඒ අතර දේශීය ගමන් බිමන් සඳහාද ඔවුන්ගේ වියදම් පහළ ගොස් තිබෙනවා.

ඒ වෙනුවට ඉහළ ඉන්ධන වියදම් හමුවේ දිගුකාලීනව වියදම් අඩු කරගැනීමේ අරමුණින් Electric සහ Hybrid වාහන මිලදී ගැනීමට ඇතැම් පවුල් වැඩි අවධානයක් යොමු කර ඇති බව දත්තවලින් පෙනී යනවා.

Banner 01

ඒ අනුව විදේශ සංචාර සඳහා වියදම් කරනවා වෙනුවට සියලුම ඔස්ට්‍රේලියානුවන් වාහන මිලදී ගැනීමට යොමුවී ඇති බවක් නොපෙනුණත්, ඉහළ ඉන්ධන මිල සහ ජාත්‍යන්තර තත්ත්වයන් නිසා පවුල්වල ගමන් බිමන් සහ වියදම් තීරණවල යම් වෙනසක් සිදුවී තිබෙනවා.

මෙම තත්ත්වයත් සමඟ ඉදිරියේදී ගුවන් ගමන් සහ විදේශ සංචාර සඳහා ඇති ඉල්ලුමට තවදුරටත් බලපෑම් ඇති වේද යන්න පිළිබඳව සංචාරක ක්ෂේත්‍රයේ අවධානය යොමුවී ඇති අතර, ජීවන වියදම සහ ඉන්ධන මිල ඔස්ට්‍රේලියානුවන්ගේ සංචාර තීරණවලට බලපාන ප්‍රධාන කරුණු බවට පත්වෙමින් තිබෙනවා.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ පවතින සංක්‍රමණික ප්‍රතිපත්තිවලට එරෙහිව මෙල්බන්හි පැවැති “March for Australia” දැවැන්ත විරෝධතා පාගමන අතරතුර, One Nation නායිකා පෝලීන් හැන්සන්ට විරෝධතාකරුවන්ගෙන්...

ඔස්ට්‍රේලියානු රජය සමාජ මාධ්‍යවල algorithm මඟින් පරිශීලකයින්ට නිර්දේශ කරන අන්තර්ගතය පාලනය කිරීම සඳහා නව නීති සලකා බලමින් සිටිනවා. Algorithm යනු...

වික්ටෝරියා ප්‍රාන්තයේ මිල්ඩියුරා නගරයේ සම්බාහන චිකිත්සක පුහුණුව ලබමින් සිටි 33 හැවිරිදි ටෝමි මැතිව්ට කාන්තාවන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් මාස...

ඔස්ට්‍රේලියානුවන්ගේ ලිංගික ජීවිතය, සබඳතා සහ කැමැත්ත පිළිබඳ නව සමීක්ෂණයකින් රසවත් තොරතුරු රැසක් හෙළිවී තිබෙනවා. Body+Soul Sex Census 2026 සඳහා ලිංගිකව...

කැමරා සහිත නවීන කණ්ණාඩි මගින් පුද්ගලයන්ගේ අවසරයකින් තොරව ඔවුන් රහසිගතව රූගත කිරීමට හැකිවීම සම්බන්ධයෙන් රජයේ දැඩි අවධානය යොමුවී තිබෙනවා. සමාජ...

Adelaide නගරයේ Glenelg වෙරළ තීරයේ පිහිටි පොදු වැසිකිළියක් තුළදී, අවුරුදු 9ක කුඩා දැරියක් රහසිගතව වීඩියෝ කිරීමේ සිදුවීමක් වාර්තා වීමත් සමඟ...

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව දැඩි ලෙස අඩු කළහොත් hospitality සහ සංචාරක ක්ෂේත්‍රවල බරපතළ සේවක හිඟයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා...

නව Jobs and Skills Australia අධ්‍යයනයකට අනුව ජාත්‍යන්තර සිසුන්ගෙන් සියයට 35ත් 40ත් අතර පිරිසක් වසර දහයක් ඇතුළත ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය...

Sydney නිරිතදිග Glen Alpine ප්‍රදේශයේ නිවසකට අලුයම කඩා වැදුණු පිරිසක් එහි නිදා සිටි 23 හැවිරිදි Marco Tapiaට වෙඩි තබා ඝාතනය...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

විදේශ සංචාර අඩුවෙයි – ඔස්ට්‍රේලියානුවන් ගමන් බිමන් සීමා කරයි

ඔස්ට්‍රේලියාවේ රැකියා දෙකක් කරන පිරිස මිලියනය ඉක්මවයි

ඔස්ට්‍රේලියාවේ පුරවා ඇති සමස්ත රැකියා සංඛ්‍යාව 2026 ජූනි කාර්තුවේදී සියයට 0.7කින් ඉහළ ගොස් මිලියන 16.3ක් වූ බව නවතම Australian Bureau of Statistics දත්තවලින් හෙළි වී

Read More »

සිසුන් 40,000ක් හදාරන පාඨමාලාවට ඔස්ට්‍රේලියානු රජයෙන් හදිසි තහනමක්

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් අතර ජනප්‍රිය Graduate Diploma of Management (Learning) පාඨමාලාව, ශිෂ්‍ය වීසා ක්‍රමය අනිසි ලෙස භාවිත කිරීම සඳහා යොදාගන්නා බවට ලැබුණු බරපතළ සාක්ෂි මත

Read More »
home

මිල අඩුවුණත් නිවසක් ගන්න තවමත් අමාරු ඇයි?

ඔස්ට්‍රේලියාවේ දිගුකාලීන නිවාස අර්බුදය සම්පූර්ණයෙන් විසඳීමට පරම්පරාවකට ආසන්න කාලයක් ගතවිය හැකි බව NAB බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Sally Auld අනතුරු අඟවනවා. NAB අනාවැකිය අනුව ප්‍රධාන

Read More »

වැඩිහිටියන්ගේ සෞඛ්‍ය රක්ෂණ සහනය කප්පාදු කිරීමට ප්‍රාන්තවලින් දැඩි විරෝධයක්

වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ට පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ වාරික සඳහා ලබාදෙන වැඩි rebate සහනය ඉවත් කිරීමට ෆෙඩරල් රජය සලකා බලමින් සිටිනවා. මෙම යෝජනාවට ප්‍රාන්ත සහ

Read More »

නිදා සිටි පෙම්වතාට සහකරු කළ මාරාන්තික ප්‍රහාරය

සිඩ්නි නුවර පදිංචි 36 හැවිරිදි Callum Forbes ප්‍රංශයේ සංචාරයක නිරතව සිටියදී, ඔහුගේ සහකරු විසින් උණු වතුරෙන් පුළුස්සා සාස්පානකින් පහරදුන් බව කියන බිහිසුණු සිදුවීමක් පිළිබඳ තොරතුරු

Read More »

Lectures වෙනුවට AI Chatbot? – සරසවි සිසුන්ගෙන් දැඩි විරෝධයක්

ඔස්ට්‍රේලියාවේ Macquarie University විසින් සිය මනෝවිද්‍යා පාඨමාලාවේ සජීවී දේශන වෙනුවට AI chatbot එකක් හඳුන්වා දීම හේතුවෙන් සිසුන් සහ කථිකාචාර්යවරුන් අතර දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා. විශ්වවිද්‍යාලයේ

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom