උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර සහ සැකකරුගේ නීතීඥවරුන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

Advertisement

ආන්දෝලනාත්මක එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියේ දී ඇමරිකානු ඩොලර් ලක්ෂ 8ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බවට සැක පිට අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

Banner 01

උණුසුම් පුවත්

2026 වසරේ මුල් මාස හය තුළ Novated Lease ක්‍රමය සහ බදු සහනය යටතේ විදුලි මෝටර් රථ මිලදීගත් ඔස්ට්‍රේලියානුවන්ට වසර අවසානය...

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශවලට මෙම සති අන්තයේ අසාමාන්‍ය උණුසුමක් සමඟ දැඩි සුළං, ගිගුරුම් සහිත වැසි, ගංවතුර සහ හිම පතනයද බලපානු ඇතැයි...

නිවාස නොමැතිවීමේ අවදානමට මුහුණදෙන තරුණයින් සහ ගෘහස්ථ හිංසනයෙන් පලායන කාන්තාවන්ට ආරක්ෂිත නවාතැන් සැපයීම සඳහා Albanese රජය ඩොලර් මිලියන 145ක් වෙන්කර...

Victoriaහි petting farm එකකට ගිය පසු දරුණු බැක්ටීරියා ආසාදනයකට ලක්වූ තුන් හැවිරිදි දැරියක් මියගොස් තිබෙනවා. ඇයට Shiga toxin-producing E. coli...

2026 Victorian Seniors Festival ඔක්තෝබර් මාසය පුරා පැවැත්වීමට නියමිතයි. මෙවර උළෙල යටතේ ප්‍රාන්තය පුරා නොමිලේ සහ අඩු මුදලකට සහභාගී විය...

මෙවර Palauහි පැවැත්වෙන 55 වන පැසිෆික් දූපත් රාජ්‍යයන්ගේ නායක සමුළුව (Pacific Islands Forum) ආරම්භ වීමටත් පෙර, කලාපීය දේශපාලන ක්ෂේත්‍රය තුළ...

ඔස්ට්‍රේලියානු රජයේ නව නිවාස ප්‍රතිපත්ති සාර්ථක වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි ප්‍රකාශ කළද, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සැබෑ තත්ත්වය ඉතා අර්බුදකාරී...

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් විසින් සමාජ මාධ්‍ය සහ සංකේතාත්මක මැසේජ් ඇප් හරහා තරුණයින් සම්බන්ධ කරගන්නා බවට පොලීසිය අනතුරු අඟවනවා. මුදල් ලබාදෙන...

ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ කමිටුවලට ඉදිරිපත් කරන ලේඛනවල AI භාවිත කරමින් සකස් කළ වැරදි තොරතුරු ඇතුළත් වීම සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමුව...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

නාමල් රාජපක්ෂ රිමාන්ඩ්

වසර 450ක් පැරණි ලෝක සිතියම වෙනස් කිරීමට එක්සත් ජාතීන්ගෙන් තීරණයක්

ලෝකයේ රටවල් සහ මහද්වීපවල සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව පෙන්වන නව ලෝක සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහාය පළකර තිබෙනවා. මෙතෙක් බහුලව භාවිත කළ

Read More »

පෙට්‍රල් වාහනයෙන් EV එකකට මාරුවුණොත් ඇත්තටම ලාභද?

2026 වසරේ මුල් මාස හය තුළ Novated Lease ක්‍රමය සහ බදු සහනය යටතේ විදුලි මෝටර් රථ මිලදීගත් ඔස්ට්‍රේලියානුවන්ට වසර අවසානය වනවිට පෙට්‍රල් වියදමෙන් ඩොලර් මිලියන

Read More »

සති අන්තයේ වික්ටෝරියාව ඇතුළු ප්‍රාන්ත රැසකට කාලගුණ අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශවලට මෙම සති අන්තයේ අසාමාන්‍ය උණුසුමක් සමඟ දැඩි සුළං, ගිගුරුම් සහිත වැසි, ගංවතුර සහ හිම පතනයද බලපානු ඇතැයි අනතුරු අඟවා තිබෙනවා. සිඩ්නි නගරයේ

Read More »

ඔස්ට්‍රේලියාව පුරා රෝගීන් දහස් ගණනක් රෝහල් ඇඳන්වල සිරවෙයි

ඔස්ට්‍රේලියානු රෝහල් පද්ධතිය තුළ පවතින “Bed Block” හෙවත් රෝහල් ඇඳන් හිඟතාවයේ අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව වාර්තා වනවා. සෞඛ්‍යමය වශයෙන් සුවය ලබා රෝහලෙන් පිටවීමට

Read More »

Uber රථයක ගමන් කළ කාන්තාවකට අතවර කළ හිටපු රියදුරෙකුට ලැබුණු දඬුවම

Adelaide නගරයේදී Uber රථයක ගමන් කළ කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු Uber රියදුරෙකුට මාස 12ක සිරදඬුවමක් නියම වී තිබෙනවා. 35 හැවිරිදි Muhammad Uzair

Read More »

වික්ටෝරියාවේ සතුන් අතර කුරුළු උණ වේගයෙන් පැතිරෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ක්ෂීරපායි සතුන් අතර පළමු වරට H5 කුරුළු උණ වෛරසය (H5 bird flu) පැතිරගොස් ඇති බවට බලධාරීන් තහවුරු කර තිබෙනවා. මෙල්බන්හි නිරිතදෙසින් පිහිටි Torquay

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom