උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

නේපාලයේ විනාශකාරී ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව සමඟ ඔස්ට්‍රේලියාව සිටින බව අගමැති ඇන්තනි ඇල්බනීසි පවසනවා.

විපතෙන් මියගිය පුද්ගලයන්ගේ පවුල් වෙත ඔහු සිය ශෝකය පළකරමිනුයි මේ බව පවසා ඇත්තේ. 

ගලවාගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා ඔස්ට්‍රේලියාව අමතර ඩොලර් මිලියන 3ක ආධාර ලබාදීමට සූදානම්.

Advertisement

ඒ අනුව නේපාලයට ලබාදෙන සමස්ත ඔස්ට්‍රේලියානු ආධාර ප්‍රමාණය ඩොලර් මිලියන 11ක් දක්වා ඉහළ යනවා.

සිරවී සිටින පුද්ගලයන් සෙවීම සඳහා විශේෂ ඩ්‍රෝන කණ්ඩායමක්ද යොදවන බව වාර්තා වෙනවා.

Banner 01

මෙම දුෂ්කර අවස්ථාවේදී නේපාලයට අවශ්‍ය සහාය දිගටම ලබාදෙන බව ඇල්බනීසි අවධාරණය කර සිටියා.

නේපාල–ටිබෙට් ගංවතුරෙන් මේ වනවිට පුද්ගලයන් 1,300කට වැඩි පිරිසක් මියගොස්, තවත් 5,500ක් පමණ අතුරුදන්ව සිටින අතර, ඔස්ට්‍රේලියානුවන් 36 දෙනකුද තවමත් සොයාගෙන නැහැ.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් අතර ජනප්‍රිය Graduate Diploma of Management (Learning) පාඨමාලාව, ශිෂ්‍ය වීසා ක්‍රමය අනිසි ලෙස භාවිත කිරීම සඳහා යොදාගන්නා...

ප්‍රතිකාර කිරීමට ඉතා අපහසු මොළයේ පිළිකා සඳහා ඖෂධ සෘජුවම පිළිකා ගෙඩිය වෙත රැගෙන යා හැකි නව ක්‍රමයක් ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින්...

බටහිර ඔස්ට්‍රේලියාවේ පැවැති Secret Harbour ප්‍රාන්ත අතුරු මැතිවරණයෙන් දැවැන්ත ජයග්‍රහණයක් අත්කර ගැනීමට One Nation පක්ෂය සමත්ව තිබෙනවා. වසර 50කට ආසන්න...

වයස අවුරුදු 18ට අඩු තරුණ සේවකයන්ට විශ්‍රාම වැටුප් දායක මුදල් නොලැබීම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට මේ වසරේ ඩොලර් මිලියන 411ක පමණ පාඩුවක්...

ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත සමඟ සසඳන විට නිවාස මිලදී ගැනීම සඳහා සාපේක්ෂව පහසුම ප්‍රාන්තය ලෙස වික්ටෝරියා ප්‍රාන්තය නම් කර තිබෙනවා. කෙසේ...

නේපාලයේ ඇති වූ දරුණු ගංවතුර හේතුවෙන් අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු කාන්තාවක් සුරක්ෂිතව හමුවී ඇති බව ඔස්ට්‍රේලියානු බලධාරීන් තහවුරු කර තිබෙනවා. Cara...

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඔබර්න් (Auburn) ප්‍රදේශයේ කුණු බඳුනක තිබී අලුත උපන් පිරිමි බිළිඳෙකුගේ මළසිරුරක් අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. ප්‍රදේශවාසී කාන්තාවක...

මෙල්බන්හි Point Cook ප්‍රදේශයේ සිය නිවස තුළ වයස අවුරුදු 60 ගණන්වල Indonesian කාන්තාවක් වහලියක ලෙස රඳවාගෙන සිටි Chee Kit Chongට...

බටහිර ඔස්ට්‍රේලියානු කලාපයේ ප්‍රජා සංවර්ධනය, සමාජ සේවා සහ ස්වේච්ඡා කටයුතු වෙනුවෙන් කැපවූ ප්‍රජා වීරයන් ඇගයීමට ලක්කෙරෙන 2027 Community Citizen of...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

නේපාලය තනි කරන්නේ නැහැ—ඇල්බනීසිගෙන් සහතිකයක්

හෙට ලෝක වාර්තාවකට සැරසෙන මෙල්බන්

මෙල්බන්හි Federation Square හිදී හෙට සැප්තැම්බර් 6 වනදා විශේෂ නර්තන වැඩසටහනක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම වැඩසටහනට San Francisco 49ers කණ්ඩායමේ Gold Rush නර්තන කණ්ඩායම එක්වන

Read More »

නේපාලය තනි කරන්නේ නැහැ—ඇල්බනීසිගෙන් සහතිකයක්

නේපාලයේ විනාශකාරී ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව සමඟ ඔස්ට්‍රේලියාව සිටින බව අගමැති ඇන්තනි ඇල්බනීසි පවසනවා. විපතෙන් මියගිය පුද්ගලයන්ගේ පවුල් වෙත ඔහු සිය ශෝකය පළකරමිනුයි මේ බව

Read More »

වික්ටෝරියාවේ දැඩි සුළඟින් Jumping Castle එක අහසට—දරුවන් දෙදෙනෙක් රෝහලට

වික්ටෝරියා ප්‍රාන්තයේ Mount Duneed ප්‍රදේශයේ ළමා සාදයකදී Jumping Castle එකක් දැඩි සුළඟට හසුවී ඉහළට එසවී තිබෙනවා. Lower Duneed Roadහි නිවසක අද පෙරවරු 11ට ආසන්න වේලාවක

Read More »

Qantas යානයක් හදිසියේ හරවා යවයි

නවසීලන්තයේ Queenstown සිට Sydney බලා පියාසර කළ Qantas QF122 යානයේ එන්ජිමකින් ගිනිදැල් පිටවන ආකාරය දැක්වෙන දර්ශන වාර්තා වී තිබෙනවා. Boeing 737-800 යානය ගුවන්ගත වී සුළු

Read More »

ඔස්ට්‍රේලියාවේ නිවාස ගන්න පහසුම ප්‍රාන්තය කුමක්ද? නවතම සමීක්ෂණයක්

ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත සමඟ සසඳන විට නිවාස මිලදී ගැනීම සඳහා සාපේක්ෂව පහසුම ප්‍රාන්තය ලෙස වික්ටෝරියා ප්‍රාන්තය නම් කර තිබෙනවා. කෙසේ වෙතත්, වික්ටෝරියා ප්‍රාන්තය එලෙස නම්

Read More »

දැරියන්ගේ ගැටුම මාරාන්තික පිහි ප්‍රහාරයකින් අවසන් වෙයි

Sydney හි බටහිර ප්‍රදේශයේ ඇති වූ ගැටුමක් අතරතුර 17 හැවිරිදි දැරියකට බරපතළ තුවාල සිදුව තිබෙනවා. Blacktown ප්‍රදේශයේ වීදියකදී තරුණයන් පිරිසක් අතර ගැටුමක් ඇතිවීමෙන් පසුව මෙම

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom