

ඩොලර් මිලියන 5ක ලොතරැයි ජය ඇසූ කාන්තාව බිම ඇදවැටෙයි
ඔස්ට්‍රේලියාවේ නවතම Powerball දිනුම් ඇදීමේ ඩොලර් මිලියන 20ක ජැක්පොට් ත්‍යාගය ජයග්‍රාහකයන් සිව්දෙනෙකු අතර බෙදී ගොස් තිබෙනවා. එක් ජයග්‍රාහකයෙකුට ඩොලර් මිලියන 5 බැගින් හිමිවන අතර, දශකයක්

Adelaide නගරයේදී Uber රථයක ගමන් කළ කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු Uber රියදුරෙකුට මාස 12ක සිරදඬුවමක් නියම වී තිබෙනවා.
35 හැවිරිදි Muhammad Uzair Ehsan නමැති මෙම පුද්ගලයා, තමන් වෙත එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් කිසිදු පසුතැවිල්ලක් පළ කර නොමැති අතර අධිකරණය හමුවේ වරද පිළිගැනීම ද ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අධිකරණයේදී අනාවරණය වූයේ, අදාළ කාන්තාවගේ නිවස ඉදිරිපිටදී මෙම අතවරය සිදුව ඇති බවයි.

බීමතින් සිටි කාන්තාව ආරක්ෂිතව නිවසට පැමිණීමේ අරමුණින් මෙම Uber රථය තෝරාගෙන තිබූ අතර, සිද්ධිය හේතුවෙන් ඇය දැඩි මානසික කම්පනයකට පත්ව ඇති බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළා.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන අතරතුර Uber සමාගම විසින් අදාළ රියදුරාගේ ගිණුම වහාම අත්හිටුවීමට පියවර ගෙන තිබුණා.
මේ අතර, මෙම අපරාධය හේතුවෙන් ඔහු ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා ඉදිරිපත් කර තිබූ අයදුම්පත ද අහෝසි වී තිබෙනවා.
මාස 8ක අවම සිරදඬුවම් කාලයකින් පසුව, 2027 වසරේ අප්‍රේල් මාසයේදී ඔහුට ඇප ලබා ගැනීමට හිමිකම් පවතිනවා.
බටහිර ඔස්ට්‍රේලියානු කලාපයේ ප්‍රජා සංවර්ධනය, සමාජ සේවා සහ ස්වේච්ඡා කටයුතු වෙනුවෙන් කැපවූ ප්‍රජා වීරයන් ඇගයීමට ලක්කෙරෙන 2027 Community Citizen of...
තවත් සති හතරකින් පසු, එනම් ලබන ඔක්තෝබර් 4 වන ඉරිදා දින සිට ඔස්ට්‍රේලියානුවන් මිලියන 18කට ආසන්න පිරිසකගේ ඔරලෝසු වේලාවන් පැයකින්...
Sydney නිරිතදිග Glen Alpine ප්‍රදේශයේ නිවසකට අලුයම කඩා වැදුණු පිරිසක් එහි නිදා සිටි 23 හැවිරිදි Marco Tapiaට වෙඩි තබා ඝාතනය...
ඔස්ට්‍රේලියානු රජය වසර පහක් තුළ නව නිවාස මිලියන 1.2ක් ඉදිකිරීමට තබා ඇති නිවාස ඉලක්කය, ඉදිකිරීම් සේවක හිඟය නිසා සපුරාගැනීමට නොහැකි...
Melbourne නිවාස මිල අගෝස්තු මාසයේදී 1.1%කින් පහළ ගොස් ඇති අතර, Australia පුරා නිවාස මිල අඛණ්ඩව පහළ ගිය පස්වැනි මාසය ලෙස...
වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල් කිහිපයක සේවය කරන වෛද්‍යවරුන් සිය ගණනක් වැටුප් සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් පැය හතරක කාර්මික...
ඔස්ට්‍රේලියාවේ පවතින සංක්‍රමණික ප්‍රතිපත්තිවලට එරෙහිව මෙල්බන්හි පැවැති “March for Australia” දැවැන්ත විරෝධතා පාගමන අතරතුර, One Nation නායිකා පෝලීන් හැන්සන්ට විරෝධතාකරුවන්ගෙන්...
ඔස්ට්‍රේලියා රජය සංක්‍රමණය පාලනය කිරීමේ පියවරක් ලෙස Working Holiday වීසා අනුමත කිරීම මන්දගාමී කර තිබෙනවා. ගොවිපළවල අස්වැන්න නෙළීම සඳහා backpackersලා...
ඔස්ට්‍රේලියාවේ පළමු මුහුදු සුළං බලශක්ති වෙන්දේසිය Victoria ප්‍රාන්තයේ නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. Gippsland වෙරළට ඔබ්බෙන් සුළං විදුලි බලාගාර ඉදිකිරීම...

ඔස්ට්‍රේලියාවේ නවතම Powerball දිනුම් ඇදීමේ ඩොලර් මිලියන 20ක ජැක්පොට් ත්‍යාගය ජයග්‍රාහකයන් සිව්දෙනෙකු අතර බෙදී ගොස් තිබෙනවා. එක් ජයග්‍රාහකයෙකුට ඩොලර් මිලියන 5 බැගින් හිමිවන අතර, දශකයක්

ලෝකයේ රටවල් සහ මහද්වීපවල සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව පෙන්වන නව ලෝක සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහාය පළකර තිබෙනවා. මෙතෙක් බහුලව භාවිත කළ

2026 වසරේ මුල් මාස හය තුළ Novated Lease ක්‍රමය සහ බදු සහනය යටතේ විදුලි මෝටර් රථ මිලදීගත් ඔස්ට්‍රේලියානුවන්ට වසර අවසානය වනවිට පෙට්‍රල් වියදමෙන් ඩොලර් මිලියන

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශවලට මෙම සති අන්තයේ අසාමාන්‍ය උණුසුමක් සමඟ දැඩි සුළං, ගිගුරුම් සහිත වැසි, ගංවතුර සහ හිම පතනයද බලපානු ඇතැයි අනතුරු අඟවා තිබෙනවා. සිඩ්නි නගරයේ

ඔස්ට්‍රේලියානු රෝහල් පද්ධතිය තුළ පවතින “Bed Block” හෙවත් රෝහල් ඇඳන් හිඟතාවයේ අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව වාර්තා වනවා. සෞඛ්‍යමය වශයෙන් සුවය ලබා රෝහලෙන් පිටවීමට

Adelaide නගරයේදී Uber රථයක ගමන් කළ කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු Uber රියදුරෙකුට මාස 12ක සිරදඬුවමක් නියම වී තිබෙනවා. 35 හැවිරිදි Muhammad Uzair