

වසර 450ක් පැරණි ලෝක සිතියම වෙනස් කිරීමට එක්සත් ජාතීන්ගෙන් තීරණයක්
ලෝකයේ රටවල් සහ මහද්වීපවල සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව පෙන්වන නව ලෝක සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහාය පළකර තිබෙනවා. මෙතෙක් බහුලව භාවිත කළ

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේ One Nation පක්ෂ අපේක්ෂකයෙකු මෙන්ම වත්මන් කවුන්සිල සභිකයෙකු වන Ben Lucas සෞඛ්‍ය පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා.
තමන්ට අයත් ව්‍යාපාරික ස්ථානයක සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳ රෙගුලාසිවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් Baw Baw Shire Council විසින් පවත්වන ලද පරීක්ෂණයකින් පසුවයි ඔහුට එරෙහිව මෙලෙස නඩු පවරා තිබුණේ.
Latrobe Valley මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දැක්වූ Ben Lucas, අදාළ පළාත් පාලන ආයතනයේ නිසි ලියාපදිංචියකින් තොරව saunas සහ ice baths පහසුකම් සහිත ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වරද පිළිගත්තා.

නඩුව විභාග කළ මහේස්ත්‍රාත්වරයා, Ben Lucasට ඩොලර් 4,000ක දඩයක් නියම කළ අතර, මින් ඉදිරියට නීති සහ රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන ලෙසට දැඩි ලෙස අවවාද කළා.
කෙසේවෙතත්, අධිකරණ තීන්දුවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ මෙය පරිපාලන මට්ටමේ සිදු වූ සුළු අතපසුවීමක් බවයි.
ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව දැඩි ලෙස අඩු කළහොත් hospitality සහ සංචාරක ක්ෂේත්‍රවල බරපතළ සේවක හිඟයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා...
ක්වීන්ස්ලන්තයේ E-Bike සහ E-Scooter පදවන අයට අදාළ නව රියදුරු බලපත්‍ර නීතිය අද සිට ක්‍රියාත්මකයි. වයස අවුරුදු 16ට වැඩි පුද්ගලයන්ට මහජන...
Melbourne සහ Sydney මෙවර වාර්තාගත උණුසුම්ම ශීත සම අත්විඳ ඇති අතර, ඉදිරියේදී එළඹෙන වසන්ත සමයත් ඉහළ උෂ්ණත්වයක් සහිත විය හැකි...
වික්ටෝරියා ප්‍රාන්තයේ ක්ෂීරපායි සතුන් අතර පළමු වරට H5 කුරුළු උණ වෛරසය (H5 bird flu) පැතිරගොස් ඇති බවට බලධාරීන් තහවුරු කර...
ඔස්ට්‍රේලියාවේ තරුණයන් අතර ලිංගික හිංසනය ඉහළ යමින් පවතින බව විශේෂඥයන් අනතුරු අඟවනවා. රටේ ලිංගික අතවරවලට ලක්වන පුද්ගලයන්ගෙන් සියයට 40කට ආසන්න...
Melbourne වයඹ ප්‍රදේශයේ අතුරුදන්ව සිටි 37 හැවිරිදි Khaled Malasගේ සිරුර සොයාගෙන තිබෙනවා. අගෝස්තු 19 වැනිදා Wildwood නිවසක ඇතිවූ ආරවුලකදී ඔහුට...
Adelaide නගරයේදී Uber රථයක ගමන් කළ කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු Uber රියදුරෙකුට මාස 12ක සිරදඬුවමක් නියම වී...
සිඩ්නි ඇතුළු ප්‍රධාන ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අසාමාන්‍ය අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද සිට ක්‍රියාත්මක වන පරිදි Total Fire...
One Nation පක්ෂයේ නව NSW නායකයා සහ ප්‍රධාන අපේක්ෂකයා ලෙස Mike Newman නම්කර තිබෙනවා. හිටපු NSW වෙළෙඳ කොමසාරිස්වරයෙකු වන ඔහු...

ලෝකයේ රටවල් සහ මහද්වීපවල සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව පෙන්වන නව ලෝක සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහාය පළකර තිබෙනවා. මෙතෙක් බහුලව භාවිත කළ

2026 වසරේ මුල් මාස හය තුළ Novated Lease ක්‍රමය සහ බදු සහනය යටතේ විදුලි මෝටර් රථ මිලදීගත් ඔස්ට්‍රේලියානුවන්ට වසර අවසානය වනවිට පෙට්‍රල් වියදමෙන් ඩොලර් මිලියන

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශවලට මෙම සති අන්තයේ අසාමාන්‍ය උණුසුමක් සමඟ දැඩි සුළං, ගිගුරුම් සහිත වැසි, ගංවතුර සහ හිම පතනයද බලපානු ඇතැයි අනතුරු අඟවා තිබෙනවා. සිඩ්නි නගරයේ

ඔස්ට්‍රේලියානු රෝහල් පද්ධතිය තුළ පවතින “Bed Block” හෙවත් රෝහල් ඇඳන් හිඟතාවයේ අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව වාර්තා වනවා. සෞඛ්‍යමය වශයෙන් සුවය ලබා රෝහලෙන් පිටවීමට

Adelaide නගරයේදී Uber රථයක ගමන් කළ කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු Uber රියදුරෙකුට මාස 12ක සිරදඬුවමක් නියම වී තිබෙනවා. 35 හැවිරිදි Muhammad Uzair

වික්ටෝරියා ප්‍රාන්තයේ ක්ෂීරපායි සතුන් අතර පළමු වරට H5 කුරුළු උණ වෛරසය (H5 bird flu) පැතිරගොස් ඇති බවට බලධාරීන් තහවුරු කර තිබෙනවා. මෙල්බන්හි නිරිතදෙසින් පිහිටි Torquay