උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

නිවාස නොමැතිවීමේ අවදානමට මුහුණදෙන තරුණයින් සහ ගෘහස්ථ හිංසනයෙන් පලායන කාන්තාවන්ට ආරක්ෂිත නවාතැන් සැපයීම සඳහා Albanese රජය ඩොලර් මිලියන 145ක් වෙන්කර තිබෙනවා.

මෙම මුදල් යොදාගෙන Victoria පුරා හදිසි සහ තාවකාලික නවාතැන් සඳහා අලුත් නිවාස 234ක් ඉදිකිරීමට නියමිතයි.

එම නිවාස Melbourne නගරයේ මෙන්ම Greater Geelong, මිල්ඩුරා සහ Swan Hill ඇතුළු ප්‍රාදේශීය ප්‍රදේශවලද ඉදිකරනු ඇති.

Advertisement

Housing Australia Future Fund යටතේ ලබාදෙන මුදල් Victoria රජය, ප්‍රජා නිවාස ආයතන සහ First Nations සංවිධාන සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය සඳහා යොදවනවා.

Victoriaහි පමණක් සෑම රාත්‍රියකම තරුණයින් 7,600කට පමණ ආරක්ෂිත සහ ස්ථාවර නවාතැනක් නොමැති බවයි සේවා සපයන ආයතන පෙන්වා දෙන්නේ.

Banner 01

වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණයින් 11,000කට වැඩි පිරිසක් සෑම වසරකම වැඩිහිටියෙකුගේ සහාය නොමැතිව නිවාස නොමැති පුද්ගලයන් සඳහා වන සේවාවල සහාය ලබාගන්නා බවද සඳහන්.

මෙම නිවාස වැඩසටහන මගින් හිංසනයෙන් පලායන කාන්තාවන්ට සහ අවදානමට ලක්වූ තරුණයින්ට ජීවිතය නැවත ආරම්භ කිරීමට ආරක්ෂිත ස්ථානයක් ලබාදීමට අපේක්ෂා කරනවා.


උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල පවතින වළවල් 500,000ක් පමණ ඉදිරි කාලය තුළ පිළිසකර කිරීමට ප්‍රාන්ත රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙතෙක්...

සාම්ප්‍රදායික ලිපි බෙදාහැරීමේ ප්‍රමාණය විශාල ලෙස පහත වැටීමත් සමඟ, තැපැල් ලිපි බෙදාහැරීමේ වාර ගණන තවදුරටත් සීමා කිරීමට Australia Post ආයතනය...

බටහිර ඔස්ට්‍රේලියාවේ Secret Harbour අතුරු මැතිවරණය අද, අගෝස්තු 29 පැවැත්වෙනවා. Labor පක්ෂයේ හිටපු අමාත්‍ය පෝල් පැපේලියා පවුලේ හේතුවක් මත ඉල්ලා...

වික්ටෝරියා ප්‍රාන්තයේ ක්ෂීරපායි සතුන් අතර පළමු වරට H5 කුරුළු උණ වෛරසය (H5 bird flu) පැතිරගොස් ඇති බවට බලධාරීන් තහවුරු කර...

Victoria හි උපරිම ආරක්ෂිත බන්ධනාගාරවල සේවකයන්ට එල්ල වන ප්‍රහාර පසුගිය වසර අට තුළ දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බව නව...

ඔස්ට්‍රේලියාවේ කුකුළු මස් මිල ඉදිරි මාස කිහිපයේදී ඉහළ යනු ඇති බවට රටේ විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ඉන්ගම් අනතුරු අඟවා...

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව දැඩි ලෙස අඩු කළහොත් hospitality සහ සංචාරක ක්ෂේත්‍රවල බරපතළ සේවක හිඟයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා...

ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ කමිටුවලට ඉදිරිපත් කරන ලේඛනවල AI භාවිත කරමින් සකස් කළ වැරදි තොරතුරු ඇතුළත් වීම සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමුව...

ඔස්ට්‍රේලියානු රජයේ නව නිවාස ප්‍රතිපත්ති සාර්ථක වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි ප්‍රකාශ කළද, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සැබෑ තත්ත්වය ඉතා අර්බුදකාරී...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියා තරුණයින් 7,600කගේ අඳුරු කතාව

වසර 450ක් පැරණි ලෝක සිතියම වෙනස් කිරීමට එක්සත් ජාතීන්ගෙන් තීරණයක්

ලෝකයේ රටවල් සහ මහද්වීපවල සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව පෙන්වන නව ලෝක සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහාය පළකර තිබෙනවා. මෙතෙක් බහුලව භාවිත කළ

Read More »

පෙට්‍රල් වාහනයෙන් EV එකකට මාරුවුණොත් ඇත්තටම ලාභද?

2026 වසරේ මුල් මාස හය තුළ Novated Lease ක්‍රමය සහ බදු සහනය යටතේ විදුලි මෝටර් රථ මිලදීගත් ඔස්ට්‍රේලියානුවන්ට වසර අවසානය වනවිට පෙට්‍රල් වියදමෙන් ඩොලර් මිලියන

Read More »

සති අන්තයේ වික්ටෝරියාව ඇතුළු ප්‍රාන්ත රැසකට කාලගුණ අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශවලට මෙම සති අන්තයේ අසාමාන්‍ය උණුසුමක් සමඟ දැඩි සුළං, ගිගුරුම් සහිත වැසි, ගංවතුර සහ හිම පතනයද බලපානු ඇතැයි අනතුරු අඟවා තිබෙනවා. සිඩ්නි නගරයේ

Read More »

ඔස්ට්‍රේලියාව පුරා රෝගීන් දහස් ගණනක් රෝහල් ඇඳන්වල සිරවෙයි

ඔස්ට්‍රේලියානු රෝහල් පද්ධතිය තුළ පවතින “Bed Block” හෙවත් රෝහල් ඇඳන් හිඟතාවයේ අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව වාර්තා වනවා. සෞඛ්‍යමය වශයෙන් සුවය ලබා රෝහලෙන් පිටවීමට

Read More »

Uber රථයක ගමන් කළ කාන්තාවකට අතවර කළ හිටපු රියදුරෙකුට ලැබුණු දඬුවම

Adelaide නගරයේදී Uber රථයක ගමන් කළ කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු Uber රියදුරෙකුට මාස 12ක සිරදඬුවමක් නියම වී තිබෙනවා. 35 හැවිරිදි Muhammad Uzair

Read More »

වික්ටෝරියාවේ සතුන් අතර කුරුළු උණ වේගයෙන් පැතිරෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ක්ෂීරපායි සතුන් අතර පළමු වරට H5 කුරුළු උණ වෛරසය (H5 bird flu) පැතිරගොස් ඇති බවට බලධාරීන් තහවුරු කර තිබෙනවා. මෙල්බන්හි නිරිතදෙසින් පිහිටි Torquay

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom