

වසර 450ක් පැරණි ලෝක සිතියම වෙනස් කිරීමට එක්සත් ජාතීන්ගෙන් තීරණයක්
ලෝකයේ රටවල් සහ මහද්වීපවල සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව පෙන්වන නව ලෝක සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහාය පළකර තිබෙනවා. මෙතෙක් බහුලව භාවිත කළ

සිඩ්නි ඇතුළු ප්‍රධාන ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අසාමාන්‍ය අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද සිට ක්‍රියාත්මක වන පරිදි Total Fire Ban එකක් පැනවීමට නිව් සවුත් වේල්ස් ග්‍රාමීය ගිනි නිවීම් සේවය (RFS) පියවර ගෙන තිබෙනවා.
වසන්ත ඍතුව ආරම්භ වීමත් සමඟ වසර 50කට පසුව වාර්තා වූ ඉහළම උෂ්ණත්වය හමුවේ සිඩ්නිහි ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 දක්වා ඉහළ යනු ඇති බවටයි කාලගුණ විද්‍යාඥයින් අනාවැකි පළ කරන්නේ.
මේ හේතුවෙන් ලැව්ගිනි ඇතිවීමේ තර්ජනය දැඩි ලෙස ඉහළ ගොස් ඇති අතර, විවෘත ස්ථානවල ගිනි තැබීම් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.

වනාන්තර ආශ්‍රිතව ජීවත්වන ජනතාවට සිය නිවාස සහ දේපළ ආරක්ෂා කරගැනීමට අවශ්‍ය පූර්ව සූදානම් වීම් සිදුකරන ලෙසත්, අවදානම් සහිත ප්‍රදේශවලින් ආරක්ෂිත ස්ථාන වෙත මාරුවන ලෙසත් බලධාරීන් උපදෙස් දෙනවා.
වසන්තයේ පළමු සතිය අවසන් වන විට, වික්ටෝරියාව, ටස්මේනියාව, දකුණු ඔස්ට්‍රේලියාව, NSW, ACT සහ ක්වීන්ස්ලන්ඩ් පුරා උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ඉහළ යනු ඇති බවටයි අනාවැකි පළ වී ඇත්තේ.
කෙසේවෙතත්, මෙම උණුසුම් කාලගුණයට හාත්පසින්ම වෙනස් ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දකුණු දිග කලාපීය ප්‍රදේශවලට අද දිනයේදී හිම පතනය විය හැකි බවට ද කාලගුණ අංශ වැඩිදුරටත් පවසනවා.
ඔස්ට්‍රේලියාවේ වෙළෙඳ හිඟය June කාර්තුවේදී ඩොලර් බිලියන 5.1ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, March කාර්තුවේදී එය ඩොලර් බිලියන 2.4ක් ලෙස...
ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ කමිටුවලට ඉදිරිපත් කරන ලේඛනවල AI භාවිත කරමින් සකස් කළ වැරදි තොරතුරු ඇතුළත් වීම සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමුව...
Driverless Car එකක් ප්‍රදර්ශනය කිරීමේ සජීවී රූගත කිරීමක් අතරතුරදී සිදුවූ අනතුරක් පිළිබඳ පාකිස්තානයෙන් වාර්තා වනවා. ඉස්ලාමාබාද්හි ආරක්ෂිත D-Chowk ප්‍රදේශයේදී මාධ්‍යවේදී...
නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්ත අගමැති Chris Minns සිය ප්‍රථම නිල ඉන්දීය වෙළඳ චාරිකාව ආරම්භ කර තිබෙනවා. එහි පළමු පියවර...
නේපාලයේ ඇතිවූ දරුණු ගංවතුර සහ නායයෑම් තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා Australia රජය තවත් ඩොලර් මිලියන...
Casey Council විසින් නිකුත් කළ සිංහල ඇතුළු භාෂා කිහිපයකින් සකස් කළ දැනුවත් කිරීම පහතින්. මෙල්බර්න්හි Casey නගර සභාව විසින් ප්‍රදේශයේ...
Melbourne සහ Sydney මෙවර වාර්තාගත උණුසුම්ම ශීත සම අත්විඳ ඇති අතර, ඉදිරියේදී එළඹෙන වසන්ත සමයත් ඉහළ උෂ්ණත්වයක් සහිත විය හැකි...
සාම්ප්‍රදායික ලිපි බෙදාහැරීමේ ප්‍රමාණය විශාල ලෙස පහත වැටීමත් සමඟ, තැපැල් ලිපි බෙදාහැරීමේ වාර ගණන තවදුරටත් සීමා කිරීමට Australia Post ආයතනය...
2026 වසර සඳහා ඔස්ට්‍රේලියාව සහ පැසිෆික් කලාපයේ ජනප්‍රියතම ගුවන් සේවය ලෙස Qantas තේරී පත්ව තිබෙනවා. මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත්තේ...

ලෝකයේ රටවල් සහ මහද්වීපවල සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව පෙන්වන නව ලෝක සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහාය පළකර තිබෙනවා. මෙතෙක් බහුලව භාවිත කළ

2026 වසරේ මුල් මාස හය තුළ Novated Lease ක්‍රමය සහ බදු සහනය යටතේ විදුලි මෝටර් රථ මිලදීගත් ඔස්ට්‍රේලියානුවන්ට වසර අවසානය වනවිට පෙට්‍රල් වියදමෙන් ඩොලර් මිලියන

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශවලට මෙම සති අන්තයේ අසාමාන්‍ය උණුසුමක් සමඟ දැඩි සුළං, ගිගුරුම් සහිත වැසි, ගංවතුර සහ හිම පතනයද බලපානු ඇතැයි අනතුරු අඟවා තිබෙනවා. සිඩ්නි නගරයේ

ඔස්ට්‍රේලියානු රෝහල් පද්ධතිය තුළ පවතින “Bed Block” හෙවත් රෝහල් ඇඳන් හිඟතාවයේ අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව වාර්තා වනවා. සෞඛ්‍යමය වශයෙන් සුවය ලබා රෝහලෙන් පිටවීමට

Adelaide නගරයේදී Uber රථයක ගමන් කළ කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු Uber රියදුරෙකුට මාස 12ක සිරදඬුවමක් නියම වී තිබෙනවා. 35 හැවිරිදි Muhammad Uzair

වික්ටෝරියා ප්‍රාන්තයේ ක්ෂීරපායි සතුන් අතර පළමු වරට H5 කුරුළු උණ වෛරසය (H5 bird flu) පැතිරගොස් ඇති බවට බලධාරීන් තහවුරු කර තිබෙනවා. මෙල්බන්හි නිරිතදෙසින් පිහිටි Torquay