උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ලෝකයේ රටවල් සහ මහද්වීපවල සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව පෙන්වන නව ලෝක සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහාය පළකර තිබෙනවා.

මෙතෙක් බහුලව භාවිත කළ වසර 450කට වඩා පැරණි Mercator සිතියම වෙනුවට Equal Earth නමැති සිතියම භාවිත කිරීමටයි යෝජනා වී තිබෙන්නේ.

පැරණි සිතියමේ උතුරු ඇමෙරිකාව, යුරෝපය සහ Greenland සැබෑ ප්‍රමාණයට වඩා විශාලව පෙන්වන බව සඳහන්.

Advertisement

ඒ සමඟම අප්‍රිකාව, ලතින් ඇමෙරිකාව සහ Oceania කලාපය සැබෑ ප්‍රමාණයට වඩා කුඩාවට පෙන්වා තිබෙනවා.

උදාහරණයක් ලෙස පැරණි සිතියමේ Greenland සහ අප්‍රිකාව සමාන ප්‍රමාණයෙන් පෙනුණත්, සැබෑවට අප්‍රිකාව Greenland මෙන් 14 ගුණයක් විශාලයි.

Banner 01

නව සිතියමට රටවල් 164ක් සහාය දුන් අතර රටවල් හයක් ඡන්දය දීමෙන් වැළකී සිටියා.

යෝජනාවට විරුද්ධව ඡන්දය ලබාදුන් එකම රට ඇමෙරිකාව වන අතර, මෙම වෙනසෙන් රටවල දේශසීමා වෙනස් නොවී සිතියමේ පෙන්වන ප්‍රමාණය පමණක් වඩා නිවැරදි වනවා.

 


උණුසුම් පුවත්

Western Australia හි AI තාක්ෂණය සහිත මාර්ග ආරක්ෂණ කැමරා මගින් නිකුත් කළ ආසන පටි දඩ 2,000කට වැඩි ප්‍රමාණයක් බලධාරීන් විසින්...

සතුන් ස්පර්ශ කිරීමෙන් පසුව, ආහාර ගැනීමට පෙර සහ වැසිකිළි භාවිතයෙන් පසුව සබන් යොදා හොඳින් අත් සේදීමට කුඩා දරුවන් යොමු කරන...

Victoria හි උපරිම ආරක්ෂිත බන්ධනාගාරවල සේවකයන්ට එල්ල වන ප්‍රහාර පසුගිය වසර අට තුළ දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බව නව...

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඔබර්න් (Auburn) ප්‍රදේශයේ කුණු බඳුනක තිබී අලුත උපන් පිරිමි බිළිඳෙකුගේ මළසිරුරක් අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. ප්‍රදේශවාසී කාන්තාවක...

දිගු ගුවන් ගමනකදී සිදුවූ සංවේදී අත්දැකීමක් Nine Travel මාධ්‍යවේදිනියක වන Sarah Swain හෙළිකර තිබෙනවා. Economy පන්තියේ ඇය අසල සිටි කුඩා...

ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට ඉන්දියානු ජාතික Gurbaj Singh කළ අවසන් අධිකරණ අභියාචනය ප්‍රතික්ෂේප කර තිබෙනවා. 2014 වසරේ ඔස්ට්‍රේලියාවට පැමිණි ඔහු වසර...

Apple සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස පත්වූ John Ternusට 2027 මූල්‍ය වර්ෂය සඳහා වැටුප සහ කොටස් ප්‍රතිලාභ ඇතුළුව ඇමරිකානු...

ප්‍රතිකාර කිරීමට ඉතා අපහසු මොළයේ පිළිකා සඳහා ඖෂධ සෘජුවම පිළිකා ගෙඩිය වෙත රැගෙන යා හැකි නව ක්‍රමයක් ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින්...

මෙල්බන් නගරයේ ජනප්‍රිය City Library නව ස්ථානයකට ගෙන යාමට සැලසුම් කර තිබෙනවා. දැනට Flinders Lane හි පවත්වාගෙන යන පුස්තකාලය, Bourke...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වසර 450ක් පැරණි ලෝක සිතියම වෙනස් කිරීමට එක්සත් ජාතීන්ගෙන් තීරණයක්

වසර 450ක් පැරණි ලෝක සිතියම වෙනස් කිරීමට එක්සත් ජාතීන්ගෙන් තීරණයක්

ලෝකයේ රටවල් සහ මහද්වීපවල සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව පෙන්වන නව ලෝක සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහාය පළකර තිබෙනවා. මෙතෙක් බහුලව භාවිත කළ

Read More »

පෙට්‍රල් වාහනයෙන් EV එකකට මාරුවුණොත් ඇත්තටම ලාභද?

2026 වසරේ මුල් මාස හය තුළ Novated Lease ක්‍රමය සහ බදු සහනය යටතේ විදුලි මෝටර් රථ මිලදීගත් ඔස්ට්‍රේලියානුවන්ට වසර අවසානය වනවිට පෙට්‍රල් වියදමෙන් ඩොලර් මිලියන

Read More »

සති අන්තයේ වික්ටෝරියාව ඇතුළු ප්‍රාන්ත රැසකට කාලගුණ අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශවලට මෙම සති අන්තයේ අසාමාන්‍ය උණුසුමක් සමඟ දැඩි සුළං, ගිගුරුම් සහිත වැසි, ගංවතුර සහ හිම පතනයද බලපානු ඇතැයි අනතුරු අඟවා තිබෙනවා. සිඩ්නි නගරයේ

Read More »

ඔස්ට්‍රේලියාව පුරා රෝගීන් දහස් ගණනක් රෝහල් ඇඳන්වල සිරවෙයි

ඔස්ට්‍රේලියානු රෝහල් පද්ධතිය තුළ පවතින “Bed Block” හෙවත් රෝහල් ඇඳන් හිඟතාවයේ අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව වාර්තා වනවා. සෞඛ්‍යමය වශයෙන් සුවය ලබා රෝහලෙන් පිටවීමට

Read More »

Uber රථයක ගමන් කළ කාන්තාවකට අතවර කළ හිටපු රියදුරෙකුට ලැබුණු දඬුවම

Adelaide නගරයේදී Uber රථයක ගමන් කළ කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු Uber රියදුරෙකුට මාස 12ක සිරදඬුවමක් නියම වී තිබෙනවා. 35 හැවිරිදි Muhammad Uzair

Read More »

වික්ටෝරියාවේ සතුන් අතර කුරුළු උණ වේගයෙන් පැතිරෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ක්ෂීරපායි සතුන් අතර පළමු වරට H5 කුරුළු උණ වෛරසය (H5 bird flu) පැතිරගොස් ඇති බවට බලධාරීන් තහවුරු කර තිබෙනවා. මෙල්බන්හි නිරිතදෙසින් පිහිටි Torquay

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom