උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඉලෙක්ට්‍රික් වාහනවල බැටරි භාවිත කරමින් නිවසට සහ විදුලිබල පද්ධතියට විදුලිය ලබාදිය හැකි Vehicle-to-Grid හෙවත් V2G තාක්ෂණය ඔස්ට්‍රේලියාව තුළ වේගයෙන් අවධානයට ලක්වෙමින් තිබෙනවා.

මෙම තාක්ෂණය හරහා EV එකක් සාමාන්‍යයෙන් විදුලිය ලබාගැනීමට පමණක් නොව, එහි බැටරියේ ගබඩා කර ඇති විදුලිය නැවත නිවසට හෝ විදුලිබල ජාලයට ලබාදීමටත් හැකියාව ලැබෙනවා.

විදුලි ඉල්ලුම අඩු අවස්ථාවලදී වාහනය charge කරගෙන, ඉල්ලුම වැඩි අවස්ථාවලදී එහි ගබඩා කර ඇති විදුලිය භාවිත කිරීම මගින් විදුලිබල පද්ධතියට සහායක් ලබාදීම මෙහි එක් ප්‍රධාන අරමුණක්.

Advertisement

මේ නිසා අනාගතයේදී EV එකක් ගමන් කිරීමට භාවිත කරන වාහනයක් පමණක් නොව, නිවසේ විශාල battery එකක් ලෙසත් ක්‍රියා කළ හැකි තත්ත්වයක් නිර්මාණය විය හැකියි.

V2G තාක්ෂණය ඔස්ට්‍රේලියාව තුළ පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීමට තවදුරටත් infrastructure, compatible vehicles සහ charging systems අවශ්‍ය වන අතර, රට තුළ මේ සඳහා ව්‍යාපෘති සහ අත්හදා බැලීම් ද සිදු කෙරෙමින් පවතිනවා.

Banner 01

නවතම වාර්තා අනුව Australia තුළ electric vehicle අලෙවියද වේගයෙන් ඉහළ යමින් පවතින අතර, 2026 අගෝස්තු මාසයේදී EV අලෙවිය petrol වාහන අලෙවිය පළමු වරට අභිබවා ගොස් තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී EV එකක් ගමනාගමනයට පමණක් නොව, විදුලිය ගබඩා කර නිවසට සහ විදුලිබල ජාලයට ලබාදෙන බලශක්ති උපකරණයක් ලෙසත් භාවිත වන යුගයක් Australia තුළ උදාවිය හැකි බව බලශක්ති ක්ෂේත්‍රයේ නව තාක්ෂණික ප්‍රවණතාවක් ලෙස සැලකෙනවා.


උණුසුම් පුවත්

Apple සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස පත්වූ John Ternusට 2027 මූල්‍ය වර්ෂය සඳහා වැටුප සහ කොටස් ප්‍රතිලාභ ඇතුළුව ඇමරිකානු...

ඔස්ට්‍රේලියාවේ දුම්පානය අඩු කිරීම සඳහා වසර ගණනාවක් තිස්සේ දුම්කොළ බදු ඉහළ දැමීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස...

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශවලට මෙම සති අන්තයේ අසාමාන්‍ය උණුසුමක් සමඟ දැඩි සුළං, ගිගුරුම් සහිත වැසි, ගංවතුර සහ හිම පතනයද බලපානු ඇතැයි...

2026 වසරේ මුල් මාස හය තුළ Novated Lease ක්‍රමය සහ බදු සහනය යටතේ විදුලි මෝටර් රථ මිලදීගත් ඔස්ට්‍රේලියානුවන්ට වසර අවසානය...

ඇමරිකාව සහ ඉරානය අතර යළි උත්සන්න වූ ප්‍රහාර හේතුවෙන් ලෝක තෙල් සැපයුමට බාධා ඇතිවිය හැකි බවට බිය පළවීමත් සමඟ ජාත්‍යන්තර...

නේපාලයට බලපෑ දරුණු ගංවතුරෙන් දින 9කට පසුව hydropower tunnel එකක් තුළ සිරවී සිටි පුද්ගලයින් දෙදෙනෙකු බේරාගැනීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත්ව තිබෙනවා....

