උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

නවසීලන්තයේ Queenstown සිට Sydney බලා පියාසර කළ Qantas QF122 යානයේ එන්ජිමකින් ගිනිදැල් පිටවන ආකාරය දැක්වෙන දර්ශන වාර්තා වී තිබෙනවා.

Boeing 737-800 යානය ගුවන්ගත වී සුළු වේලාවකට පසුව විශාල ශබ්ද කිහිපයක් ඇසුණු බව බිම සිටි පුද්ගලයන් පවසා තිබෙනවා.

එන්ජිමේ ඇති වූ බවට සැකකෙරෙන දෝෂයක් හේතුවෙන් යානය Christchurch ගුවන් තොටුපොළ වෙත හරවා යැවුණා.

Advertisement

යානය ආරක්ෂිතව ගොඩබස්වා ඇති අතර කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුවූ බවක් වාර්තා වී නැහැ.

මෙවැනි තත්ත්වයන්ට මුහුණදීමට ගුවන් නියමුවන් විශේෂ පුහුණුවක් ලබා ඇති බව Qantas සමාගම සඳහන් කළා.

Banner 01

සිදුවීම මගීන්ට දැඩි කම්පනයක් ඇතිකරන්නට ඇති බව පිළිගත් සමාගම, ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදෙන බව පවසනවා.

මගීන්ට නවාතැන් ලබාදී වෙනත් ගුවන් ගමන් සඳහා නැවත වෙන්කිරීම් සිදුකරන බවද Qantas සමාගම තහවුරු කර තිබෙනවා.

 


උණුසුම් පුවත්

Western Australia හි AI තාක්ෂණය සහිත මාර්ග ආරක්ෂණ කැමරා මගින් නිකුත් කළ ආසන පටි දඩ 2,000කට වැඩි ප්‍රමාණයක් බලධාරීන් විසින්...

ඔස්ට්‍රේලියානු භූමිය තුළ ඇමරිකානු සන්නද්ධ හමුදාවන්ගේ රැඳී සිටීම සහ හමුදා කඳවුරුවල මෙහෙයුම් කටයුතු තවත් වේගවත් කර පුළුල් කිරීමට දෙරටේ ආරක්ෂක...

Sydney නගරයේ නිරිතදිග ප්‍රදේශයේ නිවසකට කඩා වැදුණු පිරිසක් සිදුකළ වෙඩි ප්‍රහාරයකින් 23 හැවිරිදි සරසවි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගොස් ඇත්තේ...

වික්ටෝරියාවේ RMIT University සහ Symex Labs පර්යේෂකයින් IVF ප්‍රතිකාර ලබන කාන්තාවන්ට නැවත නැවත රුධිර පරීක්ෂණ කිරීමට ඇති අවශ්‍යතාව අඩු කළ...

නේපාලයේ ඇතිවූ දරුණු ගංවතුර සහ නායයෑම් තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා Australia රජය තවත් ඩොලර් මිලියන...

ඔස්ට්‍රේලියාවේ පුරවා ඇති සමස්ත රැකියා සංඛ්‍යාව 2026 ජූනි කාර්තුවේදී සියයට 0.7කින් ඉහළ ගොස් මිලියන 16.3ක් වූ බව නවතම Australian Bureau...

නේපාලයට බලපෑ දරුණු ගංවතුරෙන් දින 9කට පසුව hydropower tunnel එකක් තුළ සිරවී සිටි පුද්ගලයින් දෙදෙනෙකු බේරාගැනීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත්ව තිබෙනවා....

වික්ටෝරියා ප්‍රාන්තයේ රැකවරණය අවශ්‍ය දරුවන් රැකබලා ගන්නා පවුල්වලට ලබාදෙන සතිපතා දීමනාව ඕස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත හා සසඳන විට අඩුම මට්ටමක පවතින...

ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ කමිටුවලට ඉදිරිපත් කරන ලේඛනවල AI භාවිත කරමින් සකස් කළ වැරදි තොරතුරු ඇතුළත් වීම සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමුව...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Qantas යානයක් හදිසියේ හරවා යවයි

අලුත් කොවිඩ් වෛරසයට ගැළපෙන එන්නත තවමත් ඔස්ට්‍රේලියාවට නැහැ

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද ඉලක්ක කර නිපදවන අලුත්ම එන්නත් ලබාගැනීමේදී ඔස්ට්‍රේලියාව අනෙකුත් රටවලට වඩා පසුබැසී සිටින බව සෞඛ්‍ය විශේෂඥයන් පවසනවා. XFG නමැති නව කොවිඩ් උපප්‍රභේදය

Read More »

හෙට ලෝක වාර්තාවකට සැරසෙන මෙල්බන්

මෙල්බන්හි Federation Square හිදී හෙට සැප්තැම්බර් 6 වනදා විශේෂ නර්තන වැඩසටහනක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම වැඩසටහනට San Francisco 49ers කණ්ඩායමේ Gold Rush නර්තන කණ්ඩායම එක්වන

Read More »

නේපාලය තනි කරන්නේ නැහැ—ඇල්බනීසිගෙන් සහතිකයක්

නේපාලයේ විනාශකාරී ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව සමඟ ඔස්ට්‍රේලියාව සිටින බව අගමැති ඇන්තනි ඇල්බනීසි පවසනවා. විපතෙන් මියගිය පුද්ගලයන්ගේ පවුල් වෙත ඔහු සිය ශෝකය පළකරමිනුයි මේ බව

Read More »

වික්ටෝරියාවේ දැඩි සුළඟින් Jumping Castle එක අහසට—දරුවන් දෙදෙනෙක් රෝහලට

වික්ටෝරියා ප්‍රාන්තයේ Mount Duneed ප්‍රදේශයේ ළමා සාදයකදී Jumping Castle එකක් දැඩි සුළඟට හසුවී ඉහළට එසවී තිබෙනවා. Lower Duneed Roadහි නිවසක අද පෙරවරු 11ට ආසන්න වේලාවක

Read More »

Qantas යානයක් හදිසියේ හරවා යවයි

නවසීලන්තයේ Queenstown සිට Sydney බලා පියාසර කළ Qantas QF122 යානයේ එන්ජිමකින් ගිනිදැල් පිටවන ආකාරය දැක්වෙන දර්ශන වාර්තා වී තිබෙනවා. Boeing 737-800 යානය ගුවන්ගත වී සුළු

Read More »

ඔස්ට්‍රේලියාවේ නිවාස ගන්න පහසුම ප්‍රාන්තය කුමක්ද? නවතම සමීක්ෂණයක්

ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත සමඟ සසඳන විට නිවාස මිලදී ගැනීම සඳහා සාපේක්ෂව පහසුම ප්‍රාන්තය ලෙස වික්ටෝරියා ප්‍රාන්තය නම් කර තිබෙනවා. කෙසේ වෙතත්, වික්ටෝරියා ප්‍රාන්තය එලෙස නම්

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom