උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

මෙල්බන්හි Federation Square හිදී හෙට සැප්තැම්බර් 6 වනදා විශේෂ නර්තන වැඩසටහනක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම වැඩසටහනට San Francisco 49ers කණ්ඩායමේ Gold Rush නර්තන කණ්ඩායම එක්වන අතර, ඔවුන් සහභාගිවන්නන්ට විශේෂ නර්තන රටාවක් පුහුණු කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව සහභාගිවන්නන් සියලුදෙනා එකවර එම නර්තනය ඉදිරිපත් කරමින් විශාලතම නර්තන වැඩසටහන සඳහා දැනට පවතින ලෝක වාර්තාව බිඳ දැමීමට උත්සාහ කිරීමට නියමිතව තිබෙනවා.

Advertisement

ජපානයේදී 2015 වසරේ පුද්ගලයන් 1,371 දෙනෙකු සහභාගි කරවාගෙන පිහිටුවා ඇති එම වාර්තාව මෙහිදී අභිබවා යාමයි සංවිධායකයින්ගේ අරමුණ වී ඇත්තේ.

සියලු වයස් කාණ්ඩවල සහ විවිධ හැකියාවන් සහිත පුද්ගලයන්ට මෙම නොමිලේ වැඩසටහනට එක්විය හැකි අතර, ලෝක වාර්තා උත්සාහයට සහභාගි වීම සඳහා පෙර ලියාපදිංචි වීම අවශ්‍ය වනවා.

Banner 01

මෙම වැඩසටහන ඔස්ට්‍රේලියාවේ පළමු නිල NFL තරගයට පෙර මෙල්බන් නගරයේ පැවැත්වෙන විශේෂ ක්‍රියාකාරකම් මාලාවේ එක් අංගයක් වන අතර, එම තරගය සැප්තැම්බර් 11 වනදා Melbourne Cricket Ground හිදී San Francisco 49ers සහ Los Angeles Rams අතර පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව NFL තරගය ආරම්භ වීමට පෙර මෙල්බන් නගරය පුරා ක්‍රීඩා උණුසුම ඉහළ යමින් පවතින අතර, Federation Square හි පැවැත්වෙන මෙම දැවැන්ත නර්තන වැඩසටහන මෙල්බන්හි ක්‍රීඩා ඉතිහාසයට තවත් විශේෂ අවස්ථාවක් එක් කිරීමට සූදානම් වනවා.


උණුසුම් පුවත්

නේපාලයට බලපෑ දරුණු ගංවතුරෙන් දින 9කට පසුව hydropower tunnel එකක් තුළ සිරවී සිටි පුද්ගලයින් දෙදෙනෙකු බේරාගැනීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත්ව තිබෙනවා....

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම...

ස්මාර්ට් කණ්ණාඩි තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජයට මේ වනවිට කිසිදු සැලසුමක් නොමැති බව නීතිපති මිෂෙල් රෝව්ලන්ඩ් පවසනවා. කෙසේ වෙතත්, එම කණ්ණාඩි...

ඔස්ට්‍රේලියාවේ Social Media භාවිතය සීමා කිරීම සඳහා නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. මෙම යෝජනාව යටතේ Facebook සහ Instagram වැනි Social...

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 18ට අඩු තරුණ සේවකයින්ට වසරකට ඩොලර් මිලියන 411ක Superannuation මුදල් අහිමි වන බව නව ගණනයකින් හෙළිවී තිබෙනවා....

තවත් සති හතරකින් පසු, එනම් ලබන ඔක්තෝබර් 4 වන ඉරිදා දින සිට ඔස්ට්‍රේලියානුවන් මිලියන 18කට ආසන්න පිරිසකගේ ඔරලෝසු වේලාවන් පැයකින්...

සිඩ්නි නුවර පදිංචි 36 හැවිරිදි Callum Forbes ප්‍රංශයේ සංචාරයක නිරතව සිටියදී, ඔහුගේ සහකරු විසින් උණු වතුරෙන් පුළුස්සා සාස්පානකින් පහරදුන් බව...

Adelaide නගරයේදී Uber රථයක ගමන් කළ කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු Uber රියදුරෙකුට මාස 12ක සිරදඬුවමක් නියම වී...

2026 වසර සඳහා ඔස්ට්‍රේලියාව සහ පැසිෆික් කලාපයේ ජනප්‍රියතම ගුවන් සේවය ලෙස Qantas තේරී පත්ව තිබෙනවා. මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත්තේ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

හෙට ලෝක වාර්තාවකට සැරසෙන මෙල්බන්

හෙට ලෝක වාර්තාවකට සැරසෙන මෙල්බන්

මෙල්බන්හි Federation Square හිදී හෙට සැප්තැම්බර් 6 වනදා විශේෂ නර්තන වැඩසටහනක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම වැඩසටහනට San Francisco 49ers කණ්ඩායමේ Gold Rush නර්තන කණ්ඩායම එක්වන

Read More »

නේපාලය තනි කරන්නේ නැහැ—ඇල්බනීසිගෙන් සහතිකයක්

නේපාලයේ විනාශකාරී ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව සමඟ ඔස්ට්‍රේලියාව සිටින බව අගමැති ඇන්තනි ඇල්බනීසි පවසනවා. විපතෙන් මියගිය පුද්ගලයන්ගේ පවුල් වෙත ඔහු සිය ශෝකය පළකරමිනුයි මේ බව

Read More »

වික්ටෝරියාවේ දැඩි සුළඟින් Jumping Castle එක අහසට—දරුවන් දෙදෙනෙක් රෝහලට

වික්ටෝරියා ප්‍රාන්තයේ Mount Duneed ප්‍රදේශයේ ළමා සාදයකදී Jumping Castle එකක් දැඩි සුළඟට හසුවී ඉහළට එසවී තිබෙනවා. Lower Duneed Roadහි නිවසක අද පෙරවරු 11ට ආසන්න වේලාවක

Read More »

Qantas යානයක් හදිසියේ හරවා යවයි

නවසීලන්තයේ Queenstown සිට Sydney බලා පියාසර කළ Qantas QF122 යානයේ එන්ජිමකින් ගිනිදැල් පිටවන ආකාරය දැක්වෙන දර්ශන වාර්තා වී තිබෙනවා. Boeing 737-800 යානය ගුවන්ගත වී සුළු

Read More »

ඔස්ට්‍රේලියාවේ නිවාස ගන්න පහසුම ප්‍රාන්තය කුමක්ද? නවතම සමීක්ෂණයක්

ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත සමඟ සසඳන විට නිවාස මිලදී ගැනීම සඳහා සාපේක්ෂව පහසුම ප්‍රාන්තය ලෙස වික්ටෝරියා ප්‍රාන්තය නම් කර තිබෙනවා. කෙසේ වෙතත්, වික්ටෝරියා ප්‍රාන්තය එලෙස නම්

Read More »

දැරියන්ගේ ගැටුම මාරාන්තික පිහි ප්‍රහාරයකින් අවසන් වෙයි

Sydney හි බටහිර ප්‍රදේශයේ ඇති වූ ගැටුමක් අතරතුර 17 හැවිරිදි දැරියකට බරපතළ තුවාල සිදුව තිබෙනවා. Blacktown ප්‍රදේශයේ වීදියකදී තරුණයන් පිරිසක් අතර ගැටුමක් ඇතිවීමෙන් පසුව මෙම

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom