

වසර 450ක් පැරණි ලෝක සිතියම වෙනස් කිරීමට එක්සත් ජාතීන්ගෙන් තීරණයක්
ලෝකයේ රටවල් සහ මහද්වීපවල සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව පෙන්වන නව ලෝක සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහාය පළකර තිබෙනවා. මෙතෙක් බහුලව භාවිත කළ

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශවලට මෙම සති අන්තයේ අසාමාන්‍ය උණුසුමක් සමඟ දැඩි සුළං, ගිගුරුම් සහිත වැසි, ගංවතුර සහ හිම පතනයද බලපානු ඇතැයි අනතුරු අඟවා තිබෙනවා.
සිඩ්නි නගරයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ත් 33ත් දක්වා ඉහළ යා හැකි අතර එය සැප්තැම්බර් මාසයේ සාමාන්‍ය අගයට වඩා අංශක 13කින් පමණ වැඩියි.
Greater Sydney ප්‍රදේශයට මෙම කාලයේ පළමු “Extreme” ගිනි අවදානම් දිනය ප්‍රකාශයට පත්කර ඇති අතර සම්පූර්ණ ගිනි තහනමක්ද ක්‍රියාත්මකයි.

Victoria, NSW සහ South Australia ප්‍රදේශවල පැයට කිලෝමීටර් 100ක් පමණ වේගවත් සුළං ඇතිවිය හැකි බැවින් ගස් සහ විදුලි රැහැන් කඩා වැටීමේ අවදානමක්ද පවතිනවා.
මධ්‍යම සහ නැගෙනහිර Victoria ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බවයි කාලගුණ විද්‍යාඥයන් පවසන්නේ.
ඊසානදිග Victoria ප්‍රදේශයේ ස්ථාන කිහිපයක සුළු හෝ මධ්‍යම මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි අතර, ජල පෝෂක ප්‍රදේශ දහයක් සඳහා ගංවතුර අවධානයක් නිකුත් කර තිබෙනවා.
අද රාත්‍රියේ උස් කඳුකර ප්‍රදේශවල සුළු හිම පතනයක් ඇතිවිය හැකි අතර ඉරිදා වනවිට මෙම අයහපත් කාලගුණය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කරනවා.
සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් විසින් සමාජ මාධ්‍ය සහ සංකේතාත්මක මැසේජ් ඇප් හරහා තරුණයින් සම්බන්ධ කරගන්නා බවට පොලීසිය අනතුරු අඟවනවා. මුදල් ලබාදෙන...
ඔස්ට්‍රේලියාවේ ආන්දෝලනාත්මක වෘත්තීය සමිතියක් වන CFMEUහි හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන John Perkovicගේ මෙල්බන්හි පිහිටි නිවස, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින්...
මෙල්බන්හි Point Cook ප්‍රදේශයේ සිය නිවස තුළ වයස අවුරුදු 60 ගණන්වල Indonesian කාන්තාවක් වහලියක ලෙස රඳවාගෙන සිටි Chee Kit Chongට...
ක්වීන්ස්ලන්තයේ E-Bike සහ E-Scooter පදවන අයට අදාළ නව රියදුරු බලපත්‍ර නීතිය අද සිට ක්‍රියාත්මකයි. වයස අවුරුදු 16ට වැඩි පුද්ගලයන්ට මහජන...
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඔබර්න් (Auburn) ප්‍රදේශයේ කුණු බඳුනක තිබී අලුත උපන් පිරිමි බිළිඳෙකුගේ මළසිරුරක් අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. ප්‍රදේශවාසී කාන්තාවක...
Sydney නිරිතදිග Glen Alpine ප්‍රදේශයේ නිවසකට අලුයම කඩා වැදුණු පිරිසක් එහි නිදා සිටි 23 හැවිරිදි Marco Tapiaට වෙඩි තබා ඝාතනය...
Sydney නගරයේ Uber රියැදුරෙකු තම රථයේ ගමන් කළ 23 හැවිරිදි කාන්තාවක් ඉදිරියේ අශෝභන ලිංගික ක්‍රියාවක නිරත වූ බවට චෝදනා එල්ල...
බටහිර ඔස්ට්‍රේලියානු කලාපයේ ප්‍රජා සංවර්ධනය, සමාජ සේවා සහ ස්වේච්ඡා කටයුතු වෙනුවෙන් කැපවූ ප්‍රජා වීරයන් ඇගයීමට ලක්කෙරෙන 2027 Community Citizen of...
වික්ටෝරියාවේ RMIT University සහ Symex Labs පර්යේෂකයින් IVF ප්‍රතිකාර ලබන කාන්තාවන්ට නැවත නැවත රුධිර පරීක්ෂණ කිරීමට ඇති අවශ්‍යතාව අඩු කළ...

ලෝකයේ රටවල් සහ මහද්වීපවල සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව පෙන්වන නව ලෝක සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහාය පළකර තිබෙනවා. මෙතෙක් බහුලව භාවිත කළ

2026 වසරේ මුල් මාස හය තුළ Novated Lease ක්‍රමය සහ බදු සහනය යටතේ විදුලි මෝටර් රථ මිලදීගත් ඔස්ට්‍රේලියානුවන්ට වසර අවසානය වනවිට පෙට්‍රල් වියදමෙන් ඩොලර් මිලියන

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශවලට මෙම සති අන්තයේ අසාමාන්‍ය උණුසුමක් සමඟ දැඩි සුළං, ගිගුරුම් සහිත වැසි, ගංවතුර සහ හිම පතනයද බලපානු ඇතැයි අනතුරු අඟවා තිබෙනවා. සිඩ්නි නගරයේ

ඔස්ට්‍රේලියානු රෝහල් පද්ධතිය තුළ පවතින “Bed Block” හෙවත් රෝහල් ඇඳන් හිඟතාවයේ අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව වාර්තා වනවා. සෞඛ්‍යමය වශයෙන් සුවය ලබා රෝහලෙන් පිටවීමට

Adelaide නගරයේදී Uber රථයක ගමන් කළ කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු Uber රියදුරෙකුට මාස 12ක සිරදඬුවමක් නියම වී තිබෙනවා. 35 හැවිරිදි Muhammad Uzair

වික්ටෝරියා ප්‍රාන්තයේ ක්ෂීරපායි සතුන් අතර පළමු වරට H5 කුරුළු උණ වෛරසය (H5 bird flu) පැතිරගොස් ඇති බවට බලධාරීන් තහවුරු කර තිබෙනවා. මෙල්බන්හි නිරිතදෙසින් පිහිටි Torquay