

වසර 450ක් පැරණි ලෝක සිතියම වෙනස් කිරීමට එක්සත් ජාතීන්ගෙන් තීරණයක්
ලෝකයේ රටවල් සහ මහද්වීපවල සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව පෙන්වන නව ලෝක සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහාය පළකර තිබෙනවා. මෙතෙක් බහුලව භාවිත කළ

වික්ටෝරියා ප්‍රාන්තයේ ක්ෂීරපායි සතුන් අතර පළමු වරට H5 කුරුළු උණ වෛරසය (H5 bird flu) පැතිරගොස් ඇති බවට බලධාරීන් තහවුරු කර තිබෙනවා.
මෙල්බන්හි නිරිතදෙසින් පිහිටි Torquay ප්‍රදේශයෙන් හමු වූ මියගිය හිවලෙකුගේ (red fox) සිරුරෙන් මෙම වෛරසය හඳුනාගෙන ඇති අතර, Lorne ප්‍රදේශයෙන් හමු වූ මියගිය ඩොල්ෆින් සතෙකුගේ මරණයට ද හේතුව මෙම වෛරසය බවට සැක කෙරෙනවා.
වික්ටෝරියානු බලධාරීන් පෙන්වා දෙන්නේ හිවලුන් වැනි සතුන් මගින් වෛරසය ඍජුවම ව්‍යාප්ත වීමේ අවදානම අඩු වුවද, රෝගී සතුන්ගේ සිරුරු වෙනත් ස්ථානවලට ගෙන යාම මගින් වෛරසය පැතිර යා හැකි බවයි.

ජූනි මාසයේ සිට මේ දක්වා වික්ටෝරියා ප්‍රාන්තයේ පක්ෂීන් 200කට වැඩි පිරිසකට මෙම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
මේ අතර වසන්ත ඍතුවේ බෝවන සමය එළඹීමත් සමඟ ජලජ පක්ෂීන් විශාල වශයෙන් එක්රැස් වන බැවින් මෙම වෛරසය තවත් වේගයෙන් පැතිර යාමේ අවදානමක් පවතින බවට විද්‍යාඥයින් අනතුරු අඟවනවා.
මේ හේතුවෙන්, හිමිකාරීත්වයේ සිටින දුර්ලභ සතුන් සහ ෆිලිප් දූපතේ සිටින little penguins ඉලක්ක කර ගනිමින් විශේෂ එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.
ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ කමිටුවලට ඉදිරිපත් කරන ලේඛනවල AI භාවිත කරමින් සකස් කළ වැරදි තොරතුරු ඇතුළත් වීම සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමුව...
සිඩ්නි නුවර පදිංචි 36 හැවිරිදි Callum Forbes ප්‍රංශයේ සංචාරයක නිරතව සිටියදී, ඔහුගේ සහකරු විසින් උණු වතුරෙන් පුළුස්සා සාස්පානකින් පහරදුන් බව...
ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albaneseගේ ජනප්‍රියත්වය නව මත විමසුමකින් ඔහු අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ දා සිට වාර්තා වූ අඩුම මට්ටමට පහළ ගොස්...
ඔස්ට්‍රේලියාවේ පවතින සංක්‍රමණික ප්‍රතිපත්තිවලට එරෙහිව මෙල්බන්හි පැවැති “March for Australia” දැවැන්ත විරෝධතා පාගමන අතරතුර, One Nation නායිකා පෝලීන් හැන්සන්ට විරෝධතාකරුවන්ගෙන්...
ඔස්ට්‍රේලියාවේ ආන්දෝලනාත්මක වෘත්තීය සමිතියක් වන CFMEUහි හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන John Perkovicගේ මෙල්බන්හි පිහිටි නිවස, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින්...
වික්ටෝරියා ප්‍රාන්තයේ එකම ඉඩමක නිවාස හතරක් දක්වා ඉදිකිරීමට අවසර ඉල්ලා ඉදිරිපත් කරන අයදුම්පත්, වැඩකරන දින 10ක් ඇතුළත සලකා බැලීමේ නව...
මෙවර Palauහි පැවැත්වෙන 55 වන පැසිෆික් දූපත් රාජ්‍යයන්ගේ නායක සමුළුව (Pacific Islands Forum) ආරම්භ වීමටත් පෙර, කලාපීය දේශපාලන ක්ෂේත්‍රය තුළ...
ප්‍රතිකාර කිරීමට ඉතා අපහසු මොළයේ පිළිකා සඳහා ඖෂධ සෘජුවම පිළිකා ගෙඩිය වෙත රැගෙන යා හැකි නව ක්‍රමයක් ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින්...
Melbourne වයඹ ප්‍රදේශයේ අතුරුදන්ව සිටි 37 හැවිරිදි Khaled Malasගේ සිරුර සොයාගෙන තිබෙනවා. අගෝස්තු 19 වැනිදා Wildwood නිවසක ඇතිවූ ආරවුලකදී ඔහුට...

ලෝකයේ රටවල් සහ මහද්වීපවල සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව පෙන්වන නව ලෝක සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහාය පළකර තිබෙනවා. මෙතෙක් බහුලව භාවිත කළ

2026 වසරේ මුල් මාස හය තුළ Novated Lease ක්‍රමය සහ බදු සහනය යටතේ විදුලි මෝටර් රථ මිලදීගත් ඔස්ට්‍රේලියානුවන්ට වසර අවසානය වනවිට පෙට්‍රල් වියදමෙන් ඩොලර් මිලියන

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශවලට මෙම සති අන්තයේ අසාමාන්‍ය උණුසුමක් සමඟ දැඩි සුළං, ගිගුරුම් සහිත වැසි, ගංවතුර සහ හිම පතනයද බලපානු ඇතැයි අනතුරු අඟවා තිබෙනවා. සිඩ්නි නගරයේ

ඔස්ට්‍රේලියානු රෝහල් පද්ධතිය තුළ පවතින “Bed Block” හෙවත් රෝහල් ඇඳන් හිඟතාවයේ අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව වාර්තා වනවා. සෞඛ්‍යමය වශයෙන් සුවය ලබා රෝහලෙන් පිටවීමට

Adelaide නගරයේදී Uber රථයක ගමන් කළ කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු Uber රියදුරෙකුට මාස 12ක සිරදඬුවමක් නියම වී තිබෙනවා. 35 හැවිරිදි Muhammad Uzair

වික්ටෝරියා ප්‍රාන්තයේ ක්ෂීරපායි සතුන් අතර පළමු වරට H5 කුරුළු උණ වෛරසය (H5 bird flu) පැතිරගොස් ඇති බවට බලධාරීන් තහවුරු කර තිබෙනවා. මෙල්බන්හි නිරිතදෙසින් පිහිටි Torquay