උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

2026 වසරේ මුල් මාස හය තුළ Novated Lease ක්‍රමය සහ බදු සහනය යටතේ විදුලි මෝටර් රථ මිලදීගත් ඔස්ට්‍රේලියානුවන්ට වසර අවසානය වනවිට පෙට්‍රල් වියදමෙන් ඩොලර් මිලියන 76ක් ඉතිරිවනු ඇතැයි නව දත්ත පෙන්වා දෙනවා.

මෙම ගණනය කිරීම සඳහා වසරකට කිලෝමීටර් 15,000ක ධාවනයක්, කිලෝමීටර් 100කට ඩොලර් 6.18ක විදුලි ආරෝපණ වියදමක් සහ පෙට්‍රල් ලීටරයක මිල ඩොලර් 2.10ක් ලෙස සලකා තිබෙනවා.

වැඩිම සමස්ත ඉතිරිය වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තාවන අතර එය නත්තල වනවිට ඩොලර් මිලියන 22.21ක් ලෙසයි ගණන් බලා ඇත්තේ.

Advertisement

New South Wales රියදුරන්ට ඩොලර් මිලියන 22.02ක් සහ Queensland රියදුරන්ට ඩොලර් මිලියන 16.03ක් පමණ ඉතිරිවනු ඇතැයි අපේක්ෂිතයි.

විදුලි මෝටර් රථ භාවිතය වැඩිම ප්‍රදේශ අතර Melbourneහි Tarneit පළමු ස්ථානයටත් Werribee දෙවැනි ස්ථානයටත් පත්ව තිබෙනවා.

Banner 01

කෙසේවෙතත්, විදුලි මෝටර් රථ සඳහා Comprehensive Insurance ගාස්තුව 2025 සිට 2026 දක්වා සාමාන්‍යයෙන් 10.6%කින් වැඩිවී ඇති අතර වාර්ෂික වියදම ඩොලර් 2,300ක් පමණ වනවා.

ඒ නිසා පෙට්‍රල් වියදමෙන් ලැබෙන ඉතිරිය තීරණය කිරීමේදී රක්ෂණ ගාස්තු, ආරෝපණ ක්‍රමය සහ වාර්ෂික ධාවන දුරද සැලකිල්ලට ගත යුතුයි.

 


උණුසුම් පුවත්

සිඩ්නි නුවර පදිංචි 36 හැවිරිදි Callum Forbes ප්‍රංශයේ සංචාරයක නිරතව සිටියදී, ඔහුගේ සහකරු විසින් උණු වතුරෙන් පුළුස්සා සාස්පානකින් පහරදුන් බව...

Melton හි ඉදිකළ නව උස් දුම්රිය ස්ථානය අද මගීන් සඳහා විවෘත කර තිබෙනවා. එය වේදිකා හතරකින් සහ විදුලි සෝපාන ඇතුළු...

මෙල්බන් නගරයේ ජනප්‍රිය City Library නව ස්ථානයකට ගෙන යාමට සැලසුම් කර තිබෙනවා. දැනට Flinders Lane හි පවත්වාගෙන යන පුස්තකාලය, Bourke...

වසර 50කට අධික කාලයකින් පසු ඔස්ට්‍රේලියානුවන් මුහුණ දෙන උණුසුම්ම Spring එකේ ආරම්භය ඉදිරි දින කිහිපය තුළදී වාර්තා වීමට නියමිත බව...

ඔස්ට්‍රේලියානු භූමිය තුළ ඇමරිකානු සන්නද්ධ හමුදාවන්ගේ රැඳී සිටීම සහ හමුදා කඳවුරුවල මෙහෙයුම් කටයුතු තවත් වේගවත් කර පුළුල් කිරීමට දෙරටේ ආරක්ෂක...

මෙල්බන්හි Point Cook ප්‍රදේශයේ සිය නිවස තුළ වයස අවුරුදු 60 ගණන්වල Indonesian කාන්තාවක් වහලියක ලෙස රඳවාගෙන සිටි Chee Kit Chongට...

Apple සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස පත්වූ John Ternusට 2027 මූල්‍ය වර්ෂය සඳහා වැටුප සහ කොටස් ප්‍රතිලාභ ඇතුළුව ඇමරිකානු...

ඉන්ධන මිල ඉහළ යාම සහ මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ගේ විදේශ සහ දේශීය ගමන් බිමන් පසුගිය කාලයේදී අඩුවී තිබෙන...

ක්වීන්ස්ලන්තයේ E-Bike සහ E-Scooter පදවන අයට අදාළ නව රියදුරු බලපත්‍ර නීතිය අද සිට ක්‍රියාත්මකයි. වයස අවුරුදු 16ට වැඩි පුද්ගලයන්ට මහජන...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

පෙට්‍රල් වාහනයෙන් EV එකකට මාරුවුණොත් ඇත්තටම ලාභද?

ඩොලර් මිලියන 5ක ලොතරැයි ජය ඇසූ කාන්තාව බිම ඇදවැටෙයි

ඔස්ට්‍රේලියාවේ නවතම Powerball දිනුම් ඇදීමේ ඩොලර් මිලියන 20ක ජැක්පොට් ත්‍යාගය ජයග්‍රාහකයන් සිව්දෙනෙකු අතර බෙදී ගොස් තිබෙනවා. එක් ජයග්‍රාහකයෙකුට ඩොලර් මිලියන 5 බැගින් හිමිවන අතර, දශකයක්

Read More »

වසර 450ක් පැරණි ලෝක සිතියම වෙනස් කිරීමට එක්සත් ජාතීන්ගෙන් තීරණයක්

ලෝකයේ රටවල් සහ මහද්වීපවල සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව පෙන්වන නව ලෝක සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහාය පළකර තිබෙනවා. මෙතෙක් බහුලව භාවිත කළ

Read More »

පෙට්‍රල් වාහනයෙන් EV එකකට මාරුවුණොත් ඇත්තටම ලාභද?

2026 වසරේ මුල් මාස හය තුළ Novated Lease ක්‍රමය සහ බදු සහනය යටතේ විදුලි මෝටර් රථ මිලදීගත් ඔස්ට්‍රේලියානුවන්ට වසර අවසානය වනවිට පෙට්‍රල් වියදමෙන් ඩොලර් මිලියන

Read More »

සති අන්තයේ වික්ටෝරියාව ඇතුළු ප්‍රාන්ත රැසකට කාලගුණ අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශවලට මෙම සති අන්තයේ අසාමාන්‍ය උණුසුමක් සමඟ දැඩි සුළං, ගිගුරුම් සහිත වැසි, ගංවතුර සහ හිම පතනයද බලපානු ඇතැයි අනතුරු අඟවා තිබෙනවා. සිඩ්නි නගරයේ

Read More »

ඔස්ට්‍රේලියාව පුරා රෝගීන් දහස් ගණනක් රෝහල් ඇඳන්වල සිරවෙයි

ඔස්ට්‍රේලියානු රෝහල් පද්ධතිය තුළ පවතින “Bed Block” හෙවත් රෝහල් ඇඳන් හිඟතාවයේ අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව වාර්තා වනවා. සෞඛ්‍යමය වශයෙන් සුවය ලබා රෝහලෙන් පිටවීමට

Read More »

Uber රථයක ගමන් කළ කාන්තාවකට අතවර කළ හිටපු රියදුරෙකුට ලැබුණු දඬුවම

Adelaide නගරයේදී Uber රථයක ගමන් කළ කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු Uber රියදුරෙකුට මාස 12ක සිරදඬුවමක් නියම වී තිබෙනවා. 35 හැවිරිදි Muhammad Uzair

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom