උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආන්දෝලනාත්මක Airbus ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා නාමල් රාජපක්ෂ අද උදෑසන අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියා.

ලිඛිත දැනුම්දීමකට අනුව එහි ගිය ඔහුගෙන් පැය 5 කට ආසන්න කාලයක් තිස්සේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

Advertisement

මේ අතර නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Banner 01

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ වෙළෙඳ හිඟය June කාර්තුවේදී ඩොලර් බිලියන 5.1ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, March කාර්තුවේදී එය ඩොලර් බිලියන 2.4ක් ලෙස...

One Nation පක්ෂයේ නව NSW නායකයා සහ ප්‍රධාන අපේක්ෂකයා ලෙස Mike Newman නම්කර තිබෙනවා. හිටපු NSW වෙළෙඳ කොමසාරිස්වරයෙකු වන ඔහු...

සිඩ්නි ඇතුළු ප්‍රධාන ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අසාමාන්‍ය අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද සිට ක්‍රියාත්මක වන පරිදි Total Fire...

ඔස්ට්‍රේලියානු කාන්තාවන් මාතෘත්වය ලැබීමේ සාමාන්‍ය වයස අවුරුදු 32 දක්වා ඉහළ ගොස් ඇති අතර, වයස අවුරුදු 40දී ළදරුවන් සිටින කාන්තාවන්ගේ සංඛ්‍යාව...

බටහිර ඔස්ට්‍රේලියානු කලාපයේ ප්‍රජා සංවර්ධනය, සමාජ සේවා සහ ස්වේච්ඡා කටයුතු වෙනුවෙන් කැපවූ ප්‍රජා වීරයන් ඇගයීමට ලක්කෙරෙන 2027 Community Citizen of...

බටහිර ඔස්ට්‍රේලියාවේ Secret Harbour අතුරු මැතිවරණය අද, අගෝස්තු 29 පැවැත්වෙනවා. Labor පක්ෂයේ හිටපු අමාත්‍ය පෝල් පැපේලියා පවුලේ හේතුවක් මත ඉල්ලා...

දිගු ගුවන් ගමනකදී සිදුවූ සංවේදී අත්දැකීමක් Nine Travel මාධ්‍යවේදිනියක වන Sarah Swain හෙළිකර තිබෙනවා. Economy පන්තියේ ඇය අසල සිටි කුඩා...

Melbourne වයඹ ප්‍රදේශයේ අතුරුදන්ව සිටි 37 හැවිරිදි Khaled Malasගේ සිරුර සොයාගෙන තිබෙනවා. අගෝස්තු 19 වැනිදා Wildwood නිවසක ඇතිවූ ආරවුලකදී ඔහුට...

ඔස්ට්‍රේලියාවේ දිගුකාලීන නිවාස අර්බුදය සම්පූර්ණයෙන් විසඳීමට පරම්පරාවකට ආසන්න කාලයක් ගතවිය හැකි බව NAB බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Sally Auld අනතුරු...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

වසර 450ක් පැරණි ලෝක සිතියම වෙනස් කිරීමට එක්සත් ජාතීන්ගෙන් තීරණයක්

ලෝකයේ රටවල් සහ මහද්වීපවල සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව පෙන්වන නව ලෝක සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහාය පළකර තිබෙනවා. මෙතෙක් බහුලව භාවිත කළ

Read More »

පෙට්‍රල් වාහනයෙන් EV එකකට මාරුවුණොත් ඇත්තටම ලාභද?

2026 වසරේ මුල් මාස හය තුළ Novated Lease ක්‍රමය සහ බදු සහනය යටතේ විදුලි මෝටර් රථ මිලදීගත් ඔස්ට්‍රේලියානුවන්ට වසර අවසානය වනවිට පෙට්‍රල් වියදමෙන් ඩොලර් මිලියන

Read More »

සති අන්තයේ වික්ටෝරියාව ඇතුළු ප්‍රාන්ත රැසකට කාලගුණ අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශවලට මෙම සති අන්තයේ අසාමාන්‍ය උණුසුමක් සමඟ දැඩි සුළං, ගිගුරුම් සහිත වැසි, ගංවතුර සහ හිම පතනයද බලපානු ඇතැයි අනතුරු අඟවා තිබෙනවා. සිඩ්නි නගරයේ

Read More »

ඔස්ට්‍රේලියාව පුරා රෝගීන් දහස් ගණනක් රෝහල් ඇඳන්වල සිරවෙයි

ඔස්ට්‍රේලියානු රෝහල් පද්ධතිය තුළ පවතින “Bed Block” හෙවත් රෝහල් ඇඳන් හිඟතාවයේ අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව වාර්තා වනවා. සෞඛ්‍යමය වශයෙන් සුවය ලබා රෝහලෙන් පිටවීමට

Read More »

Uber රථයක ගමන් කළ කාන්තාවකට අතවර කළ හිටපු රියදුරෙකුට ලැබුණු දඬුවම

Adelaide නගරයේදී Uber රථයක ගමන් කළ කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු Uber රියදුරෙකුට මාස 12ක සිරදඬුවමක් නියම වී තිබෙනවා. 35 හැවිරිදි Muhammad Uzair

Read More »

වික්ටෝරියාවේ සතුන් අතර කුරුළු උණ වේගයෙන් පැතිරෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ක්ෂීරපායි සතුන් අතර පළමු වරට H5 කුරුළු උණ වෛරසය (H5 bird flu) පැතිරගොස් ඇති බවට බලධාරීන් තහවුරු කර තිබෙනවා. මෙල්බන්හි නිරිතදෙසින් පිහිටි Torquay

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom