Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඇඩිලේඩ් නුවර ජීවත්වන ශ්‍රී ලාංකික කේක් නිර්මාණ ශිල්පිනී මලීෂා ඔකඳපොළ, මෙවර Royal Adelaide Show තරගාවලියේ ප්‍රධාන ජයග්‍රහණ දෙකක් හිමිකරගෙන තිබෙනවා.

ඇය Master මට්ටමේ Wedding Cake අංශයෙන් සහ Floral Arrangement අංශයෙන් පළමු ස්ථානය දිනාගැනීමට සමත් වුණා.

මලීෂා ඇඩිලේඩ්හි “Leesha Cakes” නමින් තමන්ගේම කුඩා කේක් ව්‍යාපාරයක් පවත්වාගෙන යන Home Baker කෙනෙක්.

Advertisement

Royal Adelaide Show යනු දක්ෂ නිර්මාණකරුවන් රැසක් සිය හැකියාවන් ප්‍රදර්ශනය කරන දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම වාර්ෂික උත්සවයක්.

එවැනි තරගාවලියක Master මට්ටමේ අංශ දෙකකින්ම පළමු ස්ථානය හිමිකරගැනීම ඇයගේ කලාත්මක නිර්මාණශීලීත්වය සහ කැපවීම පෙන්නුම් කරන විශේෂ ජයග්‍රහණයක්.

Banner 01

ශ්‍රී ලාංකික උරුමය සමඟ ඔස්ට්‍රේලියාවේ කුඩා ව්‍යාපාරයක් ඉදිරියට ගෙනයමින් ඇය ලබාගත් මෙම සාර්ථකත්වය, මෙරට ශ්‍රී ලාංකික ප්‍රජාවටද ආඩම්බරයක් වී තිබෙනවා.

මලීෂාගේ මෙම ජයග්‍රහණයට AusLanka TV අපගේ උණුසුම් සුබපැතුම් එක්කරනවා.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Driverless Car එකක් ප්‍රදර්ශනය කිරීමේ සජීවී රූගත කිරීමක් අතරතුරදී සිදුවූ අනතුරක් පිළිබඳ පාකිස්තානයෙන් වාර්තා වනවා. ඉස්ලාමාබාද්හි ආරක්ෂිත D-Chowk ප්‍රදේශයේදී මාධ්‍යවේදී...

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 18ට අඩු තරුණ සේවකයින්ට වසරකට ඩොලර් මිලියන 411ක Superannuation මුදල් අහිමි වන බව නව ගණනයකින් හෙළිවී තිබෙනවා....

නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්ත අගමැති Chris Minns සිය ප්‍රථම නිල ඉන්දීය වෙළඳ චාරිකාව ආරම්භ කර තිබෙනවා. එහි පළමු පියවර...

1999 වසරේදී ඉන්දියාවේ Odisha ප්‍රාන්තයේදී ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිස්තියානි මිෂනාරිවරයෙකු වන Graham Staines සහ ඔහුගේ වයස අවුරුදු 6 සහ 10ක් වූ...

ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 28 සීමාවට පැමිණ ඇති බව Australian Bureau of Statistics හෙවත් ABS ඇස්තමේන්තු පෙන්වා දෙනවා. ABS ජනගහන ඔරලෝසුවට...

ලෝකයේ රටවල් සහ මහද්වීපවල සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව පෙන්වන නව ලෝක සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහාය පළකර...

ඔස්ට්‍රේලියා රජය සංක්‍රමණය පාලනය කිරීමේ පියවරක් ලෙස Working Holiday වීසා අනුමත කිරීම මන්දගාමී කර තිබෙනවා. ගොවිපළවල අස්වැන්න නෙළීම සඳහා backpackersලා...

Victoriaහි petting farm එකකට ගිය පසු දරුණු බැක්ටීරියා ආසාදනයකට ලක්වූ තුන් හැවිරිදි දැරියක් මියගොස් තිබෙනවා. ඇයට Shiga toxin-producing E. coli...

ඔස්ට්‍රේලියාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන නීති විරෝධී දුම්කොළ හා Vape වෙළඳපොළ සහ සංවිධානාත්මක අපරාධ මර්ධනය කිරීම සඳහා විපක්ෂ නායක Angus Taylor...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Royal Adelaide Showහිදී ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙනආ කේක් නිර්මාණ ශිල්පිනිය

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් සක්‍රීය වීමෙන් ගුවන් ගමන්වලට දැඩි බාධා

ඉන්දුනීසියාවේ Anak Krakatau ගිනි කන්ද සක්‍රීය වීමත් සමඟ නිකුත් වන අළු හේතුවෙන් ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළක ගුවන් ගමන් අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඉන්දුනීසියාවේ Soekarno-Hatta International

Read More »

ඔස්ට්‍රේලියානු කොඩිය ගිනි තැබුවොත් ලැබෙන දඬුවම?

ඔස්ට්‍රේලියානු ජාතික කොඩිය ප්‍රසිද්ධියේ ගිනි තැබීම හෝ හිතාමතා අපවිත්‍ර කිරීම අපරාධයක් බවට පත්කර, එවැනි ක්‍රියාවකට උපරිම වසරක සිරදඬුවමක් නියම කිරීමට කෝලීෂන් විපක්ෂය යෝජනා කර තිබෙනවා.

Read More »

ගබ්සා පහකට මුහුණදුන් සිඩ්නි සංක්‍රමණික මවකගේ නිහඬ වේදනාව

බටහිර සිඩ්නිහි ජීවත් වන 34 හැවිරිදි Farhana Laffernis මවක් වීමේ සිහිනය සැබෑ කරගැනීමට ගත් උත්සාහයන් අතරතුර ගබ්සා පහකට මුහුණදීමෙන් තම ජීවිතය සම්පූර්ණයෙන්ම බිඳවැටුණු බව පවසනවා.

Read More »
angus taylor

සිගරට් පැකට්ටුවක මිල $25කින් අඩු කිරීමට විපක්ෂයෙන් යෝජනාවක්

ඔස්ට්‍රේලියාවේ දුම්කොළ සඳහා දැනට අය කරන බද්ද 80%කින් අඩු කර, නීත්‍යනුකූල සිගරට් මිල විශාල ලෙස පහළ දැමීමට Coalition විපක්ෂය යෝජනා කර තිබෙනවා. මෙම යෝජනාව ක්‍රියාත්මක

Read More »

මෙල්බන්හි පුංචි Emilyගේ මොළයෙන් අලිගැටපේරයක් තරම් ගෙඩියක් හමුවෙයි

මෙල්බන්හි දෙහැවිරිදි Emily Peterson නින්දෙන් අවදිවීමෙන් පසු සිරුර වෙව්ලීමට පටන්ගෙන තිබුණා. දින කිහිපයක් ඇතුළත ඇයට වමනය, අධික නිදිමත සහ ඇවිදීමේදී බිත්තිවල හැපීම වැනි රෝග ලක්ෂණද

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom