

වසර 450ක් පැරණි ලෝක සිතියම වෙනස් කිරීමට එක්සත් ජාතීන්ගෙන් තීරණයක්
ලෝකයේ රටවල් සහ මහද්වීපවල සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව පෙන්වන නව ලෝක සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහාය පළකර තිබෙනවා. මෙතෙක් බහුලව භාවිත කළ

ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට තම ශ්‍රී ලංකා Driving Licence එක අලුත් කරගැනීම සඳහා විදේශගතව සිටියදීම අයදුම් කිරීමේ පහසුකම ලබාදී තිබෙනවා.
ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ Driving Licence Renewal සඳහා අවශ්‍ය ලේඛන සමඟ තැපැල් මගින්ද අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි.
මේ සඳහා MTA 30/2 අයදුම්පත, වත්මන් ශ්‍රී ලංකා Driving Licence එකේ පිටපතක් සහ මාස තුනක් ඇතුළත ලබාගත් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතු බව සඳහන් කර තිබෙනවා.

එමෙන්ම වලංගු ශ්‍රී ලංකා Passport සහ Visa පිටපත්, අවශ්‍ය නම් ජාතික හැඳුනුම්පත් පිටපතක් සහ කළු සුදු Passport ප්‍රමාණයේ ඡායාරූප තුනක්ද ඉදිරිපත් කළ යුතුයි.
Driving Licence එක අලුත් කිරීම සඳහා ගාස්තුව ඔස්ට්‍රේලියානු ඩොලර් 150ක් වන අතර, Australia තුළ සාමාන්‍ය තැපැල් ගාස්තුව ලෙස තවත් ඩොලර් 10ක් අය කරන බව මහා කොමසාරිස් කාර්යාලය සඳහන් කරනවා.
Licence එක කල් ඉකුත්වී තිබේ නම්, කල් ඉකුත් වූ දිනයේ සිට සෑම වසරකටම අමතර ඕස්ට්‍රේලියානු ඩොලර් 15ක ගාස්තුවක් එකතු වන බවද දැනුම් දී තිබෙනවා.
විශේෂයෙන් Victoria, South Australia සහ Tasmania හි පදිංචි ශ්‍රී ලාංකිකයන්ට මේ සම්බන්ධයෙන් Melbourne හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය හරහා කටයුතු කළ හැකි බව නිල තොරතුරුවල සඳහන් වෙනවා.
ඔස්ට්‍රේලියාවේ ඉතා උසස් තත්ත්වයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, එමගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්...
Adelaide නගරයේ Glenelg වෙරළ තීරයේ පිහිටි පොදු වැසිකිළියක් තුළදී, අවුරුදු 9ක කුඩා දැරියක් රහසිගතව වීඩියෝ කිරීමේ සිදුවීමක් වාර්තා වීමත් සමඟ...
Apple සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස පත්වූ John Ternusට 2027 මූල්‍ය වර්ෂය සඳහා වැටුප සහ කොටස් ප්‍රතිලාභ ඇතුළුව ඇමරිකානු...
වික්ටෝරියා ප්‍රාන්තයේ මිල්ඩියුරා නගරයේ සම්බාහන චිකිත්සක පුහුණුව ලබමින් සිටි 33 හැවිරිදි ටෝමි මැතිව්ට කාන්තාවන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් මාස...
ඔස්ට්‍රේලියාවේ Social Media භාවිතය සීමා කිරීම සඳහා නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. මෙම යෝජනාව යටතේ Facebook සහ Instagram වැනි Social...
ඉදිරි නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්ත මැතිවරණයෙන් තම පක්ෂය ජයග්‍රහණය කළහොත්, මීට පෙර අහෝසි කරනු ලැබූ Trade Commissioner තනතුරු නැවත...
වික්ටෝරියා ප්‍රාන්තයේ එකම ඉඩමක නිවාස හතරක් දක්වා ඉදිකිරීමට අවසර ඉල්ලා ඉදිරිපත් කරන අයදුම්පත්, වැඩකරන දින 10ක් ඇතුළත සලකා බැලීමේ නව...
ඔස්ට්‍රේලියාවට අයත් ඉන්දියන් සාගරයේ පිහිටි Christmas Island සහ Cocos Islands දූපත් වැසියන් වෙත Qantas ගුවන් සේවය පනවා ඇති අලුත් ගමන්...
වසර දෙකට ආසන්න කාලයකට පසුව පැට් කමින්ස් සහ වසරකට වැඩි කාලයකට පසුව මිචල් ස්ටාර්ක් නැවතත් ඕස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමට එක්වීමට නියමිතයි....

ලෝකයේ රටවල් සහ මහද්වීපවල සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව පෙන්වන නව ලෝක සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහාය පළකර තිබෙනවා. මෙතෙක් බහුලව භාවිත කළ

2026 වසරේ මුල් මාස හය තුළ Novated Lease ක්‍රමය සහ බදු සහනය යටතේ විදුලි මෝටර් රථ මිලදීගත් ඔස්ට්‍රේලියානුවන්ට වසර අවසානය වනවිට පෙට්‍රල් වියදමෙන් ඩොලර් මිලියන

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශවලට මෙම සති අන්තයේ අසාමාන්‍ය උණුසුමක් සමඟ දැඩි සුළං, ගිගුරුම් සහිත වැසි, ගංවතුර සහ හිම පතනයද බලපානු ඇතැයි අනතුරු අඟවා තිබෙනවා. සිඩ්නි නගරයේ

ඔස්ට්‍රේලියානු රෝහල් පද්ධතිය තුළ පවතින “Bed Block” හෙවත් රෝහල් ඇඳන් හිඟතාවයේ අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව වාර්තා වනවා. සෞඛ්‍යමය වශයෙන් සුවය ලබා රෝහලෙන් පිටවීමට

Adelaide නගරයේදී Uber රථයක ගමන් කළ කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු Uber රියදුරෙකුට මාස 12ක සිරදඬුවමක් නියම වී තිබෙනවා. 35 හැවිරිදි Muhammad Uzair

වික්ටෝරියා ප්‍රාන්තයේ ක්ෂීරපායි සතුන් අතර පළමු වරට H5 කුරුළු උණ වෛරසය (H5 bird flu) පැතිරගොස් ඇති බවට බලධාරීන් තහවුරු කර තිබෙනවා. මෙල්බන්හි නිරිතදෙසින් පිහිටි Torquay