උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත සමඟ සසඳන විට නිවාස මිලදී ගැනීම සඳහා සාපේක්ෂව පහසුම ප්‍රාන්තය ලෙස වික්ටෝරියා ප්‍රාන්තය නම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, වික්ටෝරියා ප්‍රාන්තය එලෙස නම් කර තිබුණත් සාමාන්‍ය ආදායමක් ලබන පවුල්වලට තමන්ගේම නිවසක් මිලදී ගැනීම තවමත් දැඩි අභියෝගයක් බවයි නව වාර්තාවකින් හෙළි වී ඇත්තේ.

පසුගිය මූල්‍ය වසරේදී වික්ටෝරියා ප්‍රාන්තයේ විකිණීමට තිබූ නිවාස අතරින් සාමාන්‍ය ආදායමක් ලබන පවුලකට තමන්ට දැරිය හැකි මට්ටමක පැවතියේ නිවාස සියයකින් 16ක් පමණක් බව වාර්තාව පෙන්වා දෙනවා.

Advertisement

අඩු ආදායමක් ලබන පවුල් සඳහා මෙම තත්ත්වය තවත් දුෂ්කර වී ඇති අතර, ඔවුන්ට දැරිය හැකි මට්ටමක පැවතියේ විකිණීමට තිබූ නිවාස සියයකින් දෙකක් පමණක් බව සඳහන්.

නිවාස මිල ඇතැම් ප්‍රදේශවල සාපේක්ෂව පහළ ගොස් තිබුණත්, නිවාස ණය සඳහා ගෙවිය යුතු පොලිය සහ මාසික ණය වාරික ඉහළ මට්ටමක පැවතීම නිසා බොහෝ පවුල්වලට නිවසක් මිලදී ගැනීම තවමත් අපහසු වී තිබෙනවා.

Banner 01

ඒ අතර ඔස්ට්‍රේලියාවේ සමස්ත නිවාස වෙළෙඳපොළ තුළද සාමාන්‍ය ආදායමක් ලබන පවුල්වලට දැරිය හැකි නිවාස ප්‍රමාණය අඩු වී ඇති අතර, නිවාස මිල සහ පවුල් ආදායම් අතර පවතින විශාල පරතරය ඊට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.

ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තය රටේ අනෙකුත් ප්‍රාන්තවලට සාපේක්ෂව නිවාස මිලදී ගැනීමට පහසුම ප්‍රාන්තය ලෙස සැලකුණත්, සාමාන්‍ය ජනතාවට තමන්ගේම නිවසක් මිලදී ගැනීමේ සිහිනය සැබෑ කර ගැනීම තවමත් විශාල අභියෝගයක් බව මෙම වාර්තාවෙන් පැහැදිලි වෙනවා.


උණුසුම් පුවත්

නේපාලයේ ටිබෙට් දේශසීමාව ආසන්න ප්‍රදේශවලට බලපෑ දරුණු ගංවතුර තත්ත්වයෙන් පසු, ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානු යුවළක් සහ ඔවුන්ගේ පුතුන් දෙදෙනා...

One Nation පක්ෂයේ නව NSW නායකයා සහ ප්‍රධාන අපේක්ෂකයා ලෙස Mike Newman නම්කර තිබෙනවා. හිටපු NSW වෙළෙඳ කොමසාරිස්වරයෙකු වන ඔහු...

වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල් කිහිපයක සේවය කරන වෛද්‍යවරුන් සිය ගණනක් වැටුප් සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් පැය හතරක කාර්මික...

සිඩ්නි නුවර පදිංචි 36 හැවිරිදි Callum Forbes ප්‍රංශයේ සංචාරයක නිරතව සිටියදී, ඔහුගේ සහකරු විසින් උණු වතුරෙන් පුළුස්සා සාස්පානකින් පහරදුන් බව...

ඇමරිකාව සහ ඉරානය අතර යළි උත්සන්න වූ ප්‍රහාර හේතුවෙන් ලෝක තෙල් සැපයුමට බාධා ඇතිවිය හැකි බවට බිය පළවීමත් සමඟ ජාත්‍යන්තර...