2020 වසරේ Victoria දෙවැනි Lockdown සමයේ පාඩු ලැබූ සිල්ලර ව්‍යාපාර සම්බන්ධ නඩුවකට යෝජිත සමථ එකඟතාවක් ඇතිකරගෙන තිබෙනවා. ඒ අනුව Victoria...

නව සමීක්ෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු පමණ මත්පැන් පානය කිරීම හෝ මත්පැන් පානයෙන් පසු ඇතිවන අපහසුතාව හේතුවෙන් ගුවන්...

Melton හි ඉදිකළ නව උස් දුම්රිය ස්ථානය අද මගීන් සඳහා විවෘත කර තිබෙනවා. එය වේදිකා හතරකින් සහ විදුලි සෝපාන ඇතුළු...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

EV එකෙන් ගෙදරටත් විදුලිය දෙන අලුත් තාක්ෂණයක්

Qantas යානයක් හදිසියේ හරවා යවයි

නවසීලන්තයේ Queenstown සිට Sydney බලා පියාසර කළ Qantas QF122 යානයේ එන්ජිමකින් ගිනිදැල් පිටවන ආකාරය දැක්වෙන දර්ශන වාර්තා වී තිබෙනවා. Boeing 737-800 යානය ගුවන්ගත වී සුළු

Read More »

ඔස්ට්‍රේලියාවේ නිවාස ගන්න පහසුම ප්‍රාන්තය කුමක්ද? නවතම සමීක්ෂණයක්

ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත සමඟ සසඳන විට නිවාස මිලදී ගැනීම සඳහා සාපේක්ෂව පහසුම ප්‍රාන්තය ලෙස වික්ටෝරියා ප්‍රාන්තය නම් කර තිබෙනවා. කෙසේ වෙතත්, වික්ටෝරියා ප්‍රාන්තය එලෙස නම්

Read More »

දැරියන්ගේ ගැටුම මාරාන්තික පිහි ප්‍රහාරයකින් අවසන් වෙයි

Sydney හි බටහිර ප්‍රදේශයේ ඇති වූ ගැටුමක් අතරතුර 17 හැවිරිදි දැරියකට බරපතළ තුවාල සිදුව තිබෙනවා. Blacktown ප්‍රදේශයේ වීදියකදී තරුණයන් පිරිසක් අතර ගැටුමක් ඇතිවීමෙන් පසුව මෙම

Read More »

EV එකෙන් ගෙදරටත් විදුලිය දෙන අලුත් තාක්ෂණයක්

ඉලෙක්ට්‍රික් වාහනවල බැටරි භාවිත කරමින් නිවසට සහ විදුලිබල පද්ධතියට විදුලිය ලබාදිය හැකි Vehicle-to-Grid හෙවත් V2G තාක්ෂණය ඔස්ට්‍රේලියාව තුළ වේගයෙන් අවධානයට ලක්වෙමින් තිබෙනවා. මෙම තාක්ෂණය හරහා

Read More »

ඩොලර් මිලියන 5ක ලොතරැයි ජය ඇසූ කාන්තාව බිම ඇදවැටෙයි

ඔස්ට්‍රේලියාවේ නවතම Powerball දිනුම් ඇදීමේ ඩොලර් මිලියන 20ක ජැක්පොට් ත්‍යාගය ජයග්‍රාහකයන් සිව්දෙනෙකු අතර බෙදී ගොස් තිබෙනවා. එක් ජයග්‍රාහකයෙකුට ඩොලර් මිලියන 5 බැගින් හිමිවන අතර, දශකයක්

Read More »

වසර 450ක් පැරණි ලෝක සිතියම වෙනස් කිරීමට එක්සත් ජාතීන්ගෙන් තීරණයක්

ලෝකයේ රටවල් සහ මහද්වීපවල සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව පෙන්වන නව ලෝක සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහාය පළකර තිබෙනවා. මෙතෙක් බහුලව භාවිත කළ

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom