

ඩොලර් මිලියන 5ක ලොතරැයි ජය ඇසූ කාන්තාව බිම ඇදවැටෙයි
ඔස්ට්‍රේලියාවේ නවතම Powerball දිනුම් ඇදීමේ ඩොලර් මිලියන 20ක ජැක්පොට් ත්‍යාගය ජයග්‍රාහකයන් සිව්දෙනෙකු අතර බෙදී ගොස් තිබෙනවා. එක් ජයග්‍රාහකයෙකුට ඩොලර් මිලියන 5 බැගින් හිමිවන අතර, දශකයක්

ඔස්ට්‍රේලියාවේ ඇතැම් Child Visa අයදුම්පත් ඉදිරිපත් කළ යුතු ආකාරය පාලනය කරන නව නීතිමය උපකරණයක් 2026 සැප්තැම්බර් 2 වැනිදා සිට ක්‍රියාත්මක කර තිබෙනවා.
Migration (Arrangements for Child Visa Applications) Instrument 2026 නමින් හඳුන්වන මෙම නව නීතිමය උපකරණය, ඔක්තෝබර් 1 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ 2016 පැරණි විධිවිධාන වෙනුවටයි හඳුන්වා දී ඇත්තේ.
මෙමගින් Child Migrant, Child Residence සහ Extended Temporary යන වීසා කාණ්ඩවල අයදුම්පත් සඳහා භාවිත කළ යුතු අනුමත පෝරමය, ඉදිරිපත් කළ යුතු ක්‍රමය සහ භාරදිය යුතු ස්ථානය නිශ්චිතව දක්වා තිබෙනවා.

පාකිස්තානයේ සිදුකරන ලද ඇතැම් දරුකමට හදාගැනීම් මත Child Migrant හෝ Child Residence වීසා ඉල්ලීම සම්බන්ධයෙන් දැනට පවතින සීමාවද නව නීතිය යටතේ තවදුරටත් ක්‍රියාත්මක වෙනවා.
ඒ අනුව පාකිස්තානයේදී දරුකමට හදාගත් බව පදනම් කරගෙන අදාළ වීසා කොන්දේසි සපුරාලීමට උත්සාහ කරන අයදුම්පතක් වලංගු අයදුම්පතක් ලෙස පිළිගනු නොලැබෙන බව සඳහන්.
පැරණි නීතිය යටතේ සඳහන් ලිපිනයකට දැනටමත් යවා ඇති අයදුම්පත් සඳහා සංක්‍රාන්ති විධිවිධාන ලබාදී ඇති අතර, ඒවා මුලින්ම භාරගත් දිනයේදීම නව ක්‍රමය යටතේ ලැබුණු අයදුම්පත් ලෙස සලකනු ඇති.
නීතිවිරෝධී Robodebt ක්‍රමයෙන් පීඩාවට පත් ලියාපදිංචි පුද්ගලයින් 125,000කට පමණ ඩොලර් මිලියන 475ක වන්දි බෙදාදීමට නියමිතයි. සුදුසුකම් ලබන පුද්ගලයින්ට නියමිත මුදලක්...
මෙල්බන් විශ්ව විද්‍යාල පර්යේෂකයන් සිදුකළ නව අධ්‍යයනයකින්, අයහපත් ආහාර රටාව පිරිමි වඳභාවයට සම්බන්ධ ජානමය ගැටලු තවත් උග්‍ර කළ හැකි බව...
ඔස්ට්‍රේලියානුවන්ගේ ලිංගික ජීවිතය, සබඳතා සහ කැමැත්ත පිළිබඳ නව සමීක්ෂණයකින් රසවත් තොරතුරු රැසක් හෙළිවී තිබෙනවා. Body+Soul Sex Census 2026 සඳහා ලිංගිකව...
පලාවු රාජ්‍යයේ පැවැත්වෙන Pacific Islands සංසදයේ නායක සමුළුවට තායිවාන විදේශ අමාත්‍ය ලින් චියා ලන්ග් සහ විශාල නියෝජිත කණ්ඩායමක් සහභාගී වීම...
වික්ටෝරියා ප්‍රාන්තයේ එකම ඉඩමක නිවාස හතරක් දක්වා ඉදිකිරීමට අවසර ඉල්ලා ඉදිරිපත් කරන අයදුම්පත්, වැඩකරන දින 10ක් ඇතුළත සලකා බැලීමේ නව...
වසර දෙකට ආසන්න කාලයකට පසුව පැට් කමින්ස් සහ වසරකට වැඩි කාලයකට පසුව මිචල් ස්ටාර්ක් නැවතත් ඕස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමට එක්වීමට නියමිතයි....
Western Australia හි AI තාක්ෂණය සහිත මාර්ග ආරක්ෂණ කැමරා මගින් නිකුත් කළ ආසන පටි දඩ 2,000කට වැඩි ප්‍රමාණයක් බලධාරීන් විසින්...
ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ කමිටුවලට ඉදිරිපත් කරන ලේඛනවල AI භාවිත කරමින් සකස් කළ වැරදි තොරතුරු ඇතුළත් වීම සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමුව...
ඔස්ට්‍රේලියාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන නීති විරෝධී දුම්කොළ හා Vape වෙළඳපොළ සහ සංවිධානාත්මක අපරාධ මර්ධනය කිරීම සඳහා විපක්ෂ නායක Angus Taylor...

ඔස්ට්‍රේලියාවේ නවතම Powerball දිනුම් ඇදීමේ ඩොලර් මිලියන 20ක ජැක්පොට් ත්‍යාගය ජයග්‍රාහකයන් සිව්දෙනෙකු අතර බෙදී ගොස් තිබෙනවා. එක් ජයග්‍රාහකයෙකුට ඩොලර් මිලියන 5 බැගින් හිමිවන අතර, දශකයක්

ලෝකයේ රටවල් සහ මහද්වීපවල සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව පෙන්වන නව ලෝක සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහාය පළකර තිබෙනවා. මෙතෙක් බහුලව භාවිත කළ

2026 වසරේ මුල් මාස හය තුළ Novated Lease ක්‍රමය සහ බදු සහනය යටතේ විදුලි මෝටර් රථ මිලදීගත් ඔස්ට්‍රේලියානුවන්ට වසර අවසානය වනවිට පෙට්‍රල් වියදමෙන් ඩොලර් මිලියන

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශවලට මෙම සති අන්තයේ අසාමාන්‍ය උණුසුමක් සමඟ දැඩි සුළං, ගිගුරුම් සහිත වැසි, ගංවතුර සහ හිම පතනයද බලපානු ඇතැයි අනතුරු අඟවා තිබෙනවා. සිඩ්නි නගරයේ

ඔස්ට්‍රේලියානු රෝහල් පද්ධතිය තුළ පවතින “Bed Block” හෙවත් රෝහල් ඇඳන් හිඟතාවයේ අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව වාර්තා වනවා. සෞඛ්‍යමය වශයෙන් සුවය ලබා රෝහලෙන් පිටවීමට

Adelaide නගරයේදී Uber රථයක ගමන් කළ කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු Uber රියදුරෙකුට මාස 12ක සිරදඬුවමක් නියම වී තිබෙනවා. 35 හැවිරිදි Muhammad Uzair