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම...

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය Richard Marles ඉහළ පෙළේ සාකච්ඡා සඳහා මෙම සතියේ ඇමෙරිකාවට සහ බ්‍රිතාන්‍යයට යාමට නියමිතයි. Australia–US...

වයස අවුරුදු 18ට අඩු තරුණ සේවකයන්ට විශ්‍රාම වැටුප් දායක මුදල් නොලැබීම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට මේ වසරේ ඩොලර් මිලියන 411ක පමණ පාඩුවක්...

ඔස්ට්‍රේලියා රජය සංක්‍රමණය පාලනය කිරීමේ පියවරක් ලෙස Working Holiday වීසා අනුමත කිරීම මන්දගාමී කර තිබෙනවා. ගොවිපළවල අස්වැන්න නෙළීම සඳහා backpackersලා...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ නිවාස ගන්න පහසුම ප්‍රාන්තය කුමක්ද? නවතම සමීක්ෂණයක්

අලුත් කොවිඩ් වෛරසයට ගැළපෙන එන්නත තවමත් ඔස්ට්‍රේලියාවට නැහැ

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද ඉලක්ක කර නිපදවන අලුත්ම එන්නත් ලබාගැනීමේදී ඔස්ට්‍රේලියාව අනෙකුත් රටවලට වඩා පසුබැසී සිටින බව සෞඛ්‍ය විශේෂඥයන් පවසනවා. XFG නමැති නව කොවිඩ් උපප්‍රභේදය

Read More »

හෙට ලෝක වාර්තාවකට සැරසෙන මෙල්බන්

මෙල්බන්හි Federation Square හිදී හෙට සැප්තැම්බර් 6 වනදා විශේෂ නර්තන වැඩසටහනක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම වැඩසටහනට San Francisco 49ers කණ්ඩායමේ Gold Rush නර්තන කණ්ඩායම එක්වන

Read More »

නේපාලය තනි කරන්නේ නැහැ—ඇල්බනීසිගෙන් සහතිකයක්

නේපාලයේ විනාශකාරී ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව සමඟ ඔස්ට්‍රේලියාව සිටින බව අගමැති ඇන්තනි ඇල්බනීසි පවසනවා. විපතෙන් මියගිය පුද්ගලයන්ගේ පවුල් වෙත ඔහු සිය ශෝකය පළකරමිනුයි මේ බව

Read More »

වික්ටෝරියාවේ දැඩි සුළඟින් Jumping Castle එක අහසට—දරුවන් දෙදෙනෙක් රෝහලට

වික්ටෝරියා ප්‍රාන්තයේ Mount Duneed ප්‍රදේශයේ ළමා සාදයකදී Jumping Castle එකක් දැඩි සුළඟට හසුවී ඉහළට එසවී තිබෙනවා. Lower Duneed Roadහි නිවසක අද පෙරවරු 11ට ආසන්න වේලාවක

Read More »

Qantas යානයක් හදිසියේ හරවා යවයි

නවසීලන්තයේ Queenstown සිට Sydney බලා පියාසර කළ Qantas QF122 යානයේ එන්ජිමකින් ගිනිදැල් පිටවන ආකාරය දැක්වෙන දර්ශන වාර්තා වී තිබෙනවා. Boeing 737-800 යානය ගුවන්ගත වී සුළු

Read More »

ඔස්ට්‍රේලියාවේ නිවාස ගන්න පහසුම ප්‍රාන්තය කුමක්ද? නවතම සමීක්ෂණයක්

ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත සමඟ සසඳන විට නිවාස මිලදී ගැනීම සඳහා සාපේක්ෂව පහසුම ප්‍රාන්තය ලෙස වික්ටෝරියා ප්‍රාන්තය නම් කර තිබෙනවා. කෙසේ වෙතත්, වික්ටෝරියා ප්‍රාන්තය එලෙස නම්

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